ඉදිරියේ රාළ;21029828 said:[/SIZE][/SIZE]ඕවා සුද්දගෙ බයිලා, උඹේ මුගේ තරම් ඇට මිදුළු වේගෙන් ගෙවෙම්න්න නැතුව ඇති උස යන කාලේ.
ජාන බොරුද බං ? පරම් පරවෙන් පරම්පරාවට ලක්ෂණ යන්නේ ආත්මෙන්ද ? උඹට අම්ම තාත්තගේ ලක්ෂණ කිසිවක් නැද්ද බං ?


ඉදිරියේ රාළ;21029828 said:[/SIZE][/SIZE]ඕවා සුද්දගෙ බයිලා, උඹේ මුගේ තරම් ඇට මිදුළු වේගෙන් ගෙවෙම්න්න නැතුව ඇති උස යන කාලේ.


පර්ම්පරාවෙන් පරම්පරාවට යම් යම් දෙවල් පැවත එන ක්‍රමයක් ඇති සෛල වල, ඒකට ජාන කියල සුද්දො හොයාගෙන ඇති. නමුත් ඒ මත්තෙම නැහිලා ඕවා ජාන වලින් එන දෙවල් , ඕවා වෙනස් කරන්න බෑය කියන කතන්දරේ අමූලික පට්ටපල් බොරු. සිංහල වෙදකමේ රසායන ප්‍රතිකාර වර්ගය තියෙන්නෙ ඒ ජාන වලින් උරුම වෙන දේවල් වෙනස් කරවන්න තමා.ජාන බොරුද බං ? පරම් පරවෙන් පරම්පරාවට ලක්ෂණ යන්නේ ආත්මෙන්ද ? උඹට අම්ම තාත්තගේ ලක්ෂණ කිසිවක් නැද්ද බං ?![]()
මිරිස් නිසා උස අඩු වෙනවාය කියල මම කියන්නෙ නෑ බං, නමුත් උස අඩුවෙන්න හේතුවෙන ඇට මිදුළු දුර්වල වීමට මිරිස් එක සාධකයක් විය හැකියි. තව එකක් තමා පොඩි කාලේ නිතර නිතර රෝගී වීම. එක්කො අනතුරකින් ලේ වැඩියෙන් වහනය වීම. ඊට පස්සෙ මිරිස් කැවුණොත් ඒක ඇටමිදුළු වල නැවත අළුත්වැඩියා වීමට බාධකයක් වෙලා ,ඒ හෙතුවෙන් ඇට මිදුළු ශක්තිමත් නොවීම හේතුවෙන් වර්ධනය වෙන කාලේ උස අඩුවෙන්න පුළුවනි.hoda welawata oii mama miris kawe puluwan kale idan
naththam usa wadi wenawa adi 7k 8k wenna
danatath adi 6k wage
ඉදිරියේ රාළ;21029760 said:කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?
එළාරටත් ඉඳල තියෙනවා.එච්චර ශක්තිය තියෙන උස උන් හිටියා නම් 10ක් මොකටද බන් 3-4ක් ඇතිවෙයිනේ
එළාර රජතුමාට යෝධයෝ 10ක්ම හිටියේ නැතුව ඇතිනේ

ගාණ නම් දන්නෙ නෑ මචෝ , මට සැරයක් මතකයි උන්ට හිටපු ලොකුම යෝධයාව සුපිරි ප්ලෑනක් ගහල පරලොව යවපු හැටි කොහෙද ලියවිලා තිබුණා (හොයාගන්න බෑ දැන්, හම්බු වුණොත් එවන්නම්). ඉතිං තව කීපදෙනෙක් ඉන්න ඇති.10k?

10k?
ඉදිරියේ රාළ;21031221 said:ගාණ නම් දන්නෙ නෑ මචෝ , මට සැරයක් මතකයි උන්ට හිටපු ලොකුම යෝධයාව සුපිරි ප්ලෑනක් ගහල පරලොව යවපු හැටි කොහෙද ලියවිලා තිබුණා (හොයාගන්න බෑ දැන්, හම්බු වුණොත් එවන්නම්). ඉතිං තව කීපදෙනෙක් ඉන්න ඇති.![]()
මහාවංශය කියවපන්
දසමහා යෝදයන්ටවත් මෙල්ල කරන්ට බැරි යෝදයෙක් ඉදල තියෙනව එලාරට, එයාව මරල තියෙන්නෙ හෙන ගේමක් දීල, කතාව දිගයි
කොනක් අල්ලගෙන ඔක්කොම දන්නව වගේ කෑගහන්ට එපා,


එතකොට කුයියාගේ සයිස් එකටත් ඔය මිරිස් බලපානවද?
ඒකත් හරියට දන්නෙ නෑ, සමහර විට නැතුව ඇති.කළු ඇමරිකානුවන් එතකොට මිරිස් කන්නේම නැද්ද?
ජපන්නු අම්බානෙකට මිරිස් කනවද?
![]()
![]()
![]()

රතු මිරිස් වලට පෙර උත්තුංග දේහධාරී හෙළයෙක්. නිල් පැහැ හම දුඹුරු පැහැ වුයේ රතුමිරිස් වල විස නිසා.
![]()
සිංහල ජාතිය අනතුරේ නොදමා වහාම රතුමිරිස් වලින් මිදෙන්න.



ඔය කියන්නේ දීඝජන්තු ගැන වෙන්න ඕනේ
ඔය ඔක්කොම සාමාන්‍ය මිනිස්සු බන් යෝධයෝ නෙවේ.
එතකොට උස යනවද රාලේ, කොට වෙන්නෙත් මිරිස් කන හින්දද![]()



උබල සුනාමිය එන්ට කලින් විහාරමහාදේවිගෙ කාලෙ මුහුදගොඩ ගැලුව කීවමත් හිනා උනානෙ
මුහුද ගොඩගලනව කියන්නේ අමුතු දෙයක් නෙවේ ලෝකේ වටේම උදාහරණ තියෙනව, මුහුද යට නගර තියෙනව යටවෙච්ච. යෝධයෝ ගැන නං එහෙම ආරංචියක්, ඇට කෑල්ලක්වත් නෑ.