ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මයිනෝ උඹට උඹ දැන් විනාඩි පහකට කලින් කියපු එක ඔප්පු කරගන්න බැරුවද පඩ ටෝක් දෙන්නේ? උඹත් සිරිපාලගෙ අනිත් එකනේ.. යකෝ සමහරු පලාපලේ ලියලා දෙනවා අනි උන් රෙකොඩ් කරලා දෙනවා.. උඹලා වගේ කයිවාරු කාරයො නම් කියලා වැඩක් නෑ...

    mage gawa un liyala dunna ewa na,
    one nam degree, living conditions, business/jobs, visa wage ewa pennanna puluwan.

    hora nakatha wage ewun kiyana ewa mama ahanna yannet na, liyala tiya gannet na. mama rata innakota loku amma kiyapu ewa tamai e.
     
    aruna47

    Well-known member
  • මයිනෝ උඹට උඹ දැන් විනාඩි පහකට කලින් කියපු එක ඔප්පු කරගන්න බැරුවද පඩ ටෝක් දෙන්නේ? උඹත් සිරිපාලගෙ අනිත් එකනේ.. යකෝ සමහරු පලාපලේ ලියලා දෙනවා අනි උන් රෙකොඩ් කරලා දෙනවා.. උඹලා වගේ කයිවාරු කාරයො නම් කියලා වැඩක් නෑ...

    :lol::lol::lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ow ow,
    eka tamai gaanuda pirimida kiyala witarak madi
    anit prashna 3 tama hariyata uttara denna one
    .

    උඹෙ හඳහන නොබලම මම දැන් ඕනෙනම් උඹේ ලිංගේ කියන්නම්.. පච හල හල මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලට තියන්නේ කුහක කම. මට මෙහෙම කිව්වා අරම කිව්වා කිය කිය මෙතන පච හලනවා.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය හුකාරිස් හරියන්නේ නැහැ. විනිවිදභාවය තියෙන්න ඕන. හම්බ වෙලා ඇයි උබ කොලු කාරයෙක්ද?:lol: මෙතන කේන්දරේ ස්ත්‍රී /පුරුෂ සහ ලග්නය මකාලා දාපන්. නැකතා එක හරියටම බලලා විස්තර කියයි. ඊට පස්සේ ඒ මකපු එක නැතිව මෙතන කෙලින්ම ෆොටෝ එක දාපන්. එකට තමයි විනිවිදභාවය කියන්නේ. එතකොට අපිට පුළුවන් හරි නිගමනයකට එන්න.

    ***උබේ challange එක උනේ ස්ත්‍රීද පුරුෂද කියන එක නේ. ඉසෙල්ලා එක කරලා ඉමු. ඊට අමතරව ලග්නය මකලා දාපන්. එක guess කියන්න බැහැ නේ කොහොමත්.

    කැමති ද?

    mage challenge eka mcn ara prashna 4 ma.
    mama stree purushad akiyala parana thread eke ahuwe challenge ekata nevei.
    nikan danaganna.
    challenge eka ara prashna 4. prashna 4k kiwwata etana tiyenne peashna 3y.
    stree purushada kiyanna nam kanawata unat puluwan.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹෙ හඳහන නොබලම මම දැන් ඕනෙනම් උඹේ ලිංගේ කියන්නම්.. පච හල හල මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලට තියන්නේ කුහක කම. මට මෙහෙම කිව්වා අරම කිව්වා කිය කිය මෙතන පච හලනවා.

    ubata wisawasa nattam nikan hitapan:rofl::rofl:
    matanam ehema kiyala tibuna
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    mage gawa un liyala dunna ewa na,
    one nam degree, living conditions, business/jobs, visa wage ewa pennanna puluwan.

    hora nakatha wage ewun kiyana ewa mama ahanna yannet na, liyala tiya gannet na. mama rata innakota loku amma kiyapu ewa tamai e.

    දැන් කලින් බොරුව අහලා ඊට පස්සේ ඕකත් අපි විෂ්වාස කරන්න ඕනෙද? :lol::lol::lol::lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    ubata wisawasa nattam nikan hitapan:rofl::rofl:
    matanam ehema kiyala tibuna

    උඹලා දැන් කියනවා නේද විෂ්වාස කරන්න නම් ඔප්පු කරන්න කියලා දැන් මොනවද කියන්නේ? උඹම දැක්කනෙ අර සිරිපාලයගේ බොරු සෙට් එක.. මට නම් උඹත් දැ ඒ වගෙ තමයි පේන්නේ.. අනුන්ට මඩ ගහන්න කලින් තමන් පිරිසිඳුද කියලා බලපන්
     
    aruna47

    Well-known member

  • mage challenge eka mcn ara prashna 4 ma.
    mama stree purushad akiyala parana thread eke ahuwe challenge ekata nevei.
    nikan danaganna.
    challenge eka ara prashna 4. prashna 4k kiwwata etana tiyenne peashna 3y.
    stree purushada kiyanna nam kanawata unat puluwan.

    උබත් එක්ක ලව් කරන්න මට බැහැ. මෙච්චරයි කෙටියෙන් වැඩේ වෙනවා නම් වෙන්නේ මගේ විදිහට. එක එකා දාන එව්වා මට වැඩක් නැහැ.

    1.ස්ත්‍රී/පුරුෂද?
    2.ලග්නය
    3.දේව, රාක්ෂ, මනුෂ්‍ය කියලා

    සරල තුනක් මේක ,නැකතාට කියන්න බැරි නම් හරියට ආයි එළකිරි එකේ පස් පාගන්න බෑ

    නැකතා හරියට මේ දෙකම කිව්වොත් උබට මේකේ පස් පාගන්නත් බැහැ.

    මොකෝ කියන්නේ??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් කලින් බොරුව අහලා ඊට පස්සේ ඕකත් අපි විෂ්වාස කරන්න ඕනෙද? :lol::lol::lol::lol::lol:

    nakath hadana buwala mata mokut liyala deela na. mokada mama kawadawat oya wage tan walata gihin nati nisa. ewata proof na,. mage achievements walta witarai proofs tiyenne. horoscope gana nadayo kiyana ewa ahagena idala witarai tiyenne.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබත් එක්ක ලව් කරන්න මට බැහැ. මෙච්චරයි කෙටියෙන් වැඩේ වෙනවා නම් වෙන්නේ මගේ විදිහට. එක එකා දාන එව්වා මට වැඩක් නැහැ.

    1.ස්ත්‍රී/පුරුෂද?
    2.ලග්නය
    3.දේව, රාක්ෂ, මනුෂ්‍ය කියලා

    සරල තුනක් මේක ,නැකතාට කියන්න බැරි නම් හරියට ආයි එළකිරි එකේ පස් පාගන්න බෑ

    නැකතා හරියට මේ දෙකම කිව්වොත් උබට මේකේ පස් පාගන්නත් බැහැ.

    මොකෝ කියන්නේ??

    birth time ekai birthday ekai dunnot one ekekta kiyanna puluwan lagnaya and ganaya. software tiyenawa bn owata. eka gemak na. stree purusha bhawaya kanawata hari giyot anit deka mata unat puluwan. oya prashna wadak na.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹලා දැන් කියනවා නේද විෂ්වාස කරන්න නම් ඔප්පු කරන්න කියලා දැන් මොනවද කියන්නේ? උඹම දැක්කනෙ අර සිරිපාලයගේ බොරු සෙට් එක.. මට නම් උඹත් දැ ඒ වගෙ තමයි පේන්නේ.. අනුන්ට මඩ ගහන්න කලින් තමන් පිරිසිඳුද කියලා බලපන්

    mada gahanawa nevei bn. mata one nakathata hariyatama kiyanna puluwan da balanna witarai. etanin ehata mata uut ekka no problem. meka attatama uut ekka tiyena problem ekak nevei, jyotishya ekka tiyena problem ekak. attada boruda balanna. itin katawat mada gahanna mata one na.

    mata oya eka eka nakath balana aya kiyapu anawaki pennanna puluwan kamak na. mokada mama owa records tiyagena inne nati nisa. namut un attatama ehema kiyala tiyenawa.
     
