ජොබ් හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    මචන් Uwa Wllassa university එකේ Computer science & tech කියන කෝස් එක හොදද ?
    හොද sallary එකකට යන්ඩ පුලුවන් ජොබ් හෙම ති‍යේ ද?

    දැනට government bank එක්ක job එකක් කරනව(trainee staff assistant) ඒක අත ඇරල ඕකට ගියොත් හොදද?

    අවුරුදු 4 ක් කැම්පස් ඉදල out උනහම හොද ජොබ් එක්කට යන්ඩ හම්බෙයි ද?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ube wayasa kiyada depand on wayasa...campus gihin enakota 27 wage pannoth sorry thama...26ta kalin gathoth u have a chance....need more details
     
    2014 මැයි වෙද්දි 22 යි බන්, වයස යන්නෙ අපේ වැරැදෙන් නෙවේ බන් මුන් ගන්නෙ නෑ නෙ ඉක්මනට .AL කරේ 2011 & 2012, 2012 රිසල්ට් වලින් යන්ඩ ඉන්නෙ දැන් 2014 වෙලා තාම නෑ කැම්පස් ගත්තෙ:oo::oo::oo:
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මචන් Uwa Wllassa university එකේ Computer science & tech කියන කෝස් එක හොදද ?
    හොද sallary එකකට යන්ඩ පුලුවන් ජොබ් හෙම ති‍යේ ද?

    දැනට government bank එක්ක job එකක් කරනව(trainee staff assistant) ඒක අත ඇරල ඕකට ගියොත් හොදද?

    අවුරුදු 4 ක් කැම්පස් ඉදල out උනහම හොද ජොබ් එක්කට යන්ඩ හම්බෙයි ද?

    ඔන්න ඕක කරන් ඉඳපන්. :P
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ඔන්න ඕක කරන් ඉඳපන්. :P

    උබට බැරිවෙයිද රාජපස්ස ලොක්කටවත් කියල ඒ කාලෙ වෙද්දි මට හොද ජොබක් අරන් දෙන්ඩ.ඔය උපදේශක් නැත්තන් අධයක්ශක පට්ටමක් වත්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2014 මැයි වෙද්දි 22 යි බන්, වයස යන්නෙ අපේ වැරැදෙන් නෙවේ බන් මුන් ගන්නෙ නෑ නෙ ඉක්මනට .AL කරේ 2011 & 2012, 2012 රිසල්ට් වලින් යන්ඩ ඉන්නෙ දැන් 2014 වෙලා තාම නෑ කැම්පස් ගත්තෙ:oo::oo::oo:

    lankawe ewa gena ithin kathakarala wedak ne ban kata riddaganwa witrai...anyway mchn dan uba campus giyama 26 wenawa out wenakota...kisi awulak ne degree ekak ganin 30 wenna kalin...but uwa wellassa nethuwa international qualification ekak ganna puluwanan hodai private campus ekakin...mokada mehe monawa weida da danne ne tawa issarahata...inna beri tatwayak awoth rata hari paninna puluwan...job eka nwatanna epa karan yanna...mokada campus sure nane awurudakw age wahala tiboth 27,28wei....
     
    Thanks මචන් උබේ අදහස් වලට :D:D