ඇතුලට වරෙල්ලා බන්.
කට්ටිය තරහ නැතුව මේ ප්රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?
1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
2. වාහනය ගන්නකොට මිල ?
3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

(Leasing nemei)ඇතුලට වරෙල්ලා බන්.
කට්ටිය තරහ නැතුව මේ ප්රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?
1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
2. වාහනය ගන්නකොට මිල ?
3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

ආදායම් බදු එකෙන් නේද උඹ![]()

1. Honda Grace ex 2017ඇතුලට වරෙල්ලා බන්.
කට්ටිය තරහ නැතුව මේ ප්රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?
1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
2. වාහනය ගන්නකොට මිල ?
3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?
නැ බන් මාත් වහනයක් ගන්න යන්නේ. බයේ ඉන්නේ ලිසින් එක ගෙවන්න පුළුවන් වෙයිද කියලා![]()
මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....
....
1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Nissan FB 15 - 2003
2. වාහනය ගන්නකොට මිල ? 20.00
3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 45000
4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? ඔව් 750000 වාරික 60

මම ඔය ගැන හිතලා තමයි ලිසින් දන්නා බය. මන් බැලුවේ උබලා කොහොමද කරන්නේ කියලා. මගේ නම් ඉන්කම් එක 100k තියේනවා එත් දාන්න බයයි.
අරගත්තට පස්සේ තෙල් ගහන්න ඕනේ කන්න බොන්න ඕනේ. රෙපෙයාර් කරන්න ඕනේ. කාර් එකක් අරගෙන ඉස්ට්රෙස් එක වැඩි වෙයි ද දන්නේ නැ