ජෝක් නෙවෙයි සිරාවට අහන්නේ !

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉදිරියේ රාළ;21029828 said:
    [/SIZE][/SIZE]:nerd::nerd::nerd:ඕවා සුද්දගෙ බයිලා, උඹේ මුගේ තරම් ඇට මිදුළු වේගෙන් ගෙවෙම්න්න නැතුව ඇති උස යන කාලේ.

    ජාන බොරුද බං ? පරම් පරවෙන් පරම්පරාවට ලක්ෂණ යන්නේ ආත්මෙන්ද ? උඹට අම්ම තාත්තගේ ලක්ෂණ කිසිවක් නැද්ද බං ?:sorry::sorry:
     
    ජාන බොරුද බං ? පරම් පරවෙන් පරම්පරාවට ලක්ෂණ යන්නේ ආත්මෙන්ද ? උඹට අම්ම තාත්තගේ ලක්ෂණ කිසිවක් නැද්ද බං ?:sorry::sorry:
    පර්ම්පරාවෙන් පරම්පරාවට යම් යම් දෙවල් පැවත එන ක්‍රමයක් ඇති සෛල වල, ඒකට ජාන කියල සුද්දො හොයාගෙන ඇති. නමුත් ඒ මත්තෙම නැහිලා ඕවා ජාන වලින් එන දෙවල් , ඕවා වෙනස් කරන්න බෑය කියන කතන්දරේ අමූලික පට්ටපල් බොරු. සිංහල වෙදකමේ රසායන ප්‍රතිකාර වර්ගය තියෙන්නෙ ඒ ජාන වලින් උරුම වෙන දේවල් වෙනස් කරවන්න තමා.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    hoda welawata oii mama miris kawe puluwan kale idan
    naththam usa wadi wenawa adi 7k 8k wenna
    danatath adi 6k wage
     
    hoda welawata oii mama miris kawe puluwan kale idan
    naththam usa wadi wenawa adi 7k 8k wenna
    danatath adi 6k wage
    මිරිස් නිසා උස අඩු වෙනවාය කියල මම කියන්නෙ නෑ බං, නමුත් උස අඩුවෙන්න හේතුවෙන ඇට මිදුළු දුර්වල වීමට මිරිස් එක සාධකයක් විය හැකියි. තව එකක් තමා පොඩි කාලේ නිතර නිතර රෝගී වීම. එක්කො අනතුරකින් ලේ වැඩියෙන් වහනය වීම. ඊට පස්සෙ මිරිස් කැවුණොත් ඒක ඇටමිදුළු වල නැවත අළුත්වැඩියා වීමට බාධකයක් වෙලා ,ඒ හෙතුවෙන් ඇට මිදුළු ශක්තිමත් නොවීම හේතුවෙන් වර්ධනය වෙන කාලේ උස අඩුවෙන්න පුළුවනි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉදිරියේ රාළ;21029760 said:
    කතාවෙ හැටියට ගෝඨයිම්බර, දස මහා යෝධයින්ගෙන කොටම කෙනා, උසම අයට වඩා හරි අඩක් මිටියි, ඒත් අඩි 6ක් උසයි. දැන් ගාණ හදල බලපන්කෝ . උසම යෝධ්යො පොල් ගස් ගලෝගෙන ඒවා කරකවලා තමා යුද්ධ කරලා තියෙන්නේ. ඒකට කොහොම උසක් තියෙන්න ඔනෑද, අඩි 6 එකෙක්ට පුළුවන්ද පොල් ගහක් කරකවන්න ?

    මචන් සාහිත්‍යයේ තියෙන ඒවා ඒ විදියටම ගන්න එපා
    බුදුහාමුදුරුවෝ පළමුවෙන්ම බණ කියනකොට හිටියේ පස්වග මහණුන් විතරයි කියලා පිලිගන්නවනේ
    ඒ උනාට සාහිත්‍යයේ එහෙමද ඒක තියෙන්නේ
    ඉදිකටු මලෙත් හිටියලුනේ ඉඩ මදි වෙලා දෙවි දේවතාවුන්
    අතිශෝක්තියෙන් තියෙන්නේ ගොඩක් දේවල් ලියනකොට ලස්සන වෙන්න

    එච්චර ශක්තිය තියෙන උස උන් හිටියා නම් 10ක් මොකටද බන් 3-4ක් ඇතිවෙයිනේ
    එළාර රජතුමාට යෝධයෝ 10ක්ම හිටියේ නැතුව ඇතිනේ
     
    Last edited:
    එච්චර ශක්තිය තියෙන උස උන් හිටියා නම් 10ක් මොකටද බන් 3-4ක් ඇතිවෙයිනේ
    එළාර රජතුමාට යෝධයෝ 10ක්ම හිටියේ නැතුව ඇතිනේ
    එළාරටත් ඉඳල තියෙනවා. :yes:
     
    ගාණ නම් දන්නෙ නෑ මචෝ , මට සැරයක් මතකයි උන්ට හිටපු ලොකුම යෝධයාව සුපිරි ප්ලෑනක් ගහල පරලොව යවපු හැටි කොහෙද ලියවිලා තිබුණා (හොයාගන්න බෑ දැන්, හම්බු වුණොත් එවන්නම්). ඉතිං තව කීපදෙනෙක් ඉන්න ඇති. :)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    මහාවංශය කියවපන්
    දසමහා යෝදයන්ටවත් මෙල්ල කරන්ට බැරි යෝදයෙක් ඉදල තියෙනව එලාරට, එයාව මරල තියෙන්නෙ හෙන ගේමක් දීල, කතාව දිගයි
    කොනක් අල්ලගෙන ඔක්කොම දන්නව වගේ කෑගහන්ට එපා,
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;21031221 said:
    ගාණ නම් දන්නෙ නෑ මචෝ , මට සැරයක් මතකයි උන්ට හිටපු ලොකුම යෝධයාව සුපිරි ප්ලෑනක් ගහල පරලොව යවපු හැටි කොහෙද ලියවිලා තිබුණා (හොයාගන්න බෑ දැන්, හම්බු වුණොත් එවන්නම්). ඉතිං තව කීපදෙනෙක් ඉන්න ඇති. :)

    Ooka thmai maath qwe

    අනිත් එක තමයි

    FYJVexl.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහාවංශය කියවපන්
    දසමහා යෝදයන්ටවත් මෙල්ල කරන්ට බැරි යෝදයෙක් ඉදල තියෙනව එලාරට, එයාව මරල තියෙන්නෙ හෙන ගේමක් දීල, කතාව දිගයි
    කොනක් අල්ලගෙන ඔක්කොම දන්නව වගේ කෑගහන්ට එපා,

    ඔය කියන්නේ දීඝජන්තු ගැන වෙන්න ඕනේ :oo:

    ඔය ඔක්කොම සාමාන්‍ය මිනිස්සු බන් යෝධයෝ නෙවේ.
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    එතකොට කුයියාගේ සයිස් එකටත් ඔය මිරිස් බලපානවද?
    කළු ඇමරිකානුවන් එතකොට මිරිස් කන්නේම නැද්ද?
    ජපන්නු අම්බානෙකට මිරිස් කනවද?
    :confused: :confused: :confused:
     
    එතකොට කුයියාගේ සයිස් එකටත් ඔය මිරිස් බලපානවද?
    හරියටම දන්නෙ නෑ
    කළු ඇමරිකානුවන් එතකොට මිරිස් කන්නේම නැද්ද?
    ඒකත් හරියට දන්නෙ නෑ, සමහර විට නැතුව ඇති.
    ජපන්නු අම්බානෙකට මිරිස් කනවද?
    :confused: :confused: :confused:
    උන් අර වසබිද මොකක්ද කියල අම්බානක සැර ජාතියක් කනවා නේද ? :nerd:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රතු මිරිස් වලට පෙර උත්තුංග දේහධාරී හෙළයෙක්. නිල් පැහැ හම දුඹුරු පැහැ වුයේ රතුමිරිස් වල විස නිසා.
    avatar1.jpg

    සිංහල ජාතිය අනතුරේ නොදමා වහාම රතුමිරිස් වලින් මිදෙන්න.
     
    රතු මිරිස් වලට පෙර උත්තුංග දේහධාරී හෙළයෙක්. නිල් පැහැ හම දුඹුරු පැහැ වුයේ රතුමිරිස් වල විස නිසා.
    avatar1.jpg

    සිංහල ජාතිය අනතුරේ නොදමා වහාම රතුමිරිස් වලින් මිදෙන්න.
    :cool::cool::cool:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔය කියන්නේ දීඝජන්තු ගැන වෙන්න ඕනේ :oo:

    ඔය ඔක්කොම සාමාන්‍ය මිනිස්සු බන් යෝධයෝ නෙවේ.

    උබල සුනාමිය එන්ට කලින් විහාරමහාදේවිගෙ කාලෙ මුහුදගොඩ ගැලුව කීවමත් හිනා උනානෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබල සුනාමිය එන්ට කලින් විහාරමහාදේවිගෙ කාලෙ මුහුදගොඩ ගැලුව කීවමත් හිනා උනානෙ

    :no: මුහුද ගොඩගලනව කියන්නේ අමුතු දෙයක් නෙවේ ලෝකේ වටේම උදාහරණ තියෙනව, මුහුද යට නගර තියෙනව යටවෙච්ච. යෝධයෝ ගැන නං එහෙම ආරංචියක්, ඇට කෑල්ලක්වත් නෑ.

    අනික රාල කියනව අද ඇහුව මිසක් මිසක් දස මහා යෝධයෝ අඩි දොළහක් උසයි කියල නං මම කොහෙවත් කියවල නෑ. :oo: