ජෝතිශ්‍යය හා අපි

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16219679 said:
    අපොයි ඒ කියන්නේ ඔයා හෙට්ටිගොඩ මහත්තයටත් වඩා දන්නවා... ඒකනම් හොඳ විහිලුව... :lol::lol::lol:

    ow man phdilivama hettigoda mhttyta vda godak dewal dannva. :P
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Deyak kyanna bari una rale. Oya kynvane densil kobbaktuwa mhttyge kendre kala sarpa yoge thynva kyla.
    http://en.wikipedia.org/wiki/Denzil_Kobbekaduwa

    onna eyge jivtha kthva. Oya karuna krla kynvada eyge jivthe mona detada kla sarpa yoge balapave kyla.

    Anth eka oya ara klin dla tibba pothnam amulika boruvk thynne.Kla sarpa yogeyka blpmk naha alpyusha yogekta. Alpayusha yogeyk kohomada avurudu 52k jvth wenne? alpyusha kynne avu 30-32ta adu jthyshye.
    කවුඩානේ පියදාස kyla knknm mn dnne na ahlath naha mehchcra klekta. cow da ane piyadasa tma kynna wenne. :P
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    ඔන්න මාත් අවා සංවාදයට එක්වෙන්න :D
    මම ජෝතිෂය ගැන නම් මෙලෝ දෙයක් නොදනිමි .එත් ඉතින් අන්තර්ජාලය තියනකන් අපිත් හොද පඩිවරු තමයි .මෙන්න මන් හොයාගත්ත දේ

    http://www.rudraksha-ratna.com/different-type-of-kalasarpa-yoga_299.html5
    http://askastrologer.com/articles/kaala-sarpa-yoga.html

    ඔන්න ඔය ලින්ක් දෙකටම ගිහින් බලන්න ,ඔය දෙකේම යෝග 5ක් ගැන තියනවා කේතු මුලට ඇවිත් රාහු අගට එන විදිහට ,මේ site 2ම ඉන්දියාවේ ඒවා වගේ

    sory bro issella tibba widiya weradi

    meka hari

    kotu wampeththata 1,2,... ganan karama keth 4, rahu 10
    his ewa 1,2,3,11,12
    මගේ ජෝතිෂ්‍ය දැනුමට අනුව පුතා (site 2ට අනුව ) ඔයාට කාල සර්ප යෝගයක් තියනවා :D

    "If Rahu is in 10th house and Kethu in 4th house, it is called ‘Ghaatak kaala sarpa yoga’. The native will not be able to do well in his job or profession. One of his family members will become a mantrik and do wrong pujas (prayers)"

    EDIT -කාට හරි මේකේ අවුලක් තියනවනම් මගෙන් ගේම ඉල්ලන එපා :ප් ,මෙන්න තියනවා addreess,ෆොනේ numbers .contact කරලා ගේම ඉල්ලන එකයි ඇත්තේ

    Dr R Nageswara Rao,
    House No. 13, Bhavya's Nandanam, Beside Sanghamitra School,
    Nizampet Road, Hyderabad, Andhra Pradesh, India.
    Phone : 91 - 95333 44772, 91 - 97044 66613

    Rudra Centre
    Neekkanth Business Park ,D-320,
    Nathani Road,Behind Vidyavihar Railway Station,
    Viyavihar West,Mumbai-400086,INDIA
    +91-22-25155957/+91-22-25155958
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න මාත් අවා සංවාදයට එක්වෙන්න :D
    මම ජෝතිෂය ගැන නම් මෙලෝ දෙයක් නොදනිමි .එත් ඉතින් අන්තර්ජාලය තියනකන් අපිත් හොද පඩිවරු තමයි .මෙන්න මන් හොයාගත්ත දේ

    http://www.rudraksha-ratna.com/different-type-of-kalasarpa-yoga_299.html5
    http://askastrologer.com/articles/kaala-sarpa-yoga.html

    ඔන්න ඔය ලින්ක් දෙකටම ගිහින් බලන්න ,ඔය දෙකේම යෝග 5ක් ගැන තියනවා කේතු මුලට ඇවිත් රාහු අගට එන විදිහට ,මේ site 2ම ඉන්දියාවේ ඒවා වගේ

    මගේ ජෝතිෂ්‍ය දැනුමට අනුව පුතා (site 2ට අනුව ) ඔයාට කාල සර්ප යෝගයක් තියනවා :D

    "If Rahu is in 10th house and Kethu in 4th house, it is called ‘Ghaatak kaala sarpa yoga’. The native will not be able to do well in his job or profession. One of his family members will become a mantrik and do wrong pujas (prayers)"

    මම ගොල්ඩ් බර්ග් මල්ලිට එයාගෙ ග්‍රහ පිහිටීම කිව්වම දීලා තියන පිලිතුර දැක්කද? මම කියලා තියන්නෙත් ඕකම තමයි :D.. කොහෙද ඉතින් අර අනිත් මල්ලි දන්නෙත් නෑ පිලිගන්නෙත් නෑනෙ. කොහොම වෙතත් ගෝල්ඩ්බ්‍ර්ග් මල්ලිට කාලසර්පයක් නෑ... :yes::yes:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Oya refer krla thyna sites deka 100% true kynne bro. :yes:

    plweni site eke oya page eke introduction eka blnna. eke vdhta kla saripa yogyk thynvnm tma ara anka valin ena ewa blnna ona.
    "
    But before predict anything one should go to the root of KALASARPA YOGA and its effects there are so many types of KALASARPA YOGA. One should check the type there are also clock wise n anti clock wise yoga which can be positive or nagative to native. When all planets comes between rahu n ketu it calls KALASARPA YOGA."
    Eka anuva phdilivama arayata kla sarpa yoge naha. Mokda eyge grhyo inne rahu kethu athra nwe. kethu rahu athra. a kiwe anth pththe. Eka kla sarpa yoge nwe.

    Dewni site ekth oka 100% a vdhtma thynva blnna.

    "

    When all the planets are located between Rahu and Kethu in a horoscope, then it comes under ‘Kaala sarpa yoga’. This is also called ‘Kaala sarpa dosha’ since its effects are not good."

    Balanna meketh phdiliva thynva all planets locate wenna ona rahu saha kethu athra kla sarpa yogeta. Kethu saha rahu athrata nwe.

    Methna mge pvuglika trhak mrhak naha bro. :yes:Man kiynne hari de. Man kala sarpa yoge jathake :P idan hoyla kylath kheda nakth rala ayya meka plignte nwwne :(

    By the way thanku oyge additional reference valata :yes:

    තවත් විහිලුවක්.. :lol::lol::lol: ඒකෙ තියන්නෙත් බොරුලු.. ඒ කියන්නේ ඔයා කියන දේ විතරයි ඇත්ත.. :lol::lol::lol: මල්ලි ඕයා කාල සර්ප ‍යොගය ගැන හෙව්වට වඩා කාලයක් මම හොයලා තියනවා.. කිසිම සැකයක් නෑ අපි දෙන්නගෙම වයසේ එකතුවටත් වඩා කාලයක් හෙට්ටිහොඩ මහත්තයා හොයන්න ඇති. ඉතින් හෙට්ටිගොඩ මහත්තයම පැහැදිලිව කියලා තියන එකත් ඔයා බොරු කියලා කියනවනම් කවර කථාද...

    Capture090.jpg

    දැන් කියන්න මෙයාටත් කාලසර්පයක් නෑ කියලා.. :lol::lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැකැත් රාල;16217298 said:
    මම හිතන්නේ ඔයාට මගැරුනා මෙයාට කාල සර්ප යෝගය තියනවා කියලා කියන එක. අන්න ඒ නිසයි මම එහෙම කිව්වේ. ඒ කොහොම වෙතත් මම මේ හඳහන සම්පුර්නයෙන් පරික්ෂා කලාම මම දැක්කා මෙයාට කාලසර්පයක් නෑ කියලා.. ඒ අතරම මේයාට වෙනත් බලවත් ‍යෝහ කීපයක්ම තියනවා. විශේෂයෙන් ගුරු හන්ස යෝගය...

