මහබැංකුවට විද්ද එකට ප්‍රතිඵල 2020දි හම්බ වෙනවනේ. ඒ නිසා උඹ කලබල වෙන්න එපා. මහින්ද හරි ගෝඨා හරි එනව නම් මේ ජොනීල විමලෙල වගේ මැක්කො ටික හලල එන්න කියපං. කාළකන්නි හැත්ත එක්ක රටේම සාරය උරා බොනවා. පගාවයි, කොමිස් ගැහිල්ලයි හොරකමයි දූෂණයයි ඉහවහා ගිහින්. නිල් කොළ දෙපැත්තෙම හොරුන්ට පොදුයි මේක.
මුන් ආයෙ ආවම වෙන්නෙ අර අහේනියෙන් හිටිය අවුරුදු 5 කවර් කරන්න ඩබල් එකේ
උබලට තියෙන්නෙ බන් දේශපාලන කුහකත්වය උබල බුරා පනින්නෙ තියෙන වහල් කමට මිසක් වෙන දේකට නෙමේ
. මෙච්චර හොරු අල්ලන්ඩ දගලන උබ කවද්ද බන් රනිල මහ බැකුව හොරා කාපු ඒව ගැන මීක් කියුවෙ.. ඒවට නැට්ට උකේ ගහගෙන බල්ල වගේ ඉන්නව අධිකරනයෙන් මනුස්සයෙක් නිදහස් කරාම කුහකකම දරා ගන්ඩ බැරුව බුරා පනිනව, මොන ජීව්තබන් උබල ගත කරන්නෙ..??


