ජෝතිෂය බෝරුද 🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ⁣⁣ලොකේ සිද්ද වෙච්ච දරැනුම භුමිකම්පාව විශාල මිනිස් ප්‍රමාණයක් නැති වෙනවා කිව්වා. මෙයාගෙ අනිත් අනාවැකි බලන්න එවා කොහොමත් වෙන ඒවා නෙමෙයි කියන්නෙ. බැලුව⁣ට පාඩු නෑ.
    තවත් නගරයකට ත්‍රස්ත ප්‍රහාරයක් ලංකාව ඇති වෙනවලු. පාස්කු ප්‍රහාරෙ වගේ එකක්.
    දැනට මොනවත් කියන්න බැහැ හැබැයි කිව්වා අනාවැකි වලින් 90 ක් වත් හරියනවා නම් කියන්න පුළුවන් ඇත්ත කියලා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මම පොඩ්ඩක් මේ ගැන හොයනවා එකයි දැම්මේ මම නම් ලොකුවට ජෝතෂ්‍ය පස්සේ යන්නේ නැහැ
    මම එහෙම යන්නේ නැහැ කියලා මම ඒක බොරුයි කියලා කියන්නෙත් නැහැ

    මට හිතුනේ ග්‍රහයන්ට මුළු පෘථිවියට ම බලපෑමක් කළහැකි නම්
    ග්‍රහයන්ට මිනිසුනට බලපෑමක් කරන්න බැහැ කියන විද්‍යාත්මක මතය බිඳවැටෙනවා

    ලෝකේ ඇති උණු විශාල සුනාමි , භූකම්පන , ගිනිකදු පිපිරීම වගේ දේවල් Repeat වෙනවා වගේ හිතෙනවා

    මහා වංශයේ පැහැදිලිවම කියවනවා රජතුමා හාමුදුරුනමක් අපවත් කරපු නිසා මුහුද ගොඩ ගැලුවා කියලා

    මේ කථා 2006 ට කලින් පට්ටපල් බොරුවක් ඒත් ආයෙත් 2006 දී මුහුද ගොඩ ගලනවා
    අතීතය Repeat වෙනවා නේද

    මචන් මේක පොඩ්ඩක් කියපන්, ලන්කාවෙ ජෝතිවේදීන් දවස් කිහිපෙකින් මාරුවෙන ග්‍රහයොන්ටත් පලාපල කියනවා. රවි මාරුවෙනව දවස් 29_30න් වගෙ ඒ හැම එකම නිරීශන කරල පලාපල කියනවා. ඉතින් එහෙම ටච් එකේ හිටි එවුන් දැක්කෙ නැද්ද උන්ගෙ කේන්දරෙන්වත් මොකක්ද අවුලක් එනව 2020 මාර්තු ඉදන් නිකන් ගෙවල් වලට හිරවෙනව ලොකු කලබගෑනියක් වෙනව කියල. උන් ඒදවස්වල බලපු කේන්දර ඔක්කොගෙම ඒ අමුතු වෙනස දැක්කෙ නෑනෙ.. එහෙම කොහොමද වෙන්නෙ.. එච්චර අසාමන්ය පිහිටීම් දැක්කනම් උන් කලබල වෙලා උන්ගෙ සන්ගම් අනන් මනන් වලින් හෙලි කරන්න තිබ්බ නමුත් 2020 වාර්ශික හෝ පෙබරවාරි මාර්තු උන්ගෙ YouTube එකේ තියෙන පලාපල හරිම සාමාන්යයි.. ධන ලාබලු, සැප ලැබෙනවලු, විදෙස් ගමන් යනවලු,
    .
    අනික් එක ගෝට එලවීම හා අරගලය අම්ම මුත්තකාලෙ වෙන එකක්ද හෙනම හිතාගන්න බැරි සීන් එකක් කෝ එකෙක් ඒක ඉගි කරාද ඒ අමුතු ග්‍රහ පිහිටුම දැක්කද
     
    • Like
    Reactions: 2osama

    ලංකාවේ ජෝතිෂය කාරයො ගැන මම කතා කරන්න යන්නේ නැහැ බං
    ඔය TV වල එහෙම පොර ටෝක් දෙන එවුන් 100% හොරු නේ
    ලංකාවේ 99% ජෝතිෂ්‍ය කාරයො කියන්නේ බොරු කාරයො
     
    • Like
    Reactions: IMMuhandiram

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ජෝතිෂ්‍යවේදියෙක් කියන අනාවැකියක් ඇත්ත හෝ බොරු වුනාම ඒකෙන් ජෝතිෂ්‍යය ඇත්ත හෝ බොරු වෙනවා නම් ගැන වෛද්‍යවරු කියපුවා ඇත්ත/බොරු වෙන එකෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඇත්ත/බොරු වෙනවද?
     
