ජොබ් 1ක් සෙට් කර්පල්ලකෝ

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    uba me wade patan gannawa nam ubata rs 1000 witara badu muttu tikak mama aran dennam
    haal elolu tikak
    mata da kiuwe? :D

    mamath badu tikak aran dennan sure ekatama mama 1 month yanakan ubata week ekakata Rs. 1000 ka badu aran dennan.

    eeta passe thawa 1 month mama ubata badu aran dennan week ekata Rs.1500ka, habai uba mata Rs. 500 denna oni hama paarama. ekiyanne ubata 1000.00 badu hamba wenawa, but uba aniwaaryen mata Rs. 500.00 denna oni.

    mata ube salli epa eka nisa mama anik week ekedi ubata Rs. 2000.00 badu aran denawa.

    habai puthe ubata salli denne na. badu tika aran denawa vitharai.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    na na ubata nemei kiwe thread eka dapu ekata
    uba kiyapu wade u karanwa nam mehema podi support ekak denna bari naha
    salli nam nemei badu tamai aran denne aran dunat :yes:
     
    kottawa123

    Member
    Jul 19, 2018
    17
    1
    0
    uba me wade patan gannawa nam ubata rs 1000 witara badu muttu tikak mama aran dennam
    haal elolu tikak

    mata da kiuwe? :D

    mamath badu tikak aran dennan sure ekatama mama 1 month yanakan ubata week ekakata Rs. 1000 ka badu aran dennan.

    eeta passe thawa 1 month mama ubata badu aran dennan week ekata Rs.1500ka, habai uba mata Rs. 500 denna oni hama paarama. ekiyanne ubata 1000.00 badu hamba wenawa, but uba aniwaaryen mata Rs. 500.00 denna oni.

    mata ube salli epa eka nisa mama anik week ekedi ubata Rs. 2000.00 badu aran denawa.

    habai puthe ubata salli denne na. badu tika aran denawa vitharai.

    dennatama bohoma sthutiy uadaw karanna idiripath unata,mama gedarath ekka katha karala kiyannam,salli walin upakara balaporotthuwen nemey thred eka damme. kokatath ahla balama kiyannm.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    dennatama bohoma sthutiy uadaw karanna idiripath unata,mama gedarath ekka katha karala kiyannam,salli walin upakara balaporotthuwen nemey thred eka damme. kokatath ahla balama kiyannm.

    ow ahala balapan gedarin
    kadawal walata wada palawal walata kaama daana eka laaba wadak
    puluwan welawak tibbot mama unat karanwa
    hitana epa meka sawuthu wadak kiyala
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මේ මුළු රටේම රුපියල් 50,000/- ට වඩා අඩුවෙන් පඩි ගන්න හැමෝම ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. හිගා නොකා හිගා කාලා. පඩියෙන් බාගයක් විතර ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. ළමයෙක් එහෙම ලෙඩ උනොත් එහෙම අනාතයි. මිනිස්සු කනවා නෙමෙයි ලෙව කනවා. බෙහෙත් මිල. චැනලින් පීස් එළවලු හාල් මිල අහස උසට. ඒ මදිවට තෙල් මිල බස් ගාස්තුත් වැඩි කරා.
    උබලා හිතපල්ලා මිනිස්සු හම්බකරන සල්ලි බදු ගෙවලා ජීවත් වෙන්න මොන තරම් දුක් විදිනවද?. ඉදි කට්ටේ ඉදන් බදු ගහල පොඩි එකාගේ කිරි පැකට් එකේ ඉදන් බදු.
    ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා රස්සාවක් කරන්නේ කොල්ලෙක් හීන කෝටියක් පොදි බැදන්. ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න. ඉඩමක් ගන්න ගියාම උබල දන්නේ නෑ 4%ක් ගෙවන්න ඕන මුළු මුදලට මට තියෙන ප්‍රස්නේ ඇයි මෙහෙම කරන්නේ. රටේ මිනිස්සු ගැන හිතන්නේ කව්ද?. ගෙයක් හදන්න ගියාම බඩු ගන්න බෑ. අමාරුවෙන් ගෙයක් හදා ගත්තත් වැඩ ඉවර කරන්න අවරුදු ගානක් යනවා.
    ලෝන් එකක් ගත්තත් අහස උසට පොලිය. හම්බ කරන හැම සතේම උන්ට දීල අපි දුක් විදලම මැරිලා යනවා. උබලා කොලබින් පිට ගම වලට ගිහින් බලපන් ඒ මිනිස්සුන්ගේ මුණු දැක්කම පපුව හෝස් ගාලා යනවා.
    මොකද මචන් කරන්නේ මේවට. බලපන් අපේ බදු සල්ලි අරන් ලොකු එවන් උන්ගේ ළමයින්ට සුර සැප දෙනවා. අපි ලෙව කනවා.
     
