Yatakarana ratak newe ban yatakaranna wena ratak meka. Lankawe thiyena amana tax gahilla hindane me seen eka.
Lakshayaka salary ekak kiyanne me kale norm ekak. ithin bnew wahanayak aragena 500k down payment ekak kaloth,monthly rental eka padiyen bagayakata wada enawamai.![]()
a unata lokaye living cost aduma country ekake machan mehe , 2 laks wage monthly set wenawa name lankawe inna eka thama pattama![]()

ආදායම් බදු එකෙන් නේද උඹ![]()
ඇතුලට වරෙල්ලා බන්.
කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?
1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
2. වාහනය ගන්නකොට මිල ?
3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?