    • Like
    Reactions: 2osama

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    එහෙම වෙන්න පුළුවන්ද? මම හිතන්නේ පෘථවියේ ඇතුලෙ වෙන වෙනස්කම් වලට තමයි භූ කම්පන ඇති වෙන්නේ. එහෙමනම් හඳ ඔතෙන්ට ආවේ ඊයෙද? නෑනේ. වෙන ග්‍රහ ලෝක ඔතෙන්ට ආවේ ඊයේද? නෑනේ. මෙයා කියන විදියට නම් අඩුම ගානේ අද වෙනකන් සහ හැමදාම සහ හැම වෙලාවෙම භූකම්පන ඇති වෙන්න ඕන. එහෙම වෙන්නේ නෑනේ. පෘථවියේ ඇතලෙ වාඩු අවපීඩනයක්, ලෝදිය අවපීඩනයක් ඇතිවෙලා වගේ නම් ඒවා උඩ පාවෙන භූ තල පැද්දීම හා ගැස්සීම නිසා භූ කම්පන ඇති වෙන්න පුළුවන්. භූ කම්පන පරීක්ෂා කරන කෙනකෙුට මේක ගැන කියන්න පුළවන්.

    Hada (Moon) nisa udam wala sobavaya wenas wenava nam, oka wenna bari kamak na bn.
    Vishwaye hama deyak ma eki nekata sambandai. Grahaloka / pruthuviya / hada / minissu me okkoma.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ජෝතිෂ්‍යවේදියෙක් කියන අනාවැකියක් ඇත්ත හෝ බොරු වුනාම ඒකෙන් ජෝතිෂ්‍යය ඇත්ත හෝ බොරු වෙනවා නම් ගැන වෛද්‍යවරු කියපුවා ඇත්ත/බොරු වෙන එකෙන් බටහිර වෛද්‍ය විද්‍යාව ඇත්ත/බොරු වෙනවද?
    ඔව් ලංකාවේ ජෝතිෂ්‍ය කියලා ගොඩක් දෙනෙක් කරන්නේ තනිකරම බොරුව හැබැයි ඒකෙන් planetary බොරුවක් කියලා කියන්න බැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුලින්ම කියන්නම් කවුද මේ Frank Hoogerbeets කියන්නේ කියලා මෙයා තමයි මුලින්ම කිව්වේ තුර්කි, සිරියා දේශසීමාවේ භූමිකම්පාවක් වෙනවා කියලා ඒ දවස් තුනකට කලින් එයාගේ Twitter account එකෙන් දැන් ඒ Tweet එක Viral යනවා

    හරි දැන් එයාගේ යි මේ ජෝතිශ්‍ය යි අතර සම්බන්ධය මොකක්ද🤔
    හරි එයාම පොඩි ඉගියක් දෙනවා ග්‍රහලෝකවල පිහිටීම සහ චන්ද්‍රයාගේ පිහිටීම භූමිකම්පා වලට හේතුවක් වෙනවා කියලා අනිත් Scientist ලා කෙලින්ම මේ මතය ප්‍රතික්ෂේප කරනවා
    ඒ කොහොම උනත් මෙයාගෙ පුරෝකථනය තමා 100% ක් හරි ගියේ එක වෙලාවකට මේක Prediction එකක් නෙවෙයි මෙයා වටේ අත ගාන්න නැහැ හරියටම තැන කියලා කියනවා මේ කාලේ අතර භූමිකම්පාක් වෙනවා කියලා

    ජෝතිෂ්‍ය පදනම් වෙන්නේ ග්‍රහ පිහිටීම අනුව මොන විදියකින් හරි පෘථිවියේ භූතල ම හොල්ලන්න පුළුවන් නම් කාට වත් තර්ක කරන්න බැහැ නේද ග්‍රහලෝක වලින් අපේ ජීවිතයට බලපෑමක් නැහැ කියලා

    20230207-111502.png
    ඕවා හරිනං රාජපස්සලාට බයේ පැනල යන්න වෙන්නෙ නෑ. උං තමා ඕවා හොඳටම කොරේ :rofl:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    100%ක් බොරු කියන්න බෑ..හැබැයි දැන් ඉන්න කෙන්දර කාරයෝ බහුතරයක් සාත්තරේ වවන් කනවා.ඒක නිසා ගොඩක් මිනිස්සු දැන් කෙන්දර විස්වාස කරන්නේ නෑ..
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    982
    113
    කිට්ටුව තැනක
    100%ක් බොරු කියන්න බෑ..හැබැයි දැන් ඉන්න කෙන්දර කාරයෝ බහුතරයක් සාත්තරේ වවන් කනවා.ඒක නිසා ගොඩක් මිනිස්සු දැන් කෙන්දර විස්වාස කරන්නේ නෑ..
    eka thamai etta