ජොබ සහ වාහනෙ.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඇතුලට වරෙල්ලා බන්.

    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,706
    1,819
    113
    Galle
    ඇතුලට වරෙල්ලා බන්.

    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය ,CELERIO අවුරුද්ද ? 2015
    2. වාහනය ගන්නකොට මිල ? 2350000/=
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? around ~60000/=
    4. ලිසිං කරලද ගත්තේ ? yes ඔව් නම් මුලික ගෙවිම කියද ? 100000/= වරිකය කියද ? 32000
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Toyota Vitz 2007 1300cc
    2. වාහනය ගන්නකොට මිල ? 25.50 :P
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 1.50
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? No Lease
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඇතුලට වරෙල්ලා බන්.

    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

    1. Toyota Hilux LN 106 - 1990 :sorry:
    2. 1.74 Mn
    3. Not Applicable
    4. Mage nemei. Thaththage :P (Leasing nemei)
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඇතුලට වරෙල්ලා බන්.

    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?

    පුටාර් එකක් 2015 ගත්තේ
    9000
    45000
    නෑ:D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ආදායම් බදු එකෙන් නේද උඹ :shocked:

    නැ බන් මාත් වහනයක් ගන්න යන්නේ. බයේ ඉන්නේ ලිසින් එක ගෙවන්න පුළුවන් වෙයිද කියලා :sorry:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    බොහොම ඉස්තුටු සහෝදර වරුනි. දිගටම කොමෙන්ට් කරගෙන යන්න
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඇතුලට වරෙල්ලා බන්.

    කට්ටිය තරහ නැතුව මේ ප්‍රශ්න ටිකට උත්තර කොමෙන්ට් කරගෙන යමු හොදේ ?

    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ?
    2. වාහනය ගන්නකොට මිල ?
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ?
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ?
    1. Honda Grace ex 2017
    2. 6600000k
    3. 120000k
    4. mulin 36k dunne. lease kara. 67500k warikaya.
     
    Apr 2, 2017
    115
    2
    0
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Nissan FB 15 - 2003
    2. වාහනය ගන්නකොට මිල ? 20.00
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 45000
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? ඔව් 750000 වාරික 60
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැ බන් මාත් වහනයක් ගන්න යන්නේ. බයේ ඉන්නේ ලිසින් එක ගෙවන්න පුළුවන් වෙයිද කියලා :sorry:

    මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....

    උබ මේ comment බලල නම් ....මේ අය මේ පඩිය අරගෙන මේ වාහනේ, මේ වාරිකය ගෙවනවා කියල අනුමාන කරලා මමත්න එහෙනම්ම් car එකක් ගන්නවා කියල හිතන්නවත් එපා...

    --------------------------------------------------------------

    හේතුව - උබට පෙන්නේ නැති කොටසකුත් මෙතන තියෙන නිසා...

    උදා-කවුරු හරි කිව්වොත් උ රුපියල් 60,000 ක පඩියක් ගන්නවා ,wagon R එකක් පදිනවා කියල....එකෙන් උබ හිතන්න එපා උබටත් 60000 ක් පඩියක් තියෙනවනම් උබටත් wagon R එකක් ගන්න පුළුවන් කියල...

    ඔය කියපු කතාවේ පෙන්නේ නැති කොටස තමයි ....එක්කෝ ගෙදර run කරන්න සල්ලි උගේ නෝනගෙන් ලැබෙනවා...එහෙමත් නැත්නම් අමතර අදායමක් එනවා...

    උ private වැඩ කරන එකෙක් නම් නෝනා gov වැඩ කරන කෙනෙක් නම් ...ගොඩක් වෙලාවට පට්ට අඩු පොලියට loan එකක් දාල ගත්ත වෙන්න පුළුවන්...

    ගොඩක් වෙලාවට මාසෙට km 200 ක් වත් දුවන්නේ නැති වෙන්න පුළුවන්...සමහරු මාසෙටම පෙට්රෝල් රුපියල් 3000 ක වත් ගහන්නේ නැති අය ඉන්නවා...

    සමහර අය වාහනේ අරගෙන විකුනන්න යන දවස වෙනකම්...tyre සෙට් එකවත් මාරු කරන්නේ න...

    --------------------------------------------------------------

    එක නිසා ඔය model එකට වාහන select කරන්න එපා...නොපෙනෙන veriable ගොඩක් තියෙන නිසා....​
     
    • Like
    Reactions: skymicro

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    gathe na :D FD eka ekake dala ekan ena poliya kapenna enna danna inne thawa 2 years ithiri karala :D :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මම ඕක කියල comment එක දාන්න ගිහින් නිකම් හිටිය....
    ....​

    මම ඔය ගැන හිතලා තමයි ලිසින් දන්නා බය. මන් බැලුවේ උබලා කොහොමද කරන්නේ කියලා. මගේ නම් ඉන්කම් එක 100k තියේනවා එත් දාන්න බයයි.

    අරගත්තට පස්සේ තෙල් ගහන්න ඕනේ කන්න බොන්න ඕනේ. රෙපෙයාර් කරන්න ඕනේ. කාර් එකක් අරගෙන ඉස්ට්‍රෙස් එක වැඩි වෙයි ද දන්නේ නැ

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    1. පවිච්චි කරන වාහනේ වර්ගය , අවුරුද්ද ? Nissan FB 15 - 2003
    2. වාහනය ගන්නකොට මිල ? 20.00
    3. වාහනය ගන්නකොට ඔබගෙ ආදායම ? 45000
    4. ලිසිං කරලද ගත්තේ ? ඔව් නම් මුලික ගෙවිම කියද ? වරිකය කියද ? ඔව් 750000 වාරික 60

    :shocked::shocked:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම ඔය ගැන හිතලා තමයි ලිසින් දන්නා බය. මන් බැලුවේ උබලා කොහොමද කරන්නේ කියලා. මගේ නම් ඉන්කම් එක 100k තියේනවා එත් දාන්න බයයි.

    අරගත්තට පස්සේ තෙල් ගහන්න ඕනේ කන්න බොන්න ඕනේ. රෙපෙයාර් කරන්න ඕනේ. කාර් එකක් අරගෙන ඉස්ට්‍රෙස් එක වැඩි වෙයි ද දන්නේ නැ

    කිසිම අවුලක් නැ මචන්...100 K ලැබෙනවානම් max 30 ක් - 35 ක් වගේ වරිකයකට යන්න පුළුවන් වෙන්න හදාගන්න...එච්චර ලොකු ස්ට්‍රෙස්ස් එකක් නැතුව ගෙවන්න පුළුවන් (වෙන loan නැත්නම්..)​