ජෝක් නෙවෙයි සිරාවට අහන්නේ !

:no: මුහුද ගොඩගලනව කියන්නේ අමුතු දෙයක් නෙවේ ලෝකේ වටේම උදාහරණ තියෙනව, මුහුද යට නගර තියෙනව යටවෙච්ච. යෝධයෝ ගැන නං එහෙම ආරංචියක්, ඇට කෑල්ලක්වත් නෑ.

අනික රාල කියනව අද ඇහුව මිසක් මිසක් දස මහා යෝධයෝ අඩි දොළහක් උසයි කියල නං මම කොහෙවත් කියවල නෑ. :oo:
මාත් මේ කොහෙ හරි කියවපු දෙයක් කිව්වෙ, ඇරත් කඩොල් ඇතාව දළ දෙකෙන් අල්ලලා දණ ගැස්සෙව්වයි කියනව නෙ එක යෝධයෙක්. ඒ කතාව ඇත්ත නම්, ඒ වැඩේ කරපු කෙනා අඩි 6ක කෙනෙක් වෙන්නත් බෑනේ. අඩුම තරමින් අඩි 9ක් පන්නලා උස ගිය කෙනෙක් වෙන්න ඔනෑ. :yes:
 
bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    මාත් ඔච්චර උසයි කියලනම් අහල නෑ:eek:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉදිරියේ රාළ;21031505 said:
    මාත් මේ කොහෙ හරි කියවපු දෙයක් කිව්වෙ, ඇරත් කඩොල් ඇතාව දළ දෙකෙන් අල්ලලා දණ ගැස්සෙව්වයි කියනව නෙ එක යෝධයෙක්. ඒ කතාව ඇත්ත නම්, ඒ වැඩේ කරපු කෙනා අඩි 6ක කෙනෙක් වෙන්නත් බෑනේ. අඩුම තරමින් අඩි 9ක් පන්නලා උස ගිය කෙනෙක් වෙන්න ඔනෑ. :yes:

    අැගේ හයිය තියෙනවනම් උස ප්‍රස්නයක් නෑනෙ බන්, ඉස්සර කාලෙ සටන්කරපු ගොඩක් අයට අධ්‍යාත්මික දියුනුවක් තිබිල තියෙනව,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉදිරියේ රාළ;21031248 said:
    හරියටම දන්නෙ නෑ ඒකත් හරියට දන්නෙ නෑ, සමහර විට නැතුව ඇති.
    :nerd:

    ඉදිරියේ රාළ = ජෝන් අමරතුංග