ජොබ් 1ක් සෙට් කර්පල්ලකෝ

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනේ බන් මේකේ ඔය වගේ ඉල්ලන උදව් වලට කමෙන්ට් කරන්නත් බයයි.මතකයිනේ එක සැරයක් අනාතයෙක් ඇවිල්ලා.කොහොම වුනත් උඹට ගොඩයන්න පුළුවන් දෙයක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. :confused: