
thanX macho. rep.. bt eka pahadilima na ban![]()


hmm.. wish u luck. onna okema porondam balannat puluwanlu. kauru hari ahuwoth ahemame lagadi thread ekak thibba kawru hari hoyala dei.. bump
ඕකට සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා... හෙන ගණන් එකක්... අමාරුවෙන් ලගදි ක්රැක් එකක් හොයාගෙන හදාගත්තා ඒක... මට නමවත් මතක නෑ සිස්... හොයලා දෙන්නම් ඈ..




