ජෝක් එකට ගන්න එපා. සීරියස් කතාවක්.

Jul 10, 2018
125
7
0
නැතුව ඇති මගේ හිතේ... උගේ තාත්තා පිට ගනියෙකුට දරුවෙක් දීලා ඒ දරුවා තමන්ගේ මල්ලිව බදින්න යනවා කියලා එළිපිටම කියන්න ඇත්තේ ඒ වෙලාවේ තිබ්බ ප්‍රෙෂර් එකට වෙනද ඇති. හිතලා කියන්න නැතුව ඇති.. ආවේගයට ටෙන්ෂන් එකට, ආතතියට කියවෙන්න ඇති. ඔය ලොකු ලොකු යටත් එහෙම කියවෙනවලුනේ.
ඔයා ගෙට යන්න සුදු මැණිකේ.. මම බලාගන්නම් මේක..
 
rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    hutte wadakne bn,munatama kiwwada?dad ge hora shot1k da dan na,ape mahaeka ganu2k thiyan inne bn,mekai oka wisadana widiha,tho mona reddata ehe giyata danma,case1niwenna arapanko,kisima action1k ganna epa danma,ita passe wadihitiyek dammala dadagen ahapanna kiyapan ai akamathi une kiyala,ita passe awith kiyapanko moko une kiyala,api help karannamko,1month wage yanna denna shape eke ok
     
    Jul 10, 2018
    125
    7
    0
    :rofl: :rofl:
    ඇයි බං උඹ මෙහෙම කරන්නෙ :sorry: :(
    උඹට තනිකමක් පාලුවක් වගේ දැනෙනවද ?
    යාලුවෝ කවුරුත් නැ බන්. සල්ලි තිබ්බට සමාජේ මාව ගණන් ගන්නේ නැ. උගත්කමක් නැනේ... ඉතින් සල්ලි තිබ්බට ක්ලබ් එකට ගන්නේ නැනේ. ලගදි hsbc එකෙන් ප්‍රොමෝ එකක් දුන්න බ්‍රාන්ච් එකේ ප්‍රිමියර් අයට. මම තමා සිනියර්ම සහා ලොකුම කැපිටල් එක තියන කෙනා. එත් ස්ටේටස් නැනේ. ඉතින් කතාව දුන්නේ ඩොකෙකුට, මම ශම්පෙන් එකක් ගහලා ආවා. කලකිරුණා බන්. මොකටද මේ සල්ලි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යාලුවෝ කවුරුත් නැ බන්. සල්ලි තිබ්බට සමාජේ මාව ගණන් ගන්නේ නැ. උගත්කමක් නැනේ... ඉතින් සල්ලි තිබ්බට ක්ලබ් එකට ගන්නේ නැනේ. ලගදි hsbc එකෙන් ප්‍රොමෝ එකක් දුන්න බ්‍රාන්ච් එකේ ප්‍රිමියර් අයට. මම තමා සිනියර්ම සහා ලොකුම කැපිටල් එක තියන කෙනා. එත් ස්ටේටස් නැනේ. ඉතින් කතාව දුන්නේ ඩොකෙකුට, මම ශම්පෙන් එකක් ගහලා ආවා. කලකිරුණා බන්. මොකටද මේ සල්ලි.

    උඹ මේ කරන්නෙ ඇත්තටම මෙහෙම උන්ව ජෝක් එකට ගන්න එකනෙ
     
    Jul 10, 2018
    125
    7
    0
    උඹ මේ කරන්නෙ ඇත්තටම මෙහෙම උන්ව ජෝක් එකට ගන්න එකනෙ
    මගේ ජිවිතේ පල්ලා ඇත්ත බන්. ලගදි ගියා ට්‍රිනිටි එකට පොඩි එකෙක්ව දාන්න බැරිද කියලා අහන්න. ලක්ෂ 20ක් දීලාත් බැ කිව්වා මගේ පවුල් පසුබිම උගත් මදිලු. අම්මට හිකෙනවනේ අයිසේ.. ලමයව සල්ලි බැලුවේ නැ ගේට්වේ එකට දැම්මා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    යාලුවෝ කවුරුත් නැ බන්. සල්ලි තිබ්බට සමාජේ මාව ගණන් ගන්නේ නැ. උගත්කමක් නැනේ... ඉතින් සල්ලි තිබ්බට ක්ලබ් එකට ගන්නේ නැනේ. ලගදි hsbc එකෙන් ප්‍රොමෝ එකක් දුන්න බ්‍රාන්ච් එකේ ප්‍රිමියර් අයට. මම තමා සිනියර්ම සහා ලොකුම කැපිටල් එක තියන කෙනා. එත් ස්ටේටස් නැනේ. ඉතින් කතාව දුන්නේ ඩොකෙකුට, මම ශම්පෙන් එකක් ගහලා ආවා. කලකිරුණා බන්. මොකටද මේ සල්ලි.

    මට කියපන්කො ඔහොම ප්‍රොෆයිල් හදන්න නම් හොයාගන්නෙ කොහොමද උබ? :eek: මට මතක් වෙන්නෙ නෑනෙ ෆේක් එකක් හදන්න නමක්. :baffled::sorry:

    අනික් එක අරකත් ඇත්ත තමා. මොකටද ඉතින් ඔහොම ජීවත් වෙලා. :sorry::sorry: මැරිල යන්න විදියක් අහපම් ඔය පෙසිමිස්ට් හරි අනුරාදරා කාරයගෙන් හරි. :(
     
    මම කවදාහරි මැරෙන්නේ අනිවාර්යෙන් එළකිරි එකේ කියලා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    යාලුවෝ කවුරුත් නැ බන්. සල්ලි තිබ්බට සමාජේ මාව ගණන් ගන්නේ නැ. උගත්කමක් නැනේ... ඉතින් සල්ලි තිබ්බට ක්ලබ් එකට ගන්නේ නැනේ. ලගදි hsbc එකෙන් ප්‍රොමෝ එකක් දුන්න බ්‍රාන්ච් එකේ ප්‍රිමියර් අයට. මම තමා සිනියර්ම සහා ලොකුම කැපිටල් එක තියන කෙනා. එත් ස්ටේටස් නැනේ. ඉතින් කතාව දුන්නේ ඩොකෙකුට, මම ශම්පෙන් එකක් ගහලා ආවා. කලකිරුණා බන්. මොකටද මේ සල්ලි.

    අවට ඉන්න අසරණ පවුල් කිහිපයකට උදව් කරන්න.
    හැබැයි කිසිම දෙයක්, අඩුම තරමේ ස්තුතියක්වත් බලාපොරොත්තු නොවී...
    හිතට දැනෙයි පුදුම සතුටක්... සැහැල්ලුවක්... :yes:

    පිටරට මළ ජරාව බොන ගමන් ඉංග්‍රීසි කතා කරන, ඒකයි වැදගත් කම කියලා හිතන් ඉන්න,
    සල්ලි තියන මිනිස්සුන්ගේ පිළිගැනීම නැති වුනාට, මනුස්සකම දන්න බුද්ධිමත් මිනිස්සුන්ගේ පිළිගැනිම ලැබෙයි.

    උගත්කම නෙවෙයි බුද්ධිමත්කමයි වැදගත්.
    Campus ගිය, උපාධි තියන උන්ට වඩා බුද්ධිමත් O/L විතරක් කරපු මිනිස්සු මං දැකලා තියනවා.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මට කියපන්කො ඔහොම ප්‍රොෆයිල් හදන්න නම් හොයාගන්නෙ කොහොමද උබ? :eek: මට මතක් වෙන්නෙ නෑනෙ ෆේක් එකක් හදන්න නමක්. :baffled::sorry:

    shenat යන්නෙහි t වෙනුවට a අාදේශ කරන්න. :rofl:

    නැත්නම්, sheena :baffled:
     
    Last edited: