ජෝක් නෙවෙයි සිරාවට අහන්නේ !

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉදිරියේ රාළ;21029788 said:
    ඇඟේ අස්ථි වල මිමි තීරණය කරන්නේ ඇට මිදුළු වලින්. ඒවා කෘෂ වෙන්න වෙන්න අස්ථි වල මිමි අඩු වෙනවා. ඇට මිදුළු දැඩි වෙන්න වෙන්න අස්ථි වල ප්‍රමාණ වැඩි වෙනවා. ඇට මිදුළු ශක්තිමත් කරන ප්‍රතිකාර බටහිර දොස්තර කමේ නෑ. ඒ නිසයි හරි යන්නෙ නැත්තේ. :yes:

    vennathi machan, eth awurudu 22n(samahara ayata 19yrs) wage passe asthi wala diga wenas wena eka nawathinawa mama danna widiyata.
    eita passe mona calsium& iron supplement, niwithi wage kaama kaawath usa yanne naa, wenne haduna asthi hodata maintain karana eka witharai.

    meyage wayasa dan 25yrs ne eka nisa, dan kaama beema, exercise walin usa yanne naa.

    e wagema height ekata pradanama balapaama jaana wala, demawpiyan usa unath paramparawe usin adu aya innawanama,pasu paramparawe lamayektath kota wenna puluwan hakiyawa thiyenawa.
    eka sara kaama nemei mona kaama beemakin thiya deiyantawath nawaththanna baa.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    adi 12 minissu innawa kiyanne kawda yako,...minihek adi 8 wada wadi 3 ta adu nan aayu apekshawa huak adui...circus ekaka balandako...agutumittekuti 3 withara 7.5ka withara joker kenukuiy, awasanawata dennatama loku ledak thiyenawa age..anna ekaiy
     
    ඉදිරියේ රාළ;21029760 said:
    කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?
    :nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21029828 said:
    සාහිත්‍ය කතා කියවනකොට පරිස්සමෙන් කියවන්න :yes: ඕක ඇත්ත නං සිහයෙක් ගෑනු කෙනෙක් එක්ක එකට ඉඳල ළමයි හදපු කතාවත් ඇත්ත වෙන්න ඕනේ, සත්තු මිනිස්සු එක්ක කතා කරපුවත් ඇත්ත වෙන්න ඕනේ
     
    සාහිත්‍ය කතා කියවනකොට පරිස්සමෙන් කියවන්න :yes: ඕක ඇත්ත නං සිහයෙක් ගෑනු කෙනෙක් එක්ක එකට ඉඳල ළමයි හදපු කතාවත් ඇත්ත වෙන්න ඕනේ, සත්තු මිනිස්සු එක්ක කතා කරපුවත් ඇත්ත වෙන්න ඕනේ
    ඒ සැබෑ සිංහයෙක් නෙවෙයි නේ, සැබෑ සිංහයෙක් ගේ වන් බාහු ඇතියෙක් ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21029882 said:
    ඒ සැබෑ සිංහයෙක් නෙවෙයි නේ, සැබෑ සිංහයෙක් ගේ වන් බාහු ඇතියෙක් ;)

    බාහු කතාවක් නං ඒකේ නෑ :oo: අනික ඒක එහෙමනං මේකත් අඩි දොළහක් උස නෙවේ, අඩි දොළහක් උස කෙනෙක් වගේ ශක්තිවන්තයෙක් වෙන්න ඇති :yes:
     
    බාහු කතාවක් නං ඒකේ නෑ :oo:
    නැත්තම් කොහොමෙයි සිංහබා සිංහබා වෙන්නෙ ? :nerd:
    අනික ඒක එහෙමනං මේකත් අඩි දොළහක් උස නෙවේ, අඩි දොළහක් උස කෙනෙක් වගේ ශක්තිවන්තයෙක් වෙන්න ඇති :yes:
    එවා නම් දන්නෙ නෑ ගෝඨා අඩි 6 යි නම් උසම යෝධයා එයා වගේ දෙගුණයක් උසට හිටියාලූ .:)
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බාහු කතාවක් නං ඒකේ නෑ :oo: අනික ඒක එහෙමනං මේකත් අඩි දොළහක් උස නෙවේ, අඩි දොළහක් උස කෙනෙක් වගේ ශක්තිවන්තයෙක් වෙන්න ඇති :yes:

    okata thama ara kabaragoya thalagoya kara ganna seen eka thiyene ....
    thamanta wasi wenakota adi 12 kiyapu eka 12mai ..
    awasi wenakota sinhaya kiyapu eka sinhaya neme sinhaya wage bahu thiba ekalu :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බාහු කතාවක් නං ඒකේ නෑ :oo: අනික ඒක එහෙමනං මේකත් අඩි දොළහක් උස නෙවේ, අඩි දොළහක් උස කෙනෙක් වගේ ශක්තිවන්තයෙක් වෙන්න ඇති :yes:
    රාලේ මේ අතුරු ප්‍රශ්නයක්, ඔය රතු මිරිස් සීන් එක ලංකාවට ආවේ කොයි කාලේ වගේද ? පහුගිය අවුරුදු සීය, දෙසීය වගේද :oo:
     
    ඒ කියන්නේ 16 වෙනි සියවස :oo:
    ඒකාලෙ ගෙනාවට රට්ටු වැඩිය කාලා නෑ මුඛ පරම්පරාගත තොරතුරු අනූව. සුද්දො තමා ඕක මාකට් කරලා තියෙන්නේ, උන් ආවට පස්සෙ. :( ඒ කියන්නේ 18 වැනි සියවසේ ඉඳලා තමා රට්ටු බහුලව ඕක කන්න පටන් අරං තියෙන්නේ.
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;21029828 said:
    [/SIZE][/SIZE]:nerd::nerd::nerd:ඕවා සුද්දගෙ බයිලා, උඹේ මුගේ තරම් ඇට මිදුළු වේගෙන් ගෙවෙම්න්න නැතුව ඇති උස යන කාලේ.

    ubawa hoda example ekak lamainta adyapanaye watinakama kiyala denna. Naththam tho wage nuugath modayek wenawa neh:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඉදිරියේ රාළ;21029760 said:
    කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?

    :lol::lol::lol::lol::lol::lol::lol:

    අඩි 6-7 උස උන් ඉන්න ඇති ඊට වඩා නම් නෑ. අඩි 12 මිනිස්සු ලෝකේ කොහෙවත් ඉඳල නෑ.
     
    ubawa hoda example ekak lamainta adyapanaye watinakama kiyala denna. Naththam tho wage nuugath modayek wenawa neh:lol:
    සිංහල වෙද කමේදි ඇට මිදුළු ශක්තිමත් වෙන්න ප්‍රතිකාර කරලා තමා උස යවන්නේ :cool::cool: සුද්දා ඔවා උඹලට උගන්නන්නෙ නැතුව නූගතෙක් කළාට අපිට කොරන්න දෙයක් නෑ. :dull: