ජෝතිෂ්‍ය බොරුද?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,317
    113
    ජ්‍යෝතිෂය ඇත්ත වුණත් බොරු වුණත් thumbnail එකේ වම් පැත්තෙ ඉන්න විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයා නම් පට්ටපල් බොරු කාරයෙක්. 😂

    ඕකාගෙන් ප්‍රශ්නයක් අහපුවාම උෟ ලොකු වටයක් ගිහින් අදාළම නැති දේවල් ගොඩක් (එදාට ගෙදරින් පාඩම් කරගත්ත දේවල් ටික) කියලා තමයි අන්තිමට උත්තරේ කියන්නෙ. අපේ උන්දලා හිතනවා "මාර දැනුමක් තියෙන්නෙ" කියලා. 😂
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,368
    113
    ජ්‍යොතිෂ ඉගෙන ගෙන නැති උන් දැන් හෑලි ලියයි.. 😋
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,610
    113
    New Zealand
    ජ්‍යෝතිෂය ඇත්ත වුණත් බොරු වුණත් thumbnail එකේ වම් පැත්තෙ ඉන්න විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයා නම් පට්ටපල් බොරු කියන එකෙක්. 😂
    ඌම මේක බොරු කියන එක තමයි ආතල් :P
     
    • Like
    Reactions: Little Hulk

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉන්දිකට තාම මන් බැනලා නැ මම ඉතා ගරු කරන පුද්ගලයෙක් සහා ඔහු අවන්කයි කියලා හිතනවා. මෙලොකෙ නවීන විද්‍යව කියන්නෙ ආමුලික මායාවක්, හරියට තෙරවාද ත්‍රිපිටකය වගෙ බාගෙට බාගයක් බයිලා, සුද්දා එක පාරක් කියුවා මෙලොකෙ කුඩාම අංශුව පරමානුව කියලා නමුත් දැන් පරමානුව හොයගන්න බරුව quantum physics කියලා ගොන් ශෛලාවක් ගහනවා. මේවා තනිකර ලොක පාලනයට සංබන්දයි සහ ආපෙ ඉන්න ගොන් වස්සන්ට ඔවා තෙරෙන්නෙ නැහරියට චන්ඩා ශොක ලංකාවට බුදුදහම ගෙනාව වාගෙ එක, මොන මිනිහටද ආක්‍රමනයක් කියලා තෙරෙක්නෙ? විශාල බහුතරයකට තෙරෙන්නෙ නැ!! මෙයා මෙ සුද්ධො science කියලා කියන්නෙ science එකක් නෙමෙයි කියලා කියනවා එහෙම නම් ඉන්දිකට කියන්න නියෙන් නෙ නාවින විද්‍යවත් සුද්ධො science එක්ක තාමා. එකෙ තියන එකම science එක තාමයි නිතරම වෙනස් වෙන එක. එක කාලෙකට සුදුලුනු හොධෛ, එක කාලෙකට සම්බා හොදයි. තව කලෙකට එක බෙහෙතක් තවත් කාලෙකට තව බෙහෙතක් සහ එකෙන් පිලිකා හැදෙනාවා. මිනිසුනෙ කියන්න දෙයක් තියන්වා නොවීන විද්‍යව කියන්නෙ මෙලොකෙ තියන බායානකම ආගම.
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,437
    5,988
    113
    ජ්‍යෝතිෂ්‍ය මොනවගේද කියල දන්නේ ෆුරියසීරීස් හරියට ඉගෙන ගෙන අස්සක් මුල්ලක් නෑර හදාරපු කෙනෙක් විතරයි.මගේ ගුරු කර්මාර්ති පඬි තුමා මේ වෙනකොට ජ්‍යෝතිෂ්‍ය ඇස්පනාපිට සත්‍යක් වන තැනට දියුණු කරලා තියනවා.නමුත් ගුරු කුලෙන් බාහිර අයට ඒ ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. සාමාන්‍ය පොත් කියවල එකේ තියන දේ කට පාඩමින් හරියි කියල කියන මේ වගේ මුග්ද පිරිස ඉදිරියේ ඔහු වන ගතයි.හේතුව සත්‍ය යනු දැකිය යුත්තක් මිසක් වාද කර ඔප්පු කල යුත්තක් නොවන නිසයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,570
    113
    ජ්‍යෝතිෂ්‍ය මොනවගේද කියල දන්නේ ෆුරියසීරීස් හරියට ඉගෙන ගෙන අස්සක් මුල්ලක් නෑර හදාරපු කෙනෙක් විතරයි.මගේ ගුරු කර්මාර්ති පඬි තුමා මේ වෙනකොට ජ්‍යෝතිෂ්‍ය ඇස්පනාපිට සත්‍යක් වන තැනට දියුණු කරලා තියනවා.නමුත් ගුරු කුලෙන් බාහිර අයට ඒ ගැන ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. සාමාන්‍ය පොත් කියවල එකේ තියන දේ කට පාඩමින් හරියි කියල කියන මේ වගේ මුග්ද පිරිස ඉදිරියේ ඔහු වන ගතයි.හේතුව සත්‍ය යනු දැකිය යුත්තක් මිසක් වාද කර ඔප්පු කල යුත්තක් නොවන නිසයි.
    මම ගැන මොකක් හරි කියන්න පුලුවන්ද ඔබතුමාට
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,437
    5,988
    113
    මම ගැන මොකක් හරි කියන්න පුලුවන්ද ඔබතුමාට
    මම යනු බවාන්ගයයි.බවයේ අංග ටික නොදකින ඔබ, මම යයි එය හදුන්වයි.එසේ හදුන්වන මම කාලා බීලා සතුට හොයන්න බවය කැප කරයි.එපමණයි.
     
    • Wow
    Reactions: Bam