    kottawa123

    Member
    Jul 19, 2018
    17
    1
    0
    hita hoda un innawa apith ekkala tama,

    mamanamperi ,miyuru4u

    ubala niyamai machan.

    ow kawada wath dekala nathi mata loku udawwak karanna lesthi une.tawa godak kattiya pm karala visthra ahlath tibuna,call karanna kiyala no ewalath thibuna me wage minissu innawa kiyana 1th sathutak
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මේ මුළු රටේම රුපියල් 50,000/- ට වඩා අඩුවෙන් පඩි ගන්න හැමෝම ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. හිගා නොකා හිගා කාලා. පඩියෙන් බාගයක් විතර ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. ළමයෙක් එහෙම ලෙඩ උනොත් එහෙම අනාතයි. මිනිස්සු කනවා නෙමෙයි ලෙව කනවා. බෙහෙත් මිල. චැනලින් පීස් එළවලු හාල් මිල අහස උසට. ඒ මදිවට තෙල් මිල බස් ගාස්තුත් වැඩි කරා.
    උබලා හිතපල්ලා මිනිස්සු හම්බකරන සල්ලි බදු ගෙවලා ජීවත් වෙන්න මොන තරම් දුක් විදිනවද?. ඉදි කට්ටේ ඉදන් බදු ගහල පොඩි එකාගේ කිරි පැකට් එකේ ඉදන් බදු.
    ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා රස්සාවක් කරන්නේ කොල්ලෙක් හීන කෝටියක් පොදි බැදන්. ගෙයක් හදාගන්න ඉඩමක් ගන්න. ඉඩමක් ගන්න ගියාම උබල දන්නේ නෑ 4%ක් ගෙවන්න ඕන මුළු මුදලට මට තියෙන ප්‍රස්නේ ඇයි මෙහෙම කරන්නේ. රටේ මිනිස්සු ගැන හිතන්නේ කව්ද?. ගෙයක් හදන්න ගියාම බඩු ගන්න බෑ. අමාරුවෙන් ගෙයක් හදා ගත්තත් වැඩ ඉවර කරන්න අවරුදු ගානක් යනවා.
    ලෝන් එකක් ගත්තත් අහස උසට පොලිය. හම්බ කරන හැම සතේම උන්ට දීල අපි දුක් විදලම මැරිලා යනවා. උබලා කොලබින් පිට ගම වලට ගිහින් බලපන් ඒ මිනිස්සුන්ගේ මුණු දැක්කම පපුව හෝස් ගාලා යනවා.
    මොකද මචන් කරන්නේ මේවට. බලපන් අපේ බදු සල්ලි අරන් ලොකු එවන් උන්ගේ ළමයින්ට සුර සැප දෙනවා. අපි ලෙව කනවා.

