ඉන්දිකට තාම මන් බැනලා නැ මම ඉතා ගරු කරන පුද්ගලයෙක් සහා ඔහු අවන්කයි කියලා හිතනවා. මෙලොකෙ නවීන විද්‍යව කියන්නෙ ආමුලික මායාවක්, හරියට තෙරවාද ත්‍රිපිටකය වගෙ බාගෙට බාගයක් බයිලා, සුද්දා එක පාරක් කියුවා මෙලොකෙ කුඩාම අංශුව පරමානුව කියලා නමුත් දැන් පරමානුව හොයගන්න බරුව quantum physics කියලා ගොන් ශෛලාවක් ගහනවා. මේවා තනිකර ලොක පාලනයට සංබන්දයි සහ ආපෙ ඉන්න ගොන් වස්සන්ට ඔවා තෙරෙන්නෙ නැහරියට චන්ඩා ශොක ලංකාවට බුදුදහම ගෙනාව වාගෙ එක, මොන මිනිහටද ආක්‍රමනයක් කියලා තෙරෙක්නෙ? විශාල බහුතරයකට තෙරෙන්නෙ නැ!! මෙයා මෙ සුද්ධො science කියලා කියන්නෙ science එකක් නෙමෙයි කියලා කියනවා එහෙම නම් ඉන්දිකට කියන්න නියෙන් නෙ නාවින විද්‍යවත් සුද්ධො science එක්ක තාමා. එකෙ තියන එකම science එක තාමයි නිතරම වෙනස් වෙන එක. එක කාලෙකට සුදුලුනු හොධෛ, එක කාලෙකට සම්බා හොදයි. තව කලෙකට එක බෙහෙතක් තවත් කාලෙකට තව බෙහෙතක් සහ එකෙන් පිලිකා හැදෙනාවා. මිනිසුනෙ කියන්න දෙයක් තියන්වා නොවීන විද්‍යව කියන්නෙ මෙලොකෙ තියන බායානකම ආගම.