මේකේ පොඩි ඇත්තක් තියනවා.අපි හදාරන කර්මාර්තී පද්දතිය ලොවට හදුන්වල දුන්න ගුරුතුමා 80 ගණන් වල උසස්පෙළ ගණිත අංශයෙන් පලවෙනි දහයට ඇතුලත්ව කටුබැද්ද යුනි ගිය ගුරුවරයෙක්. මම නැවත ෆුරියසීරිස් ඔහුගෙන් ඉගෙන ගනිද්දී කටුබැද්දේ කලේ මොනවද කියල හිතුනා. ඔහු ඉන්නේ වියලි කලාපේ.මිනිස්සු ඔහුගෙන් කේන්දර බලන්නේ නෑ.හේතුව ඔහුගේ කටවහ කියලජෝතිශය වැරදි නැහැ! එත් දැන් ඔකට එන්ටර් වෙලා ඉන්නෙ කැම්පස් යාගන්න බැරි ලො-අයි කිව් සෙට් එක! ගොඩක් උන්ට ගනනුත් බැ!
ජෝතිශය කියන්නෙ තනිකර ගනිතය! ගනන් බැරි උන් කූමද ඔයි ගනන් හදලා එවයින් අනාවැකි කියන්නෙ!
රජකාලෙ මෙකට එන්ටර් උනෙ දිසාපාමොක් ගාවට ගිහින් සුපිරියටම ගනන ඉගෙන ගනිපු බුවාලා. එ කාලෙ තමා සුපිරිය්ම විද්‍යාව! එත් දැන් කැම්පස් යන උන්ට ඉන්ජිනෙරු - දොස්තර -ආදි එකී මෙකී නොකි සබ්ජෙක්ට් තියෙනව!
ජෝතිශය කැම්පස් එකක් දාල , මැත්ස් වලින් අයිල්න්ඩ් ටොප් 10 අරන් උන්ට ජෝතිශය උගන්නල බලපම් මොනවා වෙයිද කියල!
කිවුවොත් කියන දේ වෙනවලු.විජයගෙන් පැවතගෙන එන කලවන් සිංහලු ඉන්දියාවේ හින්දු උන් වගේම මෝඩ හැත්තක්.