ජෝතිශ්‍යය වාසියත් අනුරට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca

    ඊයා අනුර 80% ගන්නවා කියපු ජෙප්පෝ දැන් ජ්‍යෝතිෂය පස්සේත් යනවා අනුර දිනනවා ද බලන්න
    අනුර නම් ගිහින් නෑ. ජෝතිසකාරයෝ තමා අනුර ඉපදුන හොස්පිටල් එකට ගිහින් වෙලාව අරන් තියෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    අනුර නම් ගිහින් නෑ. ජෝතිසකාරයෝ තමා අනුර ඉපදුන හොස්පිටල් එකට ගිහින් වෙලාව අරන් තියෙන්නේ
    එල ජ්‍යෝතිෂය කාරයො කිව්වා නම් අනුර අනිවර්‍යයෙන්ම දිනයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තාම තීරණයක් නැහැ
    මේ පාර අනුරට දීපන්. හැමදාම එකම පැත්තකට දෙන්න ඕන කියල නීතියක් නෑනේ.