ඉදිරියේ රාළ;21029788 said:ඇඟේ අස්ථි වල මිමි තීරණය කරන්නේ ඇට මිදුළු වලින්. ඒවා කෘෂ වෙන්න වෙන්න අස්ථි වල මිමි අඩු වෙනවා. ඇට මිදුළු දැඩි වෙන්න වෙන්න අස්ථි වල ප්රමාණ වැඩි වෙනවා. ඇට මිදුළු ශක්තිමත් කරන ප්රතිකාර බටහිර දොස්තර කමේ නෑ. ඒ නිසයි හරි යන්නෙ නැත්තේ.
vennathi machan, eth awurudu 22n(samahara ayata 19yrs) wage passe asthi wala diga wenas wena eka nawathinawa mama danna widiyata.
eita passe mona calsium& iron supplement, niwithi wage kaama kaawath usa yanne naa, wenne haduna asthi hodata maintain karana eka witharai.
meyage wayasa dan 25yrs ne eka nisa, dan kaama beema, exercise walin usa yanne naa.
e wagema height ekata pradanama balapaama jaana wala, demawpiyan usa unath paramparawe usin adu aya innawanama,pasu paramparawe lamayektath kota wenna puluwan hakiyawa thiyenawa.
eka sara kaama nemei mona kaama beemakin thiya deiyantawath nawaththanna baa.



අනික ඒක එහෙමනං මේකත් අඩි දොළහක් උස නෙවේ, අඩි දොළහක් උස කෙනෙක් වගේ ශක්තිවන්තයෙක් වෙන්න ඇති 


ඒ කියන්නේ 18 වැනි සියවසේ ඉඳලා තමා රට්ටු බහුලව ඕක කන්න පටන් අරං තියෙන්නේ. 
