සිරිපාල වයිරස් ගාඩ් හදලා, නැකත් ඔට්ටු අල්ලලා LB එකෙන් ලිස් එකක් සති 4ක් ගිහින් අරන් මොස්(කව්) ගියා වගේ කියලත් කියන්න පුළුවන්
සිරිපාල වයිරස් ගාඩ් හදලා, නැකත් ඔට්ටු අල්ලලා LB එකෙන් ලිස් එකක් සති 4ක් ගිහින් අරන් මොස්(කව්) ගියා වගේ කියලත් කියන්න පුළුවන්
![]()

jyotishya gobba vishayaki![]()
අනිවා මචන් . අපේ ගොන් රැලත් ඕවට රැවටෙනවා. ඕව කිසි දිනක ප්රයෝගිකව ඔප්පු කරගන්න බැරි දේවල්. ඔප්පු කරලා පෙන්වන්න කීවාම කාලය යොදවා මග හරිනවා. ඕකයි ඇත්ත.

අනිවා මචන් . අපේ ගොන් රැලත් ඕවට රැවටෙනවා. ඕව කිසි දිනක ප්රයෝගිකව ඔප්පු කරගන්න බැරි දේවල්. ඔප්පු කරලා පෙන්වන්න කීවාම කාලය යොදවා මග හරිනවා. ඕකයි ඇත්ත.

ai ehema kiyanne?
mata oke kiyana kiyana eka boru kiyala mama oppu karala pennala tiyenne.
eka parak mata kiwwa me tike igana ganna wada walata full chater kiyala. University eke first class degreeyak aran out une e kalema.
eeta passe kiwwa jobs/business walata chater kiyala. kisima awulak natuwa karagena giya.
tawa parak kiwwa accident wenna, ata paya kadenna puluwan kiyala. tuwalayak wat une na.
jyotishya kiyapu ekama deyay atta une. rata yanna puluwan kiyapu eka. eka itin hama ekatama atta wenawa, boru wena ekek na. one ekekta $300 k witara ekatu karan indiyawata wat gihin enna puluwan ne.
mata mudu daanna kiwwa, sura daanna kiwwa, kaputanta kanna denna kiwwa, mokakda gahakata watura daanna kiwwa. mama mokut kare na. nothing happened bn. owa lokuwata hitagena innakan tamai leda.
tamaata pihita tamamaya kiyana eka terum ganin. owata baye wishwasa karagena inna giyama kohomat bayatama prashna enawa.
mage yaluwo innawa kendara poddak wat galapenne natuwa married una. 25% wage galapila porondam, tawa seen godak nogalapuna. dan full atal eke innawa.
grahalokayakin nikut wana kiranakin kohomada bn tani pudgalayekta problem ekak wenne ? boru kataa.

දැන් උඹ ඔය කියපුව ඇත්ත කියලා ඔප්පු කරපන් බලන්න![]()

අපොයි උඹටනම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ.. උඹට නම් නැකතා මොනවහරි අතවරයක් කරලා තියනවා ගැට්ට පැලෙන්න.. ඒ වේශනාවට තමා උඹ ඔහොම නටන්නේ.. අර උඹෙ ID එකේ ලොකු පික් එකක් දාපන්කෝ.![]()
උබට කතා කරන්න ඕනෑම නම් අර ඔට්ටුව අල්ලපු ත්රෙඩ් එකේ මගේ පොස්ට් එක කොට් කරලා දාපන් මෙතන. ඊට පස්සේ සිරිපාල මෝස්(කව්) යයි සදහටම. මොකද හැදුනුම්පතේ මොස්කව් තියෙනවා කියලා පෙන්නන්න මුට යන්න වෙනවා ජාතික හදුනුම්පත් නිකුත් කරන අධ්යක්ෂක ජෙනරාල්ව හම්බ වෙන්න ජාවත්තට 

දිකිරියට වල් බළල්ලුත් සාක්කි කිව්වලු. උබලා දෙන්න වගේ අපතයෝ මේකේ කියන එව්වා ගණන් ගත්තොත් හෙට කිරිය වහන්න වෙන්නේ![]()

අපොයි උඹටනම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ.. උඹට නම් නැකතා මොනවහරි අතවරයක් කරලා තියනවා ගැට්ට පැලෙන්න.. ඒ වේශනාවට තමා උඹ ඔහොම නටන්නේ.. අර උඹෙ ID එකේ ලොකු පික් එකක් දාපන්කෝ.![]()

මොන පික් එකද මුගේ ජාතික හැදුනුම්පතේද? එක්කෝ බන් අපි ඕක ගැන කතා නොකර ඉමුඋබට කතා කරන්න ඕනෑම නම් අර ඔට්ටුව අල්ලපු ත්රෙඩ් එකේ මගේ පොස්ට් එක කොට් කරලා දාපන් මෙතන. ඊට පස්සේ සිරිපාල මෝස්(කව්) යයි සදහටම. මොකද හැදුනුම්පතේ මොස්කව් තියෙනවා කියලා පෙන්නන්න මුට යන්න වෙනවා ජාතික හදුනුම්පත් නිකුත් කරන අධ්යක්ෂක ජෙනරාල්ව හම්බ වෙන්න ජාවත්තට
![]()
ජොනී බට්ට;16355432 said:

ewa atta kiyala oppu karala ewarai yako. ubata proof da one ?![]()
mama nam moscow - Russia idala tiyenawa awurudu gaanak. ubalata mona moscow da bn ?![]()