මාත් මේ කොහෙ හරි කියවපු දෙයක් කිව්වෙ, ඇරත් කඩොල් ඇතාව දළ දෙකෙන් අල්ලලා දණ ගැස්සෙව්වයි කියනව නෙ එක යෝධයෙක්. ඒ කතාව ඇත්ත නම්, ඒ වැඩේ කරපු කෙනා අඩි 6ක කෙනෙක් වෙන්නත් බෑනේ. අඩුම තරමින් අඩි 9ක් පන්නලා උස ගිය කෙනෙක් වෙන්න ඔනෑ.මුහුද ගොඩගලනව කියන්නේ අමුතු දෙයක් නෙවේ ලෝකේ වටේම උදාහරණ තියෙනව, මුහුද යට නගර තියෙනව යටවෙච්ච. යෝධයෝ ගැන නං එහෙම ආරංචියක්, ඇට කෑල්ලක්වත් නෑ.
අනික රාල කියනව අද ඇහුව මිසක් මිසක් දස මහා යෝධයෝ අඩි දොළහක් උසයි කියල නං මම කොහෙවත් කියවල නෑ.![]()

මුහුද ගොඩගලනව කියන්නේ අමුතු දෙයක් නෙවේ ලෝකේ වටේම උදාහරණ තියෙනව, මුහුද යට නගර තියෙනව යටවෙච්ච. යෝධයෝ ගැන නං එහෙම ආරංචියක්, ඇට කෑල්ලක්වත් නෑ.

