ඔයා ගෙට යන්න සුදු මැණිකේ.. මම බලාගන්නම් මේක..නැතුව ඇති මගේ හිතේ... උගේ තාත්තා පිට ගනියෙකුට දරුවෙක් දීලා ඒ දරුවා තමන්ගේ මල්ලිව බදින්න යනවා කියලා එළිපිටම කියන්න ඇත්තේ ඒ වෙලාවේ තිබ්බ ප්‍රෙෂර් එකට වෙනද ඇති. හිතලා කියන්න නැතුව ඇති.. ආවේගයට ටෙන්ෂන් එකට, ආතතියට කියවෙන්න ඇති. ඔය ලොකු ලොකු යටත් එහෙම කියවෙනවලුනේ.


මට මතක් වෙන්නෙ නෑනෙ ෆේක් එකක් හදන්න නමක්. 
