ජොහාන් ප්‍රනාන්දුගේ සතුටයි නිදහසයි...!!!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එංගලන්තේ මම ඉස්කෝලෙ යන සමහර කොල්ලො කෙල්ලො වගේමයි. එයාලා ලංකාවේ කොල්ලන්ගේ ඉස්කොලෙක ගියානම් මොනාකරයිද දන්නේ නෑ අපේ එවුන්ට තියෙන අමාරුවට.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උබ කොහොමද දන්නේ උන් පොන්නයෝ කියලා? ඔය වගේ හාල් කෑලි කෙල්ලෝ ඕන තරම් ඉන්නවා මරදානේ පැත්තේ.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Look what i found :lol:
    her name is Sathya Bashi
    602247_154143171412275_1627771529_n.jpg
    :dull::dull:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Kurunagala witharai newei ban lankawema inne modayo ekane me wela thiyenne, arakku bothaletai bath packet ekatai nathnam chande deyida.... moda minissu innakan ratata diyunuwak naha deshapalakayonge padeta natanawa un
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ගොඩක් මිනිස්සු ජෝහානයට චන්දෙ දෙන්නේ ගතිගුණ නිසාවත් හැකියාව බලලවත් නෙමෙයි.. සමහර එවුන් ජොබ් දෙනවා කියලා පවුල් පිටින් මනාපය දෙනවා. තව එවුන් දන්සලෙන් කාපු බීපු හින්දා, නිකන් ෆෝන් හම්බෙන නිසා මනාපය දෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමා උන්ගේ පාලකයෝත් පත්වෙන්නේ. :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොඩක් මිනිස්සු ජෝහානයට චන්දෙ දෙන්නේ ගතිගුණ නිසාවත් හැකියාව බලලවත් නෙමෙයි.. සමහර එවුන් ජොබ් දෙනවා කියලා පවුල් පිටින් මනාපය දෙනවා. තව එවුන් දන්සලෙන් කාපු බීපු හින්දා, නිකන් ෆෝන් හම්බෙන නිසා මනාපය දෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමා උන්ගේ පාලකයෝත් පත්වෙන්නේ. :(

    100% මේ කතාවට එකඟයි. :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ගොඩක් මිනිස්සු ජෝහානයට චන්දෙ දෙන්නේ ගතිගුණ නිසාවත් හැකියාව බලලවත් නෙමෙයි.. සමහර එවුන් ජොබ් දෙනවා කියලා පවුල් පිටින් මනාපය දෙනවා. තව එවුන් දන්සලෙන් කාපු බීපු හින්දා, නිකන් ෆෝන් හම්බෙන නිසා මනාපය දෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමා උන්ගේ පාලකයෝත් පත්වෙන්නේ. :(

    ඇත්ත බං. හරක් ඉන්න රටේ පාලකය හැටියට හරකෙක් මිසක් සිංහයෙක් පත් වෙන්නෙ නෑ නේ.
     
    ayesh50

    Member
    Oct 17, 2011
    139
    18
    0
    oooh ජොහාන් Ponna ප්‍රනාන්දුගේ සතුටයි නිදහසයි...!!!
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේව දැකලත් උදේ පාන්දර ගිහින් මුන්ට කතිරෙ ගහල එන උන් ඉන්න එකේ ....අරක්කු බෝතලේකට
    හාල් කිලෝ එකකට කතිරෙ ගහන මිනිස්සු ගැන මොන කතාද බන් ..

    ..මු කරන්නෙ අහින්සක මිනිස්සුන්ව රවට්ටන එක චන්දෙ කාලෙට ඊට පස්සෙ TV එකේ දැක්කොත් ඇරෙන්න මුන්ව දකින්න හම්බෙන්නෙ නෑ ....වාහනේක ගියත් ටින්ටඩ් කරල පාරෙ යන අනික් මිනිස්සු කානුවට බහින්න ඕනි මුන්ගෙ වාහන එනකොට ...