ජොසප් ස්ටාර්ලින් ???????

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් මේ දවස් වල නිතරම ඇහෙන ජෝසප් ස්ටාර්ලින් උගන්වන ඉස්කෝලෙ මොකක් ද බන්.

    ස්ටාර්ලින් උත්ගෝශන විතරක් කරන ගුරු මහත්මයෙක්ද
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වෘත්තීය සමිති නායකයෙක් නම් රස්සාව කරන්න ඕන නෑ වගේ කතාවක් මම දැක්ක ඇත්ත බොරු නම් දන්නේ නෑ දැන් ඔය සමන් රත්නප්‍රිය වගේ උන් වැඩ කරන තැනක් හොයාගන්න නෑනේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව් අර හෙද ගණයා මුරුත්තෙට්ටුවෙ (ඔව් ඔව් ඌ තමා, අර මහින්දට කඩේ යන්නේ අභයාරාමයෙ) මිනිහා එකතැන් වුනු ලෙඩ්ඩුන්ගෙ පුක සෝදනවලු.
     
    • Haha
    Reactions: topkollek

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ජෝසප් ස්ටාර්ලින්
    Musk-satellites.jpg.aspx
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඕනිම වෘත්තීය සමිතියක නම් කරන ලද සේවකයින් ගණනක් පඩි ගෙවල හරි පඩියෙන් භාගයක් ගෙවල හරි ( හරියට මතක නා ) පූර්ණකාලීනව සේවයෙන් මුදාහරින්න ඕනි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්ත ස්ටාලින් දන්නවා නම් බඩ කපන් මැරෙන්නේ.😂🤣😅
    වහල් කමේ උපරිමය .🤣😅 උගේ ළමයි ගේ නම් මොනවද දන්නේ නැහැ.😂🤣
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යසයි යසයි....හ්ම්ම්ම්.........
    :lol::lol::lol:

    හජ්ජවලට ඉඩ.. හජ්ජි ඩෙල්ටා පොකුරක්..

    අලුත් අවුරුදු කොරෝනා පොකුරක් නිර්මාණය වූ ආකාරයෙන්ම හජ්ජි කොරෝනා පොකුරක් නිර්මාණය කිරීමේ ආකාරයත් දකින්නට ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

    එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ දැන් රට පුරා පැතිරෙමින් ඇති ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය සියයට පනහක් පමණ වැඩි බවයි.

    සෞඛ්‍ය බලධාරීන් දැඩිව ප්‍රවේශම් වන්නැයි මහජනතාවට උපදෙස් දෙමින් සිටියදී නිරෝධායන නීති ලිහිල් කිරීම ඉතා බරපතළ වගකීම පැහැර හැරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

    වෙසක් පොසොන් වලට ලිහිල් නොකරන ලද සංචරණ සීමා හජ් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට අවශ්‍ය නැතැයි ද ඔහු පෙන්වා දෙයි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඔව් අර හෙද ගණයා මුරුත්තෙට්ටුවෙ (ඔව් ඔව් ඌ තමා, අර මහින්දට කඩේ යන්නේ අභයාරාමයෙ) මිනිහා එකතැන් වුනු ලෙඩ්ඩුන්ගෙ පුක සෝදනවලු.
    අන්න ඒක තමයි මචන් පොඉන්ට් එක මහන වුන ගිහියෙක් නොවෙන කෙනෙක් කොහොමද නනර්සලගෙ ප්‍රශ්න විසදන්නේ.

    ඇත්ත ස්ටාලින් දන්නවා නම් බඩ කපන් මැරෙන්නේ.😂🤣😅
    වහල් කමේ උපරිමය .🤣😅 උගේ ළමයි ගේ නම් මොනවද දන්නේ නැහැ.😂🤣
    වහල් කම නෙමෙයි, ගුරුවරයෙක් නොවන හෝ හරියටම ගුරුවරයෙක් ද නැත්ද දන්න කෙනෙක් ගෙ වචනෙ විස්වාසෙ කරන්නෙ කොහොමද ගුරුවරු.

    අනික ගුරුවරයෙක් නොවන කෙනෙක් නම් ඕනම වෙලාවක වචනෙ වෙනස් කරන්න පුලුවන්
    ------ Post added on Jul 17, 2021 at 5:38 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඇත්ත ස්ටාලින් දන්නවා නම් බඩ කපන් මැරෙන්නේ.😂🤣😅
    වහල් කමේ උපරිමය .🤣😅 උගේ ළමයි ගේ නම් මොනවද දන්නේ නැහැ.😂🤣
    Son is Lenin and the daughter is Nikita :rofl:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගුරු සංගම් තමයි ලංකවේ අඩුවෙන්ම Strike කරන්නෙ. අර ඩොකා ල එක්ක බලනකොට නම් මෙ අයට මුකුත් කියන්න බෑ. මෙ වෙලවෙ අන්ඩුව කරපු බලු වැඩෙ හින්දනේ මේක මෙච්චර චොර උනේ. ගුරුවරුන්ට පඩිය විතරයි එහෙම තියගෙන තමයි එ අය ඔන්ලයින් ඉගන්නුවෙ අතින් වියදම් කරගෙන. අර ලක්ශ ගනන් පඩි ගන්න ඩොකල මොනව ඉල්ලයිද උන්ට මෙහෙම වැඩ කරන්න කිව්වනම්.
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara

    මේක ඇත්ත්