ජෝතිෂය ගැන පොඩි උදවුවක් ඕනේ

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ජෝතිෂය ගැන පොඩි උදවුවක් ඕනේ

    මචන්ලා උබලා දන්නවද උපන් වෙලාව දුන්නම ජෝතිෂය.. අපල, ලග්නේ එහෙම ෆ්‍රී බලාගන්න පුළුවන් තැනක් නෙට් එකේ __ ??
     
    • Like
    Reactions: nnjeevana

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ඕකට සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා... හෙන ගණන් එකක්... අමාරුවෙන් ලගදි ක්‍රැක් එකක් හොයාගෙන හදාගත්තා ඒක... මට නමවත් මතක නෑ සිස්... හොයලා දෙන්නම් ඈ..
     
    • Like
    Reactions: rRASHENTHA

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඕකට සුපිරිම සොෆ්ට්වෙයාර් කෑල්ලක් තියෙනවා... හෙන ගණන් එකක්... අමාරුවෙන් ලගදි ක්‍රැක් එකක් හොයාගෙන හදාගත්තා ඒක... මට නමවත් මතක නෑ සිස්... හොයලා දෙන්නම් ඈ..

    ane macho loku udawvuak bn :yes::yes::yes::yes::yes:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    zet8big.png


    Download Now
     
    • Like
    Reactions: rRASHENTHA