ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

aruna47

Well-known member
  • සිරිපාල වයිරස් ගාඩ් හදලා, නැකත් ඔට්ටු අල්ලලා LB එකෙන් ලිස් එකක් සති 4ක් ගිහින් අරන් මොස්(කව්) ගියා වගේ කියලත් කියන්න පුළුවන්

    dfab21.jpg
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අනිවා මචන් . අපේ ගොන් රැලත් ඕවට රැවටෙනවා. ඕව කිසි දිනක ප්‍රයෝගිකව ඔප්පු කරගන්න බැරි දේවල්. ඔප්පු කරලා පෙන්වන්න කීවාම කාලය යොදවා මග හරිනවා. ඕකයි ඇත්ත.

    jyotishya gobba vishayaki :lol:
     
    aruna47

    Well-known member
  • අනිවා මචන් . අපේ ගොන් රැලත් ඕවට රැවටෙනවා. ඕව කිසි දිනක ප්‍රයෝගිකව ඔප්පු කරගන්න බැරි දේවල්. ඔප්පු කරලා පෙන්වන්න කීවාම කාලය යොදවා මග හරිනවා. ඕකයි ඇත්ත.

    දිකිරියට වල් බළල්ලුත් සාක්කි කිව්වලු. උබලා දෙන්න වගේ අපතයෝ මේකේ කියන එව්වා ගණන් ගත්තොත් හෙට කිරිය වහන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    අනිවා මචන් . අපේ ගොන් රැලත් ඕවට රැවටෙනවා. ඕව කිසි දිනක ප්‍රයෝගිකව ඔප්පු කරගන්න බැරි දේවල්. ඔප්පු කරලා පෙන්වන්න කීවාම කාලය යොදවා මග හරිනවා. ඕකයි ඇත්ත.

    අපොයි උඹටනම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ.. උඹට නම් නැකතා මොනවහරි අතවරයක් කරලා තියනවා ගැට්ට පැලෙන්න.. ඒ වේශනාවට තමා උඹ ඔහොම නටන්නේ.. අර උඹෙ ID එකේ ලොකු පික් එකක් දාපන්කෝ.:lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ai ehema kiyanne?

    mata oke kiyana kiyana eka boru kiyala mama oppu karala pennala tiyenne.

    eka parak mata kiwwa me tike igana ganna wada walata full chater kiyala. University eke first class degreeyak aran out une e kalema.

    eeta passe kiwwa jobs/business walata chater kiyala. kisima awulak natuwa karagena giya.

    tawa parak kiwwa accident wenna, ata paya kadenna puluwan kiyala. tuwalayak wat une na.

    jyotishya kiyapu ekama deyay atta une. rata yanna puluwan kiyapu eka. eka itin hama ekatama atta wenawa, boru wena ekek na. one ekekta $300 k witara ekatu karan indiyawata wat gihin enna puluwan ne.

    mata mudu daanna kiwwa, sura daanna kiwwa, kaputanta kanna denna kiwwa, mokakda gahakata watura daanna kiwwa. mama mokut kare na. nothing happened bn. owa lokuwata hitagena innakan tamai leda.

    tamaata pihita tamamaya kiyana eka terum ganin. owata baye wishwasa karagena inna giyama kohomat bayatama prashna enawa.

    mage yaluwo innawa kendara poddak wat galapenne natuwa married una. 25% wage galapila porondam, tawa seen godak nogalapuna. dan full atal eke innawa.

    grahalokayakin nikut wana kiranakin kohomada bn tani pudgalayekta problem ekak wenne ? boru kataa.
     
    දැන් උඹ ඔය කියපුව ඇත්ත කියලා ඔප්පු කරපන් බලන්න:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • අපොයි උඹටනම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ.. උඹට නම් නැකතා මොනවහරි අතවරයක් කරලා තියනවා ගැට්ට පැලෙන්න.. ඒ වේශනාවට තමා උඹ ඔහොම නටන්නේ.. අර උඹෙ ID එකේ ලොකු පික් එකක් දාපන්කෝ.:lol::lol::lol:

    මොන පික් එකද මුගේ ජාතික හැදුනුම්පතේද? එක්කෝ බන් අපි ඕක ගැන කතා නොකර ඉමු :lol: උබට කතා කරන්න ඕනෑම නම් අර ඔට්ටුව අල්ලපු ත්‍රෙඩ් එකේ මගේ පොස්ට් එක කොට් කරලා දාපන් මෙතන. ඊට පස්සේ සිරිපාල මෝස්(කව්) යයි සදහටම. මොකද හැදුනුම්පතේ මොස්කව් තියෙනවා කියලා පෙන්නන්න මුට යන්න වෙනවා ජාතික හදුනුම්පත් නිකුත් කරන අධ්‍යක්ෂක ජෙනරාල්ව හම්බ වෙන්න ජාවත්තට :rofl::rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දිකිරියට වල් බළල්ලුත් සාක්කි කිව්වලු. උබලා දෙන්න වගේ අපතයෝ මේකේ කියන එව්වා ගණන් ගත්තොත් හෙට කිරිය වහන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අපොයි උඹටනම් ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නෑ.. උඹට නම් නැකතා මොනවහරි අතවරයක් කරලා තියනවා ගැට්ට පැලෙන්න.. ඒ වේශනාවට තමා උඹ ඔහොම නටන්නේ.. අර උඹෙ ID එකේ ලොකු පික් එකක් දාපන්කෝ.:lol::lol::lol:

    සිරාවට මුන්ටනම් ලජ්ජා නැ බන් :lol::lol::lol::lol:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොන පික් එකද මුගේ ජාතික හැදුනුම්පතේද? එක්කෝ බන් අපි ඕක ගැන කතා නොකර ඉමු :lol: උබට කතා කරන්න ඕනෑම නම් අර ඔට්ටුව අල්ලපු ත්‍රෙඩ් එකේ මගේ පොස්ට් එක කොට් කරලා දාපන් මෙතන. ඊට පස්සේ සිරිපාල මෝස්(කව්) යයි සදහටම. මොකද හැදුනුම්පතේ මොස්කව් තියෙනවා කියලා පෙන්නන්න මුට යන්න වෙනවා ජාතික හදුනුම්පත් නිකුත් කරන අධ්‍යක්ෂක ජෙනරාල්ව හම්බ වෙන්න ජාවත්තට :rofl::rofl::rofl:

    dfab21.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    555838_335128689923022_1738846876_n.jpg

    ජෝතිෂ්‍ය කියන්නේ බොරුවක් , ලැජ්ජාව කියන්නේ අපේ රටේ පන්සල් වලත් දේවාල දා ගෙන දගලනවා (හින්දු ,මුස්ලිම් ,ක්‍රිස්තියන් අය ඒ අයගේ ආගම් අදහවී එත් සේරම එකතු කරලා සර්ව ආගමක් හදන්න ඕන නැහැ ) , බෞද්ධ රටක් වෙලත් මේ මිත්‍යා විශවාස පස්සේ අපේ රටේ මිනිස්සු දුවනවා නේ , පන්සල් වල වැඩ කරන්නෙත් නැකත් බලල ලැජ්ජයි
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16355432 said:

    එහෙනම් අර ජාතික හදුනුම්පතයි, ලක්ෂ 10 LB එකෙන් ගන්න එකයි , සචියාගේ වයිරස් ගාඩ් එකයි අරන් වරෙන්.

    සිරිපාලව නාවන්නේ උතුරු දිශාව බලන්ද? නැගෙනහිර බලන්ද? :lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ewa atta kiyala oppu karala ewarai yako. ubata proof da one ? :lol:

    ඔව් උඹ මට මේ ටික ඔප්පු කරපන්
    .............................................
    01 ඔප්පු කරපන් උඹට ඩිග්‍රියක් තියනව කියලා ( කවුද දන්නෙ උඹත් සිරිපාලයාවගේ කයියෙක් විතරද කියලා)
    02 උඹ කිසිම අඩුවක් නැති සශ්‍රීක ජීවිතයක් ගතකරනවා කියලා.
    03 කේන්දර බලන එකෙක් උඹට හදිස්සි අනතුරක් වෙනවා කියලා කිව්වා සහ උඹට අද වෙනකන් අනතුරක් වුනේ නැ කියලා
    04 කේන්දර බලන එකෙක් උඹට රට යන්න තියනවා කිව්වා හා උඹ රට ගියා කියලා.
    05 උඹේ යාලුවෝ හඳහන් ගැලපෙන්නේ නැතුව බැන්දා හා උන් සෑම අතිම යහපත්ව ඉන්නවා කියලා.
    .
    මෙන්න මේ ටික ඔප්පු කරලා පෙන්නපන් උඹ නියම පිරිමියෙක් නම්.. නැත්තන් උඹත් නිකන් කයියෙක් විතරයි
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    මොන පික් එකද මුගේ ජාතික හැදුනුම්පතේද? එක්කෝ බන් අපි ඕක ගැන කතා නොකර ඉමු :lol: උබට කතා කරන්න ඕනෑම නම් අර ඔට්ටුව අල්ලපු ත්‍රෙඩ් එකේ මගේ පොස්ට් එක කොට් කරලා දාපන් මෙතන. ඊට පස්සේ සිරිපාල මෝස්(කව්) යයි සදහටම. මොකද හැදුනුම්පතේ මොස්කව් තියෙනවා කියලා පෙන්නන්න මුට යන්න වෙනවා ජාතික හදුනුම්පත් නිකුත් කරන අධ්‍යක්ෂක ජෙනරාල්ව හම්බ වෙන්න ජාවත්තට :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol: