ජොබ් help

Thalagala1

Member
May 8, 2017
43
8
0
ආපු ගමන් උදව් ඉල්ලනවට කට්ටිය සමා වෙන්න ඕනෙ. මෙන්න මේකයි තොරණේ විස්තරේ.

මම කරල German Tech එකේ Auto Electrician Diploma එකක් කරා. ඊට පස්සෙ David Pieris එකේ අව්රුද්දක් විතර වැඩ කරල Qatar ගියා. එහෙ අවුරුදු 6 වැඩ කරල මේ අවුරුද්දේ ජනවාරි වල ලංකාවට ආවෙ.

මට දැන් අවුරුදු 7 work experience තියනව diploma එකත් එක්ක. English කතා කරන්න ලියන්න එහෙමත් පුළුවන්. හොඳටම නෙමේ.

මට දැන් ඕනෙ Europe රටකට හෝ Australia, NZ, Canada, USA වගේ රටකට ජොබ් එකකට යන්න.

මගේ මේ තියන qualification වලට මට ඒ වගේ රටකට යන්න පුළුවන් වෙයිද? මේ රටවල තියන ජොබ් වලට apply කරන්නෙ කොහොමද?

මෙන්න මේ විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න. නැත්නම් බම්ප් එකකින් හරි සහයෝගයක් දෙන්න.