ජොබ සහ වාහනෙ.

SanDieg

Active member
  • Nov 7, 2011
    463
    79
    28
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Alto 2015
    2. වාහනය ගන්නකොට මිල ?14.25
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 180,000
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? N/A
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Yatakarana ratak newe ban yatakaranna wena ratak meka. Lankawe thiyena amana tax gahilla hindane me seen eka.


    Lakshayaka salary ekak kiyanne me kale norm ekak. ithin bnew wahanayak aragena 500k down payment ekak kaloth,monthly rental eka padiyen bagayakata wada enawamai. :angry::angry::angry:

    eka thamai ban kiyanne, vehicle ekak kiyanne basic necessity ekak life ekaka, gewal wage den geyak hadannat kochchara yanawada, lankawe mahansi wela hambakarala geyak wahanayak aran lamainta ugannala marila yanawa. wena ratawal wala minisuu life eka enjoy karanna ganna wayasa api mari mari basic dewal hadaganna dagalanawa.

    Vehicle pare wadi kiyana eka maha boruwak, ehenam public transport hadanna one. samahara pathiwalata paya dekak balan inna one bus enakan.

    a unata lokaye living cost aduma country ekake machan mehe , 2 laks wage monthly set wenawa name lankawe inna eka thama pattama :yes:

    cost of living adu una kiyala opportunities na ne lankawe den lankawa 53rd rank eka 2018 index eke, ethakota Ethiopia 40th innawa e kiyanne lankawata wada ethiopia hodai kiyalada :lol:
    56th Saudi Arabia

    link
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Viva Elite 2011
    2. වාහනය ගන්නකොට මිල ? 21.50
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 1.30
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? Loan Rs.63000
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Maruti 800, 2005
    2. වාහනය ගන්නකොට මිල ? 1,030,000
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? Business
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? Loan 12,000
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇතුලට වරෙල්ලා බන්.


    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය VolkswagenSL, අවුරුද්ද ? 2015
    2. වාහනය ගන්නකොට මිල ? ලක්‍ෂ 5
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? ඒකාලේ ජොබක් කරේ නෑ.
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? ලීසින් කරේ නෑ. ලක්‍ෂ​5ත් ගානක්ද බන්. හැමදාමතෙමි තෙමි වැඩට ය්න්නබැරිනිසා කුලියාපිටීය වොක්ස්වැගන් එකට ගිහින් එකපාර සල්ලි දීලා අරගත්තා.