    බැන බැන ආයේ ගිහින් හොරෙක්වම පත් කරගන්නවා :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ඔය ගැන නම් කතා කරලා වැඩක් නැහැ බන් ,බොරුවට උදා ගම් කියකිය නිකම් ගෙවල් හදල දෙන්න ඕන නැහැ ,සාමාන්‍ය මිනිස්සුන්ට ලේසියෙන් අඩු පොලියට ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න පහසුකම් හදල දුන්න නම් මොකද ,අමාරුවෙන් ඉඩම ගත්තට පස්සේ ලොර්න් ගන්න ගියාම සසර කල කිරෙනවා .ඔය ඔක්කොම බලන්නේ හැබය් පොඩි මිනිස්සුන්ට .
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    biyagamada,dura nam wadiya kamak neha no 1k dakkota ewannna puluwannam loku deyak

    Ou bn man e kittuwa inne. Number one na bn udema kalape gawata giyama kattiya enawa. awilla kiyanawa me wage wada thiyenawa mechcharak denawa kiyala.. apita karanna puluwan honda ganak hambena ekknek ekka gihaki.. samahara than wala dawal kama denawa.. weekend padi wadi samnyen..
     
    kottawa123

    Member
    Jul 19, 2018
    17
    1
    0

    Ou bn man e kittuwa inne. Number one na bn udema kalape gawata giyama kattiya enawa. awilla kiyanawa me wage wada thiyenawa mechcharak denawa kiyala.. apita karanna puluwan honda ganak hambena ekknek ekka gihaki.. samahara than wala dawal kama denawa.. weekend padi wadi samnyen..

    ude 7a wath enna wey ehenam mama hitahnne
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    ow ahala balapan gedarin
    kadawal walata wada palawal walata kaama daana eka laaba wadak
    puluwan welawak tibbot mama unat karanwa
    hitana epa meka sawuthu wadak kiyala

    mama nan inne next year idala welawak hadagena hari side business ekak vidihata me seen ekata bahinna ban.. me tike ba...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    wadanam thiyei bn.ube rakiyaawa,ube athma garuthwaya prashnayak nathnam karapan

    *kadala,wade,malu badala wage hadala bar laga wikunapn.nathnam bus stand laga appa wade wage.ra wela kalanam athi
    *yaluwo innawane.ungen balapan athara madde idan karanna deyak.idamak hyala denna.wali aduwata aran kata hari baanna.oya swayan rakiya page wala badu aduwata danawa.ewa ubata oya epfs wage group wala wikunanna puluwan.
    *Bulath wita hadala kadawal walata danna puluwan.mn danna ekek innawa lokuwatama karana.
    *uba karana field ekenma deyak karanna balapan.mn accounts karanne part time s th accounts karanawa.mn gym ynawa.ekata asa nisa supplimnet business ekak karanawa.
    *gewal paint karana wada,gewal wala bata dana wada arawa mewa thiyenaw.ape thaththa nathi unata passe ape diha karanna kauruth na.apita welawak na,karanna danne na & asa na.a nisa kaatahari deela karagannawa game.

    me okkoma mn practically dakina ha karana dewal.therena kale idan.mn me tika haa thawa wada karanawa api igenagththe nathnam.wadagth widihakata hari.ammalage muna diha balan me wage ewa karanna ba.ammalata kiyala wadakuth na.thaththath kada karala kela una nisa okkoma a mimmen maninne.kellanta kiyala wadakuth na.samajeta kiyala wdaakuth na.a seemawa panina eka dinanawa kohen hari.ape clientla innawa wade wikunana.income taxx gewana :yes::yes::yes:
    dannna un expose karannepa.motivate wenna damme.
    Whats_App_Image_2018_07_19_at_5_26_35_PM.jpg
    [/url]
     
    Last edited:

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    polata gihin Rs1500ta shopin ekak pirennawat badu ganna ba adakale.ane manda minissu kohoma jiwath wenawada kiyala.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    polata gihin Rs1500ta shopin ekak pirennawat badu ganna ba adakale.ane manda minissu kohoma jiwath wenawada kiyala.

    මමත් එහෙම තමා මොනවද කරන්නේ කියලා කල්පනා කරන්නේ අපිට තාම පඩි දුන්නෙත් නැහැ මේ මාසේ :(:(