    කවුද දන්නේ උඹත් හොඳ දේවාල කප්පිත්තෙක් දැන් මෙතන ඇවිත් බයිලා ගහනවද කියලා? මල්ලි මම උඹට වඩා ලොකු එකෙක් උඹට එක දෙයක් කියල දෙන්නම්.. නිකන් අහේතුකව මිනිස්සුන්ට මඩ ගහන්න එපා.. පේනවා නෙද මම උඹලා තර්ක කරන විදිහටම හැම එකම ඔප්පු කරන්න කිව්වම උඹ අනාත වුනා. උඹ බෞද්ධයෙක් නම් මේක හිතලා බලපන් අපේ ආගමේ තරම් ඔප්පු කරන්න අපහසු කරුනු තියන තව ආගමක් නෑ. උඹට පුලුවන්ද යමහමහ පෙලහර ඔප්පු කරල පෙන්නන්න? නිර්වානය ඔප්පු කරලා පෙන්නන්න? කොටින්ම පින හා පව ඔප්පු කරල පෙන්නන්න? බෑ නෙද? අපිට ඔප්පු කරන්න බැරි දේවල් ඔන තරම් තියනවා. නිකන් එක එකාගේ අතකොලු වෙන්න එපා. උඹ උඹේ මතයක් තියනවනම් නැකතා එක්ක පෞද්ගලිකව එක කථා කරලා හරි වැරැද්ද තේරුම් ගනින්. නැතුව මෙතන ත්‍රෙඩ් දාලා පොර වෙන්න නෙමෙයි.
    එහෙනම් අපි ගියා බුදුසරනයි
     
    Last edited:

    uba modayek wage kata karanna epa. uba loku unat podi unat mata wadak na.
    buddha dharmaya saha jyotishya kiyanne dekak., uba e deka ekata patalawagena nam tiyenne uba sirama modayek

    oppu karanna bari dewal tiyenawa, uba kiwwa wage, ewa gana mama mokut kiyanne na. mokada ewa oppu karanna ba. namuth jyotishye oppu karanna bari dewal nam tiyenne eken ati wadak na.

    buddha dharmaye ena yama maha pelahara wage ewa oppu karanna bari dan rahatan wahansela nati nisa. namut dan oya jyotishya karana ewun one taram inne, unta puluwan wenna one oppu karanna.

    mata eka ekata mada gahanna one na. ehema avashyatawak mata na. uba terum ganin eka. mata one oya subject eka attada kiyala hariyatama dana ganna.

    uba gon tarka genna epa. mama kendara balanna yanne na, eka nisa owa mama records tiyagena inne na. eka tamai mama prashna 4k deela ahuwe kata hari oppu karanna puluwan da kiyala. puluwan nam oppu karapan. bari nam mama kawru hari hoyagena ma check karala balannam,

    hama deema oppu karanna ba,
    oppu karanna bari hama deema mama boru kiyannet na.
    mata parana anawaki hoyanna bari mage gawa ewa wala records nati nisa.
    yama maha pelahara wage ewa oppu karanna bari buduhamuduruwo dan nati nisa.

    eet dan nakatha innawa, kendarayak tiyenawa, onna, oppu karanna kiyapan. hama deema available.
     
    උඹට ඕක ඇත්තද කියලා නම් දැනගන්න ඔනේ උඹ ඒක ඔය විශය ගැන දන්න රාලෙ පවුසි වගේ එකෙක්ගෙන් අහල දැනගනින්.... උඹලගේ කථාව ඒ සෙයිය්යාවෙන් නෙම්යිනේ තියන්නේ.. දැන් උඹ හිතන්නේ උඹ ජොතිශ බොරු කිය කිය ඒකට මඩ ගහ ගහ ඒක දන්න උන්ට මඩ ගැහුවම උඹට ඒකෙ ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් කියලද? අනික උඹ කියන දේවල් එකකට එකක් පරස්පරයිනේ සොන්නයෝ... උඹම කියනවා උඹ හොඳටම දන්නවා ජොතිශ බොරුවක් කියලා කියලා. දැන් ආයේ කියනවා උඹට ඒක හරිද වැරදිද කියලා දැනගන්න ඕනලු. ඒ කියන්නේ ජොතිශ බොරුවක් කියලා රජ ටෝක් දුන්නට උඹට ඒක ශුවර් නෑ.. ඒ කියන්නේ උඹ මේ රජ ටෝක් දෙන්නේ උඹවත් හරියට විස්වාසෙට දන්නේ නැති දෙයක් ගැන. විලි ලැජ්ජයි ඔයි...
     
    uba hituwada mama challenge ekak damme oka gana mokut danne natuwa kiyala ? mamat jyotishya gana yam taramak durata igana gena tiyenawa.

    mama jyotishya boru kiyala dannawa, namut challenge eka damme mata nevei, owa atta kiyala hitagena inna anit ayatat danaganna.

    puluwan nam challenge eka baragena prashna 3 ta uththara deepan. nattam boru talk epa.
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    uba hituwada mama challenge ekak damme oka gana mokut danne natuwa kiyala ? mamat jyotishya gana yam taramak durata igana gena tiyenawa.

    mama jyotishya boru kiyala dannawa, namut challenge eka damme mata nevei, owa atta kiyala hitagena inna anit ayatat danaganna.

    puluwan nam challenge eka baragena prashna 3 ta uththara deepan. nattam boru talk epa.

