ජෝතිෂ්‍යය ඇත්තක් නම්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    සමන්ත බඩ්ඩ සහ ජෙරොම්,.. දෙයියෝ මාකට් කරනවා උඹ ග්‍රහයෝ ටික මාර්කට් කරනවා. වෙනසක් නෑනේ බං😂

    උඹ කියනවා වගේ ලෝ අයි කිව් එකක් තියෙන උන්ට තමයි බං ග්‍රහයො පෙන්නලා... ඇරලා ආතල් එකක් දීලා ගාන කඩාගන්නේ🤣🤣
    penne ekai!

    eth owa sira karana un owa prasiddiye kiya kiya dagalanne naha! un thamange paduwe wade karagena shape eke innawa!
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,529
    17,671
    113
    ඔබ අනාගතය ගැන අනාවැකියක් කිව්වොත් 50%ක් ඇත්ත වෙන්න පුළුවන් 50%ක් බොරු වෙන්න පුළුවන්. ඒකට අහසේ තියන තාරකා ටික guide එකක් වගේ උපයෝගී කරගන්නවා randomize කරන්න. ඇත්ත උනොත් ලොකු මාකටිං පාරක් දෙනවා, බොරු උනොත් මීයට පිම්බා වගේ ඉන්නවා. කවුරු හරි කලින් කියන අනාවැකියක් අපේ හිතට වැදිලා ඒක ඇත්ත වීමේ සම්භාවිතාවය වැඩියි. ඔන්න ඕකයි ජොතිශය කියලා විකුණන්නේ, ඒක වැඩිය වෙහෙසෙන්නේ නැතිව සල්ලි හම්බ කරන්න පුළුවන් බිස්නස් එකක් ඉස්සර ඉදලම.
    :eek: