ජෝකරය බලෙන් යුද්දෙට මිනිස්සු අරන් යන හැටි..

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    welcome comrade 😅😅

    person-sleep-ukraine-and-woke-up-russia-imgflipcom
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    විමල් වීරවංශයා වගේ ලංකාවෙ ජනාධිපති උනානම් මෙහෙත් ඔහොම ගොන් ආතල බලාගන්න තිබ්බා 🤣
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පව් බං. උන් NATO එකේ proxy war and joker's ego and corruption එක වෙනුවෙන් වන්දි ගෙවනවා
    ego newei ban uge katta kama. Oya yudde newatuna kiyanne ita pahuwadaama Jokerta pukata pain gahala elawanne oke un.
    2024 tiyanna tibba president election eka mu postpond kara mataka widihata.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ego newei ban uge katta kama. Oya yudde newatuna kiyanne ita pahuwadaama Jokerta pukata pain gahala elawanne oke un.
    2024 tiyanna tibba president election eka mu postpond kara mataka widihata.
    ඕකා යුද්දේ නැවත්තුවොත් azov එකේ නාසි උන් ඌව මරනවා. ඌ උන්ට පට්ට බයයි. බලපන් මේ video එක උට කතා කරන විදිය

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    විමල් වීරවංශයා වගේ ලංකාවෙ ජනාධිපති උනානම් මෙහෙත් ඔහොම ගොන් ආතල බලාගන්න තිබ්බා 🤣
    දැන් වෙලා ඉන්න එකා කියලත් ලොකු වෙනසක් නැහැ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඇමරිකාව මේව දන්නවනං ජෝකර්ව කනෙන් ඇදගෙන එන්නෙ ආමි එක යවල වෙනිසියුලාවට වගේ මානව හිමිකම් කැඩුව කියල :baffled:

    FB කොමෙන්ටුවක්, මේකෙ තියෙනව රෂිය / යුක්‍රේන් කතාව කෙටියෙන්,
    Bruce McDonald
    "It wouldn’t have come to this if NATO hadn’t expanded into Eastern Europe and the Baltic states, constructed multi billion dollar intermediate ballistic missile sites in Poland and Romania, militarized the entire region, proselytized the former Soviet states, and led Ukraine down a primrose path with foolish dreams of NATO membership, all in violation of public promises made by our side at the end of the Cold War and oblivious to relentless warnings by the Russians since 2007.'
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,562
    8,924
    113
    පව් බං. උන් NATO එකේ proxy war and joker's ego and corruption එක වෙනුවෙන් වන්දි ගෙවනවා
    exactly. meka therenne nane me loke bahutharayakata. me yudde yanne ukraine and russian minissunta one nisa nemei neh.

    lankawe nam sinhala demala minissu athara prashna hari tibba.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    විමල් වීරවංශයා වගේ ලංකාවෙ ජනාධිපති උනානම් මෙහෙත් ඔහොම ගොන් ආතල බලාගන්න තිබ්බා 🤣
    විමල්ට පස්සෙ ඒ පක්ශෙ හිටපු එකා තමයි දැන් රටේ ජනාධිපති ඇයි උඹ ඒක දන්නෙ නැද්ද? 🤭

    video eka play wenne na bn !
    ------ Post added on Nov 4, 2025 at 12:34 AM