    යකො මට මේවට පුකෙන් හිනා යන්නේ...

    මුලින් කිව්වා ජොතිශ බොරුලු
    පස්සේ කිව්වා නැකත් රාල ජෝතිශ දන්නවද කියලා බලන්න ඔනෙලු
    ඊටත් පස්සේ කිව්වා උඹට මේ විශයේ ඇත්ත්ත බොරුව දැනගන්න ඕනෙලු
    දැන් කියනවා උඹ ජොතිශ දන්නවාලූ...

    අනේ ගොනො උඹම පොඩ්ඩක් බලපන් උඹ කියන කතා දිහා.. උඹට මොකක් හරි මොලෙ අමාරුවක් තියනවද? ප්‍රසිද්දිය ගන්න ජෝතිශ බොරු කිව්වට එකත් එකටම උඹ නම් හොර කපුවෙක් තමා........ :lol::lol::lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යකො මට මේවට පුකෙන් හිනා යන්නේ...

    මුලින් කිව්වා ජොතිශ බොරුලු
    පස්සේ කිව්වා නැකත් රාල ජෝතිශ දන්නවද කියලා බලන්න ඔනෙලු
    ඊටත් පස්සේ කිව්වා උඹට මේ විශයේ ඇත්ත්ත බොරුව දැනගන්න ඕනෙලු
    දැන් කියනවා උඹ ජොතිශ දන්නවාලූ...

    අනේ ගොනො උඹම පොඩ්ඩක් බලපන් උඹ කියන කතා දිහා.. උඹට මොකක් හරි මොලෙ අමාරුවක් තියනවද? ප්‍රසිද්දිය ගන්න ජෝතිශ බොරු කිව්වට එකත් එකටම උඹ නම් හොර කපුවෙක් තමා........ :lol::lol::lol::lol::lol:

    modayo, mama yamkisi deyak iganaganne natuwa eka gana challenge karanna yanne na ubala wage. uba oya kiyala tiyena prashna okkotama uttarayak ganna tamai challenge eka daala tiyenne. puluwan nam baara ganin.

    jyotishya mama iganagena tiyena nisa tikak durata tamai mama danne oka boruwak kiyala. namut mama kiwwata piliganne nati nisa tamai challenge eka deela tiyenne.

    puluwannam baraganin challenge eka. bari nam nikan talk denna epa. oyata ba ne. bari wada karanna epa. puluwan ekek enakan hitapan. ayit dawalta thread ekata ennam mama
     
    දැන් ටිකකට කලින් තෝම කිව්වා නේද තෝ ජීවිතේට හඳහන බලන්නවත් ගිහින් නෑ කියලා? දැන් තෝ ජොතිශ ඉගෙනගෙන තියනව කියලා මොන ලබ්බක්ද කියවන්නේ? තෝ කියන ඒවා එකකට එකක් ගැලපෙන්නේ නැනේ? අනික බාගෙට ඉගෙනගෙනද මේ ලොටි ටෝක් දෙන්නෙ? යකො උඹ ඔය බොරු කිය කිය දඟලන එකෙන්ම තොගෙ කුහක කම පේනවා...
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    birth time ekai birthday ekai dunnot one ekekta kiyanna puluwan lagnaya and ganaya. software tiyenawa bn owata. eka gemak na. stree purusha bhawaya kanawata hari giyot anit deka mata unat puluwan. oya prashna wadak na.
    ඉතින් දැන් උඹම පිලි අරන් තියෙනවා නේ, උපන් දිනේ දන්නවා නම් ලග්නය ස්ත්‍රී පුරුෂ භාවය හොයන්න පුළුවන් කියල.? මොනවාද බන් උඹේ ඔය තර්ක...! පුකෙනුත් හිනා..!