ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කාළකන්නි කම්පැනියක අවුරුදු 2ක් එකම දිගට වැඩ කෙරුව බන්.ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්‍රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.දැන් සතියකට කලින් HR එකෙන් කතා කරලා කීවා ඔයා වෙනුවට වෙන කෙනෙක් රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.මේ සඳුදා යන්න ලැහැස්තිවෙන්න කියලා.මටත් අවුලක්ම නැති නිසා හා කීවා.ආයෙත් කියනවා 12වෙනිදට යන්නලු ඒ මනුස්සයා ටිකක් ට්‍රේනින් කරන්න ඔනා කියලා.දැන් කෝල් කරලා කියනවා ආයෙත් RESIGNATION LETTER එවන්නලු 12 වෙනකල් විතරයි වැඩ කරන්නෙ කියලා.එහෙම යැව්වොත් මුන්ගෙ ඇග්‍රිමන්ට් වල තියන විදිහට මාසෙකට කලින් දැනුම් දෙන්න ඔනා කියන එක අවුල් යනවා.උන් ලග කලින් එවපු එක නෑ කියලා කියන්නෙ,ආයෙත් යැව්වොත් මට අවුලක් වෙයිද?එහෙම යවන්න ඔනාද?
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Ai umba un kiyana widihata natanne itin ?

    නෑ බන් ඔතන වයිෆා වැඩ කරනවා.අවසානෙ ඒ ජොබටත් කෙලියි කියලා සද්ද නැතුව ඉන්නෙ මේ.දැන් නම් වයිෆත් අයින් වෙන සීන් එකක් කියන්නෙ.ඒකයි මේ මුන් මොකක්ද නටන්න හදන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ

    hora guhawak wage ne
    aye letter eka yawwoth thawa maasayak inna kiyayi da sure na
    ඒක තමයි මටත් තියන ප්‍රශ්නෙ.මම යවපු ලෙටර් එකේ ෆොටෝ වගයක් නම් තියනවා බන්.ඔක කොපියක් ගහලා යවලා දාන්නත් හිතෙනවා
    ------ Post added on Dec 5, 2022 at 12:37 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,189
    27,853
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ අන්තිමට අයින් වෙනවා කියල යවපු දවසට අයින් වෙයන්.
    lankaawe lebar low eka favor karanne employee ge patta ban.
    e hinda company walta ona widiyata natanna ona na.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උබ අන්තිමට අයින් වෙනවා කියල යවපු දවසට අයින් වෙයන්.
    නවතින්න පුළුවන්.ඒත් බන් ඊට පස්සෙ B card,Service letter දුන්නෙ නැති උනොත්?අනික තවම වයිෆා වැඩ,වයිෆගෙ කරපිටින් තියලා ලක්ෂ 4,5ක බඩු මිසින් කීවොත් ටහිකේනෙ.රැවුලයි කැඳයි දෙකම බේරගෙන කරන දෙයක් කරන්නත් ඔනා
     
    • Like
    Reactions: siri_ayya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,189
    27,853
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නවතින්න පුළුවන්.ඒත් බන් ඊට පස්සෙ B card,Service letter දුන්නෙ නැති උනොත්?අනික තවම වයිෆා වැඩ,වයිෆගෙ කරපිටින් තියලා ලක්ෂ 4,5ක බඩු මිසින් කීවොත් ටහිකේනෙ.රැවුලයි කැඳයි දෙකම බේරගෙන කරන දෙයක් කරන්නත් ඔනා
    12 kiyanne thawa sathiyane.
    ehenam oya hitiya widiyata hitapan ithin.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ බන් ඔතන වයිෆා වැඩ කරනවා.අවසානෙ ඒ ජොබටත් කෙලියි කියලා සද්ද නැතුව ඉන්නෙ මේ.දැන් නම් වයිෆත් අයින් වෙන සීන් එකක් කියන්නෙ.ඒකයි මේ මුන් මොකක්ද නටන්න හදන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ

    ඒක තමයි මටත් තියන ප්‍රශ්නෙ.මම යවපු ලෙටර් එකේ ෆොටෝ වගයක් නම් තියනවා බන්.ඔක කොපියක් ගහලා යවලා දාන්නත් හිතෙනවා
    ------ Post added on Dec 5, 2022 at 12:37 PM
    eke photocopy ekak yawala gedara nawathiyan. case closed

    නවතින්න පුළුවන්.ඒත් බන් ඊට පස්සෙ B card,Service letter දුන්නෙ නැති උනොත්?අනික තවම වයිෆා වැඩ,වයිෆගෙ කරපිටින් තියලා ලක්ෂ 4,5ක බඩු මිසින් කීවොත් ටහිකේනෙ.රැවුලයි කැඳයි දෙකම බේරගෙන කරන දෙයක් කරන්නත් ඔනා
    aaaa
    ------ Post added on Dec 5, 2022 at 12:49 PM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    As we discussed before on........ date, time, discuss karapu ekaa. Follow up to the email sent regarding...... wade dewal mention karala hema document ekakma parana ekata relate wena widiyata full explain krala oyata prashnayak nowenna yawanna. etakota shape.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    කාළකන්නි කම්පැනියක අවුරුදු 2ක් එකම දිගට වැඩ කෙරුව බන්.ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්‍රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.දැන් සතියකට කලින් HR එකෙන් කතා කරලා කීවා ඔයා වෙනුවට වෙන කෙනෙක් රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.මේ සඳුදා යන්න ලැහැස්තිවෙන්න කියලා.මටත් අවුලක්ම නැති නිසා හා කීවා.ආයෙත් කියනවා 12වෙනිදට යන්නලු ඒ මනුස්සයා ටිකක් ට්‍රේනින් කරන්න ඔනා කියලා.දැන් කෝල් කරලා කියනවා ආයෙත් RESIGNATION LETTER එවන්නලු 12 වෙනකල් විතරයි වැඩ කරන්නෙ කියලා.එහෙම යැව්වොත් මුන්ගෙ ඇග්‍රිමන්ට් වල තියන විදිහට මාසෙකට කලින් දැනුම් දෙන්න ඔනා කියන එක අවුල් යනවා.උන් ලග කලින් එවපු එක නෑ කියලා කියන්නෙ,ආයෙත් යැව්වොත් මට අවුලක් වෙයිද?එහෙම යවන්න ඔනාද?
    Ponnayekda ban. Eliyata bahapan kalin kiyapu dawasata. KT eka ohe nikan karala daapan. Ahuwoth kiyapan kiyala dunna aru gona kiyala.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Ponnayekda ban. Eliyata bahapan kalin kiyapu dawasata. KT eka ohe nikan karala daapan. Ahuwoth kiyapan kiyala dunna aru gona kiyala.
    මම තනියෙන් නම් බැහැලා යන්න තිබුනා බන්.ඒත් වයිෆත් ඒකෙනෙ බන්.අනික ඒකි අද අස්වීම දුන්නත් මාසයක් අදින්න ඔනා.ඒ ටිකට ඒකිගෙ පිටින් කෙලලා ඇරියොත් අනාථයිනෙ.හිර උනු තැන එතන බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,610
    75,534
    113
    මම තනියෙන් නම් බැහැලා යන්න තිබුනා බන්.ඒත් වයිෆත් ඒකෙනෙ බන්.අනික ඒකි අද අස්වීම දුන්නත් මාසයක් අදින්න ඔනා.ඒ ටිකට ඒකිගෙ පිටින් කෙලලා ඇරියොත් අනාථයිනෙ.හිර උනු තැන එතන බන්
    One month kiyanne short period ekak ban. Anika ehema kaloth mey kaaley hukola ganna puluwan ban. Politely but saren kiyapan, umbata yanna ona, umba unge request honor kalaa, so dan unta umbney request eka honor karanna kiyla.

    Arunta nikan mu ponnaya wge vibe ekak aawma tama un gema illanne. Nathan katai pukai wahan karala denawa.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    නෑ බන් ඔතන වයිෆා වැඩ කරනවා.අවසානෙ ඒ ජොබටත් කෙලියි කියලා සද්ද නැතුව ඉන්නෙ මේ.දැන් නම් වයිෆත් අයින් වෙන සීන් එකක් කියන්නෙ.ඒකයි මේ මුන් මොකක්ද නටන්න හදන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ

    වයිෆ්ට තියාගෙන ගහනවද දන්නෙ නෑ HR එකෙ එකෙක් :oo:
    නැත්නම් GMD හරි වෙන එකෙක් හරි ගහනවද දන්නෙ නෑ පොඩ්ඩක් බලහන්