ඔව් බන් එහෙම කරන්න තිබ්බේ.අංක එක උඹ ගත්ත ඩිසිෂන් එක ජස්ටිෆයි කරන්න අවශ්‍ය නෑ උඹ කොහෙවත් යන උන්ට. ඒ කියන්නේ මම රතු පාටින් හයිලයිට් කරල තියන ඒවා උඹ කියන්න ඕන නෑ.... ඔය මිනිස්සු උඹට ආදරේට නෙමෙයි විස්තර අහන්නෙ උඹව මානසිකව වට්ටලා දාන්න. ඒ නිසා දැං වැඩට යන්නෙ නැද්ද කිව්වාම නෑ කියපං.. ආයෙ වෙන මුකුත් කියන්න ඕන නෑ. වැඩි විස්තර ඇහුවොත් කියපං ගෙදර ඉඳං ඇමරිකාවෙ හරි ජර්මනියෙ හරි උඹට ඔලුවට එන මොකක් හරි නමක් තියන රටක කම්පණි එකකට වැඩ කරනවා කියලා. මූන කලුවෙලා හිමීට යන හැටි බලලා උඹ හිනාවෙයං ඊට පස්සෙ
අත්දැකීමෙන් පුතා කියන්නෙ... අත්දැකීමෙන්



සිරාවට ආයේ මොකෙක් හරි ඇහුවම කියන්න ඕන එහෙම.ඒ ඇන්ටිට වෙන වැඩක් නැහැ නේ බන් . වෙන වැඩ නැති මිනිස්සු තමයි අනුන් ගැන හොයන්නේ . අනිත් එක ගෙවල් පැත්තේ මිනිසුන්ට ඇත්තම කියන්න එපා බන් . උබ උන්ට උබව 2 කොලේට දාන්න දෙන්න එපා . කියපන් කෙලින්ම multi national company එකකින් offer එකක් ආවා . ගෙදෙර ඉදන් වැඩ කරන්න තියෙන්නේ කියලා . උන් හොයන්නේ නැහැ නේ ඕවා . ගෙදෙර එවුන්ට වැඩිය වටේ පිටේ එවුන්ට තමයි කැසිල්ල . ලංකාවේ නේ

ඔන්න බලහන් ටික කලයක් ගිහින් ඔය මිනිස්සුන්ම freelance ගැන අදහසක් ඇවිත් job වලට යනවාට වඩා ඒකෙන් හම්බ කරන්න පුළුවන් කියලා දැන ගත්තා ම, ඊළඟට හොඳ job වලට යන උන්ටත් කියන්න පටන් ගනී,
ඇයි අර freelance කරන එහා ගෙදර ලමයා වගේ ඔයත් freelance කරන්නේ නැත්තේ එකෙන් ලොකු ගාණක් හොයන්න පුළුවන් නේ ගෙදරට වෙලාම ඉන්න පුළුවන් නේ ඔහොම බයිලා.![]()
![]()


එක බලල බඳින එකත් එපා වුනා.අනේ මචන් උඹට ඔයිට වැඩිය ප‍්‍රශ්න වලට මූණ දෙන්න වෙයි... මේ මට වෙච්ච දේ
https://elakiri.com/threads/මං-ගෙදරින්-යනවා-බං.1939655/

ඔව් තිබ්බ එකට වඩා හොඳ එකක් බස්සන්න ඕන.Uba cha karagena dan gamama dannawa athi uba job eken elola kiyala.damage eka recover karaganna prado ekak wath genna wenawa

හේලීස් ෆැබ්රික් එකේ බන්. NAITA trainee කියල ගත්තේ. ඩිසයිනින් වලට.හේලීස් mokakda krpu joba?![]()
ඔව් ඒක තමා මුකුත් කියන්න යන්නේ නැත්තේ.මිනිස්සුන්ගේ නොදැනුවත්කම නේ බං ,ගණන් ගන්න එපා !
අනික කරදරයක් උනත් අහන්න ඉන්නේ ඇයි කියලවත් ඔය අසල්වැසි අය නේ !!
ඔව් බන්. ඒකනේ එතන මට කලින් ආපු මගේ වයසේ එකා අවුරුදු 5ක් කැෂුවල් ඉඳන් වැඩ කරලා තිබ්බේ 40,000 පඩියට. මම ගියාට පස්සේ උවත් පර්මනන්ට් කලේ.oka tamai minissunge mindset eka
oka nisa tamai company wala adu padiyata hari minissu wedata enne
ena godak ayata oni salary ekata wada piliganima api weda karanne loku company ekaka kiyanna
ඔව් බන්antek neda ubata oka kiwwe..
තෑන්ක්ස් මචන්.උන්ට තේරෙන්නෙ නෑ බන්. උබ ඕවා ගැන වැඩිය හිතන්න එපා. හොදින් වැඩ ටික කරගෙන පලයන්. ජය..



ඇයි උඹත් අයින් වෙන්නද ඉන්නේ?හෙටින් පස්සේ මටත් ඔය සීන් එකම තමයි බන් අහන්න වෙන්නේ.![]()

අනිවා මචන්. තෑන්ක්ස්mona bailada ban.... un ubata kanna denne nahane..
mehe ewunge moda wishwasane ban
jobak karala kaburanawata wada freelancing hodai ban
uba ube wade karagena palayan. good luck



ඕවා ගනන් ගන්න එපා මචන්. උඹ ෆ්රීන්සින් කරලා වාහනයක් බස්සපන්. එතකොට බලපන් ඔය මිනිස්සු උඹට සලකන විදිහ. හැබැයි කුඩු විකුණන කතාව නම් අහගන්න වෙනවා කොහොමත්![]()
Aunty ubalata kanna bonna genath denne ne ne bn ube talent eka danne uba salli thamai wedagath.
Balapan me video eke lankawe couple eka. Kolla freelancer karanne.
100% Agreed ♥අංක එක උඹ ගත්ත ඩිසිෂන් එක ජස්ටිෆයි කරන්න අවශ්‍ය නෑ උඹ කොහෙවත් යන උන්ට. ඒ කියන්නේ මම රතු පාටින් හයිලයිට් කරල තියන ඒවා උඹ කියන්න ඕන නෑ.... ඔය මිනිස්සු උඹට ආදරේට නෙමෙයි විස්තර අහන්නෙ උඹව මානසිකව වට්ටලා දාන්න. ඒ නිසා දැං වැඩට යන්නෙ නැද්ද කිව්වාම නෑ කියපං.. ආයෙ වෙන මුකුත් කියන්න ඕන නෑ. වැඩි විස්තර ඇහුවොත් කියපං ගෙදර ඉඳං ඇමරිකාවෙ හරි ජර්මනියෙ හරි උඹට ඔලුවට එන මොකක් හරි නමක් තියන රටක කම්පණි එකකට වැඩ කරනවා කියලා. මූන කලුවෙලා හිමීට යන හැටි බලලා උඹ හිනාවෙයං ඊට පස්සෙ
අත්දැකීමෙන් පුතා කියන්නෙ... අත්දැකීමෙන්
mamath kamthi freelancing but eka IT walata ayata witharne machan api finance ethin apita thiyan opportunities monawada freelancing walaඅනේ බං. ඕකුන්ට ඔන දෙයක් කියන්න කියපන්. උබ හිතනවද උබේ හීන ඕය 8-5 ජොබ් එකකට ගිහින් sucess කරගන්න ඵුලුවන් කියලා. පුලුවන් නම් හොදට skill එක හදාගෙන freelancing වලට බැහැපන්... හම්බ කරන්න පුලුවන් ගනන මෙච්ච්‍රයි කියලා ලිමිට් එකක් නෑ. උබ මහන්සිවෙන තරමට උබට මුදල් ලැබේයි. හැබැයි කැපවීම ඔනි.. Risk එකක් ගන්නේ නැතිව ඕනිම වැඩක් කරන්න බෑ. මමත් මිට අවුරුදු 06ට කලින් Architectural Firm එකක වැඩ කරේ. රු 17000/ ට. මම උදේ 08ට ගියාට වැඩ ඔෆ් වෙන වෙලාවක් නැ.. Architectural Design , Site Visit කම්පැනි බිල් ගෙවිම්, A to Z කම්පැනියේ ඔක්කොම වැඩ කලා.. අන්තිමට එපා වෙනකම් වැඩ. පස්සේ තිරණය කරා අයින් වෙලා Freelancing කරන්න. කියන්න සතුටුයි. අද මම ඉන්න තැන. මම හොද ගෙයක් හදාගත්තා වාහනයක් ගත්තා (හොද ජපන් වාහනයක්) අර කම්පැනියේ වැඩ කරානම් තාමත් මට සමහරවිට රු 35000ක් විතර පඩියක් ලැබේවි.. ඒත් මම එදා අයින් උනේ නැත්නම් තාමත් මට මෙවා හින තමයි. වැඩේ හරියට කරපන්. උබට වරදින එකක් නැ