    oba hari lokka .raahu kethu athara grahayo nathi una pamanin kala sarpa yogaya kiyanna baa.anshaka gaana panalanam.
    jyothishya sasthare sampurnayen indiyawen apu ekak kiyana kohethma piliganna baa.indiyawata wada diyunu krama ape gawath thibila thiyenawa.manthara sashthrayath mekata sambandai.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අම්මටසිරි වලියක් වලියක් :P

    වලියට සාදරයෙන් පිලිගන්නවා :P.. හැබයි මේ වගේ වලි හොඳයි පවුසි. මේකෙන් අපි දෙන්නගේම ජ්‍යොතිෂ දැනුමයි වැඩි වෙන්නෙ.. අනික වටේපිටේ බලන් ඉන්න අයත් යමක් ඉගෙනගන්නවා..
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    නැකැත් රාල;16221582 said:
    වලියට සාදරයෙන් පිලිගන්නවා :P.. හැබයි මේ වගේ වලි හොඳයි පවුසි. මේකෙන් අපි දෙන්නගේම ජ්‍යොතිෂ දැනුමයි වැඩි වෙන්නෙ.. අනික වටේපිටේ බලන් ඉන්න අයත් යමක් ඉගෙනගන්නවා..
    උබ පොන්සියා කියලා ඔක්කොම උන් ඉගෙන ගත්තා :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    oba hari lokka .raahu kethu athara grahayo nathi una pamanin kala sarpa yogaya kiyanna baa.anshaka gaana panalanam.
    jyothishya sasthare sampurnayen indiyawen apu ekak kiyana kohethma piliganna baa.indiyawata wada diyunu krama ape gawath thibila thiyenawa.manthara sashthrayath mekata sambandai.

    ඔව්... මේ සම්භන්ධව අපේ වටින පුස්කොල පොත් ඉංග්‍රීසි ආක්‍රමන කාලයේ බ්‍රිතාන්‍යයට ගෙනිච්චා.. :yes:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Moda katha kiyanna epa bro! :eek:man kiwe randika aran thiyena reference 100% true kiyala. :yes:Oyane ewa boru kiyanna hadanne. :angry:Koheda man kiyala thiyenne ewa boru kiyala. Man kalinuth oyta reference kipyak dila kiwa oninm twa ona tran indiave poth valin hari than valin ahnna balanna a gllo hari de kiyai kyala.
    Oyai meka vhluvk kragena thiyenne.
    Randika eyage reference sampoornen kiyvala naha. man ekai hairyta eken uputala dmme. Oyata ingrisi kiyavime lku durvla twk thynvda kheda.:confused:

    Oyata reference man godak dunna kala sarpa yoge ptan gththa sloke idan hoyala. Oyage dan niyamaya tma dan lankwen kla sarpa yoge hoyagtte, eka tma hettigoda mhttyege pothe tynne kyala. Oya hettigoda mhttyge athithe call karla ahgnna dan inna eyge puthagen. Ona nm phone no eka dennm. Eya indiave ghin jthsye igen gena awe. Eyata phdilivama vardimk venna pluvan mokada eya pamanai dkshai kiyana jthysha vedyk vdhata pothaka oka ohoma liyla thynne.

    Anika oya mulinma genava e.g. ekk mokdda piyadasa knkge pothakin densil kobbkatuwa mhtthya gana. Eke thnikara boruvak thibbe.:yes: Man oyta eka illustrate krla pennanna kiwa eyge jivitha visthreth dila. Mokada eyata oya kiyana vdhata kla sarpa yogayak tibbannm eka penna tiyenna ona jivithe mul kale. Oyata ekata uththra na kiyala man dannava :P othana prshne thiyenne dan kla sarpa yoge gana nwe bro. Oya aththa plignna kmthi nathi eka gna.

    නැකැත් රාල;16220404 said:
    තවත් විහිලුවක්.. :lol::lol::lol: ඒකෙ තියන්නෙත් බොරුලු.. ඒ කියන්නේ ඔයා කියන දේ විතරයි ඇත්ත.. :lol::lol::lol: මල්ලි ඕයා කාල සර්ප ‍යොගය ගැන හෙව්වට වඩා කාලයක් මම හොයලා තියනවා.. කිසිම සැකයක් නෑ අපි දෙන්නගෙම වයසේ එකතුවටත් වඩා කාලයක් හෙට්ටිහොඩ මහත්තයා හොයන්න ඇති. ඉතින් හෙට්ටිගොඩ මහත්තයම පැහැදිලිව කියලා තියන එකත් ඔයා බොරු කියලා කියනවනම් කවර කථාද...

    Capture090.jpg

    දැන් කියන්න මෙයාටත් කාලසර්පයක් නෑ කියලා.. :lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16221582 said:
    වලියට සාදරයෙන් පිලිගන්නවා :P.. හැබයි මේ වගේ වලි හොඳයි පවුසි. මේකෙන් අපි දෙන්නගේම ජ්‍යොතිෂ දැනුමයි වැඩි වෙන්නෙ.. අනික වටේපිටේ බලන් ඉන්න අයත් යමක් ඉගෙනගන්නවා..

    බුදු අම්මෝ මම නෑ .මම ඕව ගැන දන්නේ නෑ. :shocked::Pඒත් මම කියෝනව මඔනවද ලියල තියෙන්නේ කියල:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කාලසර්ප ඉන්දියානු මූලික ග්‍රන්ථවල කාලසර්පයක් ගැන මම දන්න තරමින් සඳහනක් නෑ.සර්ප කියල යෝගයක් නම් තියෙනව.නමුත් දකුණු ඉන්දියාණු ජ්‍යෝතිෂ්‍ය මැල්ලුමේ කාලසර්පයක් ගැන සමහර තැන් වල කියවෙනව.දැන් විවහයේදී කේන්දර වල සලකා බැලෙන භෞම දෝෂ සහ පොරොන්දම් පරික්ෂාව කතන්දර එන්නෙත් දකුණු ඉන්දියාණු ජ්‍යෝතිෂ්‍යයේ.එහෙම නැතුව පරාශර මූලික ග්‍රන්ථ වල භෞම දෝෂ සහ පූරොන්දම් පරික්ෂාව ගැන සඳහනක් මම දන්න තරමින් නැත.නමුත් දකුණු ඉන්දියාණු ජ්‍යෝතිෂ්‍යයේ එන විවාහ දෝෂ සහ පොරොන්දම් පරික්ෂාවේ යම් සත්‍යතාවක් එලිපිටම පේන්ඩ තියෙනව.ඒ හින්ද ඔය ජ්‍යෝතිෂ්‍ය ශෛලීන් දෙකේම සැලකිය යුතු කරුණු තියෙනව.හෙන්ද්‍රික් සිල්වා මහත්තය හරිද වැරදිද කියන්ඩ තම දැන ණුවන පමණින් අඩු වැඩි වශයෙන් එක එක අතට කරකවල තමාම පර්යේෂණයේ යෙදිල ඒකේ සත්‍ය අසත්‍යතාව වටහා ගන්න එකනොවැ කොරන්ඩ තියෙන්නේ.:Pදැන් එහෙම බලපුවහම හරමානිස් අප්පුහාමි කියන්නෙත් මහා ප්‍රාඤ්ඤයෙක්.එතුමාගේ පොත්වල කාලසර්ප ගැන සඳහනක් නෑ මම දන්න තරමින්.ඔන්න මුට්ටි කුඩු කරගන්නේ නැතුව මගේ පොදු අදහස කිව්වා.පුද්ගලික අදහස් ප්‍රකාශ නොකරමි.:P
     
    මෙතන ගැටලුව වුනේ අර මල්ලි කාල සර්ප යෝගය ඒක් අතකට පමනක් යෙදෙන බව කිව්ව එක. නමුත් මම මෙතෙක් බලපු හඳහන් වලින් මට ලැබිලා හියන අත්දැකීම තමයි බලවත් ග්‍රහ යෝග නොයෙදුනොත් රාහු ඉඳලා කේතුටත් කේතු ඉඳලා රාහුටත් යන දෙවිදීයටම තියන කාලසර්ප යෝග බලපානවා කියන එක.. ඒක පොත් පත් වලත් පැහැදිලිව සඳහන් වෙලා තියනවා. අන්න ඒකයි මම පෙන්නුවේ.. නමුත් ඉතින් අර මල්ලි ඒක පිලිගන්න ලෑස්ති නෑ. හොඳම දෙ එයා මෙක පරික්ෂනයට භාජනය කරන එක.. මොකද මටත් කේතුගේ සිට රාහුට කාලසර්පයක් තියනවා.. ඒක නිසා ඒකෙ නිරවද්‍යතාවය මම අත්දැකීමෙන්ම දන්නවා.. මෙහෙම දෙයක් තියනවා රාහුගෙ සිට කේතු දක්වා ග්‍රහයන් සිටීමෙන් ඇති වන කාලසර්පය නරක බලපෑමෙන් වඩියි අනිත් එකට වඩා.. නමුත් මෙයා කියන්නේ අනිත් පැත්තට එකක් ඇත්තේම නෑ කියලා.. අන්න එතනයි වරැද්ද.. සමහර විට එයා තාම හන්ඳහන් බලලා නැති නිසා පලපුරුද්ද ලැබෙන කොට හරි යයි.:yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16224342 said:

    එක පැත්තකට විතරයි යෙදෙන්නේ කියන්නෙත් ඒකත් ඉතින් එක මතයක්.මත ගොඩයි.කාල සර්ප නැතුව ඊටන් හපන් වෙන කේන්දර කොයි තරම් නම් තියෙනවද.එහෙම බලපුව කාලසර්පයත් මොන සර්පයෙක්ද ?හා නැද්ද?:lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක පැත්තකට විතරයි යෙදෙන්නේ කියන්නෙත් ඒකත් ඉතින් එක මතයක්.මත ගොඩයි.කාල සර්ප නැතුව ඊටන් හපන් වෙන කේන්දර කොයි තරම් නම් තියෙනවද.එහෙම බලපුව කාලසර්පයත් මොන සර්පයෙක්ද ?හා නැද්ද?:lol:

    ඒක නම් ඇත්ත.. කාලසර්පය කියන්නේ කේන්දර වල 30%-40% විතර තියන ඒවයෙ තියන පිහිටීමක්.. කොහොමද රවි චන්ද්‍රයා හා ලග්නාධිපතියා පාපග්‍රහයොත් එක්ක ඉඳලා ලග්න භාවයෙත් නරක් වෙච්ච පාපයෙක් හිටියම තියන ආතල් එක..
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    Pawsui ayyage adahasata man sampoornen ekagai.
    Kala sarpa yoge kynne lku validity ekk nathi history ekk nathi yogyk. Kohoma unth phugya kle vsesen lankawe saha indiave astrologersla kala sarpa yoge pennala mnssunva gsa kawa. A atarin lnkwe aya boru kla sarla yoga mnssunta pennla bya krla hmba krgtta.
    May thynne usa astrology council eke 1990 gnn vla idala ihlama thanthuru darapu Indian astrologer Rao mahaththyage site eka. Eya oka gana hodata kyla tynva.
    http://www.journalofastrology.com/AR..._again2_16.htm

    @ Nakath rala bro,
    Man pliganne naha oyta kala sarpa yoge thiyenva kiyala. Oyata kethu saha rahu athra grahyo inna nisa enva "Kala-Amritha" kyana yoge. Eka thiyena aya mona paththkin hari kavada hari spiritual paththkta bara wenva. Eka positive yogayak. Ehema natuve eyalage jivthe mul kale ksi igenimak nathi aduru kalayak nwe. Oninam oyge jivthe mul kale gana hithala balnna bro. Anith ayath adhask ganna adhs kiyanna. Man gava oya yoge thiyena lankawe hoda avanka dorctorsla engieersla kipa denekgema kendara thiyenva. Densil kobbakatuwa mahattyage thiyenneth ekama tma. Oya ara mulinma ara gold.. memeber kenekge kalasarpe thiyenva kiwe, eyath thiyenne kalasarpayak nwe.

    What ever kalasarpa yoge kiyanne personal horoscope balanakota priority dila minussu baya karanna tharan vatina yogayk nwe kiyana eka mge mathaya. Methanin ehata oka adan yana eke therumak na :P Tawa ona taran yoga thiyenvana apita idala hitala valiyak daganna.:lol: Welva thiyena welvaka ennmko.