ජෝතිශ්‍යය වාසියත් අනුරට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,072
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැලයන අතට මැස්ස ගහන පොන්ස්ලා
    එහෙම නෑ යකෝ.
    ඉන්දිකයා 2015 සටනේ කිව්වේ මයිත්‍රී දිනනවා කියලා

    රටම අනුරට එකේ මුන් විතරක් වෙනස් නැහනෙ බන්..
    dukaida comrade?
    ------ Post added on Sep 3, 2024 at 5:51 PM
     
    • Like
    Reactions: Kumbhakarna22

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    ඉන්දිකයා 2015 සටනේ කිව්වේ මයිත්‍රී දිනනවා කියලා
    #ක තමයි
    ඌ කිව්වෙ දිනන්න වැඩි ඉඩක් තියනවා කියලා. ඌට අන්ෂුවර් ගතියක් තිබ්බා

    චන්ද්‍රසිරි බණ්ඩාර නම් කිව්වා මහින්ද දින්නෙ නැත්තං වෙඩි තියාගන්නවා කියලා. ඌ කියපු එක වැරදුනත් ඌ එකක් කිව්වා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දැන් අනුර දිනුවොත් මුන් හරි පැරදුනොත් කියයි සජියා වෘශභ කියලා 😂
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    දැන් අනුර දිනුවොත් මුන් හරි පැරදුනොත් කියයි සජියා වෘශභ කියලා 😂
    සජියා වෘෂභ කියලා කියන්න කේන්දරේ ඕනි නෑ උට්ටෝ. තොට සාමන්‍ය දැනීම, හැගීම් දැනිම් නැද්ද :P
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    අපිට යෝග තියෙනවාද කියල දැන ගන්නේ how ? 😂
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    1725369786043.jpeg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,072
    27,736
    113
    36
    Mirihana
    alis.alberta.ca
    #ක තමයි
    ඌ කිව්වෙ දිනන්න වැඩි ඉඩක් තියනවා කියලා. ඌට අන්ෂුවර් ගතියක් තිබ්බා

    චන්ද්‍රසිරි බණ්ඩාර නම් කිව්වා මහින්ද දින්නෙ නැත්තං වෙඩි තියාගන්නවා කියලා. ඌ කියපු එක වැරදුනත් ඌ එකක් කිව්වා
    ඌ මොකද්ද එකක් අතේ තියන් කිව්වා බන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    ඉතින් ඡන්දෙ දාන්න කලින් නාඩි වාක්‍ය බැලුවානම් හරිනේ චමුදිතයට ගිහිල්ලා👀
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    #ක තමයි
    ඌ කිව්වෙ දිනන්න වැඩි ඉඩක් තියනවා කියලා. ඌට අන්ෂුවර් ගතියක් තිබ්බා

    චන්ද්‍රසිරි බණ්ඩාර නම් කිව්වා මහින්ද දින්නෙ නැත්තං වෙඩි තියාගන්නවා කියලා. ඌ කියපු එක වැරදුනත් ඌ එකක් කිව්වා

    ඌ මොකද්ද එකක් අතේ තියන් කිව්වා බන්
    අතේ තියන් හිටපු එකේ එක කෙලවරක් උගෙ ඇඟට සම්බන්ධ වෙලාද තිබ්බේ?