ගොඩක් මිනිස්සු ජෝහානයට චන්දෙ දෙන්නේ ගතිගුණ නිසාවත් හැකියාව බලලවත් නෙමෙයි.. සමහර එවුන් ජොබ් දෙනවා කියලා පවුල් පිටින් මනාපය දෙනවා. තව එවුන් දන්සලෙන් කාපු බීපු හින්දා, නිකන් ෆෝන් හම්බෙන නිසා මනාපය දෙනවා. රටේ ඉන්න මිනිස්සුන්ගේ හැටියට තමා උන්ගේ පාලකයෝත් පත්වෙන්නේ.![]()

ඇත්ත බං. හරක් ඉන්න රටේ පාලකය හැටියට හරකෙක් මිසක් සිංහයෙක් පත් වෙන්නෙ නෑ නේ.