ජෝන්ස්ටන්ගේ සැර කතාව >>>>>>>>>

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ පාලන තන්ත්‍රයේ පැහැදිලිවම අවුලක් තියෙනවා. මෙතන ප්‍රශ්නෙ මේ උඩුබුරන කුක්කො ටික

    උඩු බුරන කුක්කො ගනයටනෙ බන් උබලත් වැටෙන්නෙ ඇයි උබ කුක්කෙක් නෙමේද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සෙට් එක මහින්ද වටේ ඉන්නෙ.. උන්ට ඕනි මහින්දමයි. මහින්දත් උන් ටිකව හුරතල් කරනවනෙ.. . හේතුවනම් දන්නේ නැ හැබැයි ඔය සෙට් එකට ගෝඨාභය එක්ක පොඩි අවුලක් තියනව කියල උන්ගෙ කතාවෙන් පේනව..

    මහින්ද නැතුව රනිල්ව ගේන්නද බැනෙ, රටේ මහ බැකුව හොරාකාපු එකෙක් ඉන්ඩ ඔනෙ හරිනම් වැලිකඩ බන්ධනාගාරෙ හිර කූඩුවක් ඇතුලෙ.. එහෙවු හොරෙක්ව රටේ අගමැතිකමට ගැලපෙනවද ??? ගෝඨ දේශපාලකයෙක් නෙමේනෙ ඒක නිසා ඒ කතාවලින් එච්චරම වැඩක් නැ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද මස් ටික කාල විසි කරන කටුවට ලෝබකමේ මුන් ඉන්නෙ. ඒකයි අවුල. ගෝටා ආවොත් නම් හොඳක් වෙයි කියල හිතෙනවා, නමුත් මේ හැතිකරේ එක්ක ඒ මනුස්සයට එන්න අවශ්‍ය පසුබිම හැදෙන්නෙ නෑ. :sorry:

    ගෝඨා කෙලින් ඉන්නවට මුන් බයයි.. ඒකයි මුන් ගෝඨාභයට එන්න දෙන්නෙ නැත්තෙ.. දැනුට් ඔය හැමතැනම ගිහින් කෑගහන්නෙ ගෝඨාභය හොද නෑ, මහින්දමයි ඕනි කියල...

    නිමල් ලංසට ගෝඨාභය ජනපති අපේක්ශකය වෙනව කිවුවම හිතෙනව ඇති "මූ ජනාධිපති උනොත් කවුද මාව බේරගන්නෙ කියල" කලින් පාර මහින්ද ජනාධිපති හින්ද ලංස බේරුනානෙ.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද නැතුව රනිල්ව ගේන්නද බැනෙ, රටේ මහ බැකුව හොරාකාපු එකෙක් ඉන්ඩ ඔනෙ හරිනම් වැලිකඩ බන්ධනාගාරෙ හිර කූඩුවක් ඇතුලෙ.. එහෙවු හොරෙක්ව රටේ අගමැතිකමට ගැලපෙනවද ??? ගෝඨ දේශපාලකයෙක් නෙමේනෙ ඒක නිසා ඒ කතාවලින් එච්චරම වැඩක් නැ..

    රනිල් 2020 ත් පත් උනොත් නම් මේ රටේ ඉන්නෙ නැතුව වෙන කොහේ හරි PR හදාගෙන යන එකයි හොද.. :P

    දැන් එතකොට උබ කියන්නෙ රටේ ජනපති වෙන්න ඕනි දේශපාලනේ කරපු එකෙක්මයි කියලද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨා කෙලින් ඉන්නවට මුන් බයයි.. ඒකයි මුන් ගෝඨාභයට එන්න දෙන්නෙ නැත්තෙ.. දැනුට් ඔය හැමතැනම ගිහින් කෑගහන්නෙ ගෝඨාභය හොද නෑ, මහින්දමයි ඕනි කියල...

    නිමල් ලංසට ගෝඨාභය ජනපති අපේක්ශකය වෙනව කිවුවම හිතෙනව ඇති "මූ ජනාධිපති උනොත් කවුද මාව බේරගන්නෙ කියල" කලින් පාර මහින්ද ජනාධිපති හින්ද ලංස බේරුනානෙ.. :yes:

    මේව නම් මේ කිසිම තේරුමක් නැති කතා, මහින්දට අයෙ ජනාධ්පතිකමට ඉල්ලන්ඩ පුලුවන්ද බැරිද කියල ඔනම කෙනෙක් දන්නා එකේ ඔහේ දොඩෝන එක කිසීම තේරුමක් නැති වැඩක්...

    නිමල් ලoසව බේර ගන්ඩ රනිල් ඉන්නෙ බන්, උබ ඔය කියන නිමල් ලoසව නේද රනිල් උගෙ කැබිනට් මන්ඩලේ ඉන්දෝගෙන හිටියෙ..රනිල් නිමල් ලoසට ඇමතිකම දිල තියාගෙන ඉද්දි උබලට නිමල් ලoසව අමතක උනා, රනිල් ගාවින් අයින් උනාම අයෙ මතක් උනා, මොකක්ද බන් ඒ වහලකම????? ඇයි බන් උබල ඔහොම වහල්ලු වගේ හැසිරෙන්නෙ???? :rolleyes::rolleyes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් 2020 ත් පත් උනොත් නම් මේ රටේ ඉන්නෙ නැතුව වෙන කොහේ හරි PR හදාගෙන යන එකයි හොද.. :P

    දැන් එතකොට උබ කියන්නෙ රටේ ජනපති වෙන්න ඕනි දේශපාලනේ කරපු එකෙක්මයි කියලද..

    රනිල 2020 පත් වෙන්නෙ නැ බය වෙන්ඩ එපා මහ බැකුව හොරාකාපු එකෙක්ව ජනාධිපති කරන්ඩ රටේ උන්ට මොලේ අමාරුව නැනෙ ..

    මම කියුවෙ ගෝඨ දේශපාලකයෙක් නෙමේ කියල විතරයි..:yes::yes:ජනාධිපතිකමට ඉල්ලනව කියන්නෙ එතකොට දේශපාලකයෙක්..

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    (1) ප්‍රජාතන්ත්‍රවාදය අනුව රටක අලුත් පාලකයන් පත්වෙන්නේ කලින් පාලකයන්ගේ දුර්වලතා වැරදි හදාගෙන නව මගකින් දැක්මකින් රට ඉදිරියට යන්න. හැමදාම මහින්දලා ඕනේ නැහැ. ඊලග පාලකය මහින්ද නවත්තපු තැනින් රට ඉදිරියට ගෙනියන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ 2015 දී 30 වරක් පැරදුනු දේශපාලකයෙක්, දැක්මක් නැති ජනපතිකෙනෙක් ඇවිල්ල රට තිබ්බ තැනෙනුත් පල්ලෙහට දැම්ම එක. මහින්ද හෝ වේවා වෙන කවුරුන් හෝ වේවා ඊළගට එන පාලකයා ජනතවට පරණ පාලන වලින් පාඩම් ඉගනගෙන නව දැක්මකින් ප්‍රයෝගිකව රට ඉදිරියට ගෙනියන්න් ඕනේ (පසුපසට නෙවි). මහින්ද ඇවිල්ල පරණ පාලන විදියම ගෙනියන එකට මම හිතන්නේ කවුරුත් එකග නැහැ.

    (2) රටක ප්‍රාදේශීය සබාවක් වත් දින්ගන්න දක්ෂතාවය නැති දේශපාලන පක්ෂයක් රටක් දිනාගෙන රටක් පාලනය කරන්න පුළුවන් කියන්නේ විහිළුවක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මේ ඉන්නේ රට හදන්න කතා කරන උපාසක සෙට් එක :rofl::rofl:

    reputation_neg.gif
    ජෝන්ස්ටන්ගේ සැර කතාව... 10-19-2018 10:50 PM politicianlata pupa dena paharayek neda me thawath
    reputation_neg.gif
    ජෝන්ස්ටන්ගේ සැර කතාව... 10-19-2018 10:26 PM ube amma ikuweth joniyada ban ubata joniyage moonamai thiyenne
     
    • Like
    Reactions: shadow1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජොන්ස්ටන්ගේ කතාව කිව්වාට ජොන්ස්ටන් ප්‍රමුක ඔය 225 දේශපාලන නඩේ හොරු නොවෙනවාද බන් ,
    මේ තුප්පහි 2.50 කාලකන්නි ආණ්ඩුවේ නඩු දැම්මේ මරුම හොරකම් ටිකකට fcid එකට මිනිස්සුන්ගෙන් ගිය සල්ලි ටික අපරාදේ , දෙපැත්තේම තුන්පත්ත්මේ ඉන්න කාලකන්නි දෙස්පාලුවේ මිනිස්සුන්ව නටෝනවා .... වෙන වුන් මේකෙන් අයුතු ප්රෝයෝජනේ ගන්නවා 2050 වෙද්දී සිංහලුන්ට අබසරණයි චීන්නු ඉන්දිය්න්වුන්ගේ ටැස් වලින් සිංහලුන්ට මිරිකී මිරිකී ඉන්නවෙයි ...

    හරි දේට හරි වැරදිදෙට් වැරදි කියන ම්නිනිස්සු ටිකක් බිහිවෙනකම් සිංහලු අනාතයි මටනම් මේ රට එපා වෙලා තියෙන්නේ සිංහලයා ඉකමන්ටම චුත වෙලා ඉතