ජෝඩුවලට කාමර දෙන හෝටල්

sankicool

Member
Jul 11, 2018
115
31
0
ජෝඩුවලට කාමර දෙන හෝටල්

අනුරාධපුරේ තරම් ජෝඩුවලට කාමර දෙන හෝටල් කොළඹවත් නැතිව ඇති​


අනුරාධපුරේ ( Anuradhapura ) තරම් ජෝඩුවලට කාමර දෙන හෝටල් කොළඹවත් නැතිව ඇති. පෙම්වතුන් උද්‍යානවල දී හමුවෙලා පෙම් කරන විට පාඩු වෙන්නේ හෝටල්වලට.

අන්න ඒ වගේ අසීරු අවස්ථාවල දී පොලිසිය තමයි හෝටල්කාරයින්ගේ පිහිටට එන්නේ. තරුණ තරුණියන් එලිමහන් තැනක දී හමුවීම මහා වරදක් ලෙස සමාජයට පෙන්වා දෙමින් වට කරලා මං බැංකුව මංකොල්ල කාපු හොරු අල්ලනවා වගේ පෝලිම් කරලා පොලිසියට දක්කලා තරුණ තරුණියන් භීතියට පත් කරනවා.
ඊට පස්සේ මොකක්ද වෙන්නේ?
ඔව්…!

විකල්ප ස්ථානය හෝටල් කාමර තරුණ තරුණියන්ගේ හමුවීමේ තැන වෙනවා. හෝටල්වලට බිස්නස් හොඳයි.

එලිමහන් තැනක දී හමුවෙලා පෙම්බස් දොඩන තරුණ යුවලවල් කාමර තුල දී තමන්ගේ සීමා ඉක්මවා යෑමත් එහි ප්‍රතිඵලයක් ලෙසින් වැඩි තරුණියන් පිරිසක් අසරණ වීමත් සිදු වෙනවා.
එයින් සැලකිය යුතු පිරිසක් සමාජයට මුහුණ දීමේ අභියෝගයෙන් පරාජයට පත් වී සිය දිවි නසා ගන්නවා.
‍පොලිසිය වැටලීමේ තීරණ ගන්නේ පෙළඹවීමක් නිසා. ඒ පෙළවීමේ බලය එක්කෝ හෝටල්කාරයින් ලබා දෙන අල්ලසක් විය හැකියි. නැත්නම් සංස්කෘතික සදාචාරවාදීන්ගේ බලපෑම විය හැකියි.

අන්න ඒ පෙළඹවීම තමයි සිය දිවිනසා ගන්නා තරුණ ජීවිතවල වගකීම ගන්න ඕන.

තරුණ පෙම්වතුන්ට නිදහසක් නැති ව්‍යාපාර වෙනුවෙන් තරුණ තරුණියන් අපහසුතාවයට භීතියට පත් කරන මේ රටේ නිදහසක් තියනවා කියලා ඔබ හිතනවා ද?

* මෙහි ටැග් කර තිබෙන්නේ මගේ අදහසට එකඟ වෙන අයගේ නම් නොවේ. ඔවුන්ගේ නම් සඳහන් කළේ අදහස් ලබා ගැනීමේ අරමුණෙනි.

source http://thewoman.lk/archives/6049
 
  • Like
Reactions: redScropian

sika2

Well-known member
  • Nov 15, 2013
    3,677
    2,532
    113
    නිධානයක් උඩ
    හොටෙල් වල උන් කොන්ඩම්/ ටැබ්ලට් දුන්නනම් හරි.
    කොල්ලත් සතුටින්
    කෙල්ලත් සතුටින්
    හෝටල් කාරයත් සතුටින්
    පොලිසියත් සතුටින්
    පාක්වලට යන නොර්මල් මිනිස්සුත් සතුටින්


    :P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හොටෙල් වල උන් කොන්ඩම්/ ටැබ්ලට් දුන්නනම් හරි.
    කොල්ලත් සතුටින්
    කෙල්ලත් සතුටින්
    හෝටල් කාරයත් සතුටින්
    පොලිසියත් සතුටින්
    පාක්වලට යන නොර්මල් මිනිස්සුත් සතුටින්


    :P:P

    :D:D
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා
    ඒ වුනාට පාක් එකකට ගහින් හදන එවුන්ගෙත් වරදක් තියෙනවා නේද
    හැමනෙන එකා පාක් එකේ ,රුම එකේ කියල බලන්නේ නෑ :no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    couples only park ekak haduwa nam harine.....





    මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා
    ඒ වුනාට පාක් එකකට ගහින් හදන එවුන්ගෙත් වරදක් තියෙනවා නේද
    හැමනෙන එකා පාක් එකේ ,රුම එකේ කියල බලන්නේ නෑ :no:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා
    ඒ වුනාට පාක් එකකට ගහින් හදන එවුන්ගෙත් වරදක් තියෙනවා නේද
    හැමනෙන එකා පාක් එකේ ,රුම එකේ කියල බලන්නේ නෑ :no:

    හරියට හරි මිත්‍රයා.. :P:P:P

    https://www.elakiri.com/forum/showpost.php?p=22713145&postcount=349

    මම වගේ කෙනෙක් ගෙන් උපදෙස් ගන්න ඕනි ඕවට :P:P