පරිප්පු කාපු උන් ඉන්නවද. අන්තිමට උන් දෙන්නා මරාගෙන දුක අහන්න ගිය අපියි වැරදි
ඔය වගේ සීන් තියෙනවා. අන්තිමට උන් දෙන්නා තරහා නැති වෙලා බදින්නත් අපි හින්දා. ඒත් අපිත් එක්ක තරහයි. අනේ මන්දා බං කොල්ලොත් දැන් චීත්ත වගේ. කිම්භක් හින්දා කොල්ලො පච වෙනවාCouple ekak breakup unama denna ekka wena wenama kata kalot un dennama kianne story eke unge side eka witarai. Eka ahana ona ekekta terenne story eka kiyana eka hari anit eka weradiyi kiyala.
Ohoma ahala api opinion deela awasane un denna set wunama aru mehema qwa, mu mehema qwa kiyala kiyanawa. Passe opinion gattu ekata deepu opinion eka gena anit eka baninawa. eeta passe itin opinion eka deepu eka weradikaraya wenawa.
thama kanawa yako...පරිප්පු කාපු උන් ඉන්නවද. අන්තිමට උන් දෙන්නා මරාගෙන දුක අහන්න ගිය අපියි වැරදි
යාළුවා දැනගත්තොත් wife උබට දුක කියනවා කියලා අවුල් නැද්දthama kanawa yako...
hodama yaluwage wife duka kiyanne mata...
meka watetama kelala podi kellekwa kasada bande..
ahisaka kellek ape iskole giya...
muge seen wagayak mattu wela mama thama dan dukganna rala wela inne...
mona karannada ban...යාළුවා දැනගත්තොත් wife උබට දුක කියනවා කියලා අවුල් නැද්ද