මචන් මේ දවස් වල නිතරම ඇහෙන ජෝසප් ස්ටාර්ලින් උගන්වන ඉස්කෝලෙ මොකක් ද බන්.
ස්ටාර්ලින් උත්ගෝශන විතරක් කරන ගුරු මහත්මයෙක්ද
ස්ටාර්ලින් උත්ගෝශන විතරක් කරන ගුරු මහත්මයෙක්ද



අන්න ඒක තමයි මචන් පොඉන්ට් එක මහන වුන ගිහියෙක් නොවෙන කෙනෙක් කොහොමද නනර්සලගෙ ප්‍රශ්න විසදන්නේ.ඔව් අර හෙද ගණයා මුරුත්තෙට්ටුවෙ (ඔව් ඔව් ඌ තමා, අර මහින්දට කඩේ යන්නේ අභයාරාමයෙ) මිනිහා එකතැන් වුනු ලෙඩ්ඩුන්ගෙ පුක සෝදනවලු.
වහල් කම නෙමෙයි, ගුරුවරයෙක් නොවන හෝ හරියටම ගුරුවරයෙක් ද නැත්ද දන්න කෙනෙක් ගෙ වචනෙ විස්වාසෙ කරන්නෙ කොහොමද ගුරුවරු.ඇත්ත ස්ටාලින් දන්නවා නම් බඩ කපන් මැරෙන්නේ.
වහල් කමේ උපරිමය .උගේ ළමයි ගේ නම් මොනවද දන්නේ නැහැ.
![]()
Son is Lenin and the daughter is Nikitaඇත්ත ස්ටාලින් දන්නවා නම් බඩ කපන් මැරෙන්නේ.
වහල් කමේ උපරිමය .උගේ ළමයි ගේ නම් මොනවද දන්නේ නැහැ.
![]()

මේක ඇත්ත්ගුරු සංගම් තමයි ලංකවේ අඩුවෙන්ම Strike කරන්නෙ. අර ඩොකා ල එක්ක බලනකොට නම් මෙ අයට මුකුත් කියන්න බෑ. මෙ වෙලවෙ අන්ඩුව කරපු බලු වැඩෙ හින්දනේ මේක මෙච්චර චොර උනේ. ගුරුවරුන්ට පඩිය විතරයි එහෙම තියගෙන තමයි එ අය ඔන්ලයින් ඉගන්නුවෙ අතින් වියදම් කරගෙන. අර ලක්ශ ගනන් පඩි ගන්න ඩොකල මොනව ඉල්ලයිද උන්ට මෙහෙම වැඩ කරන්න කිව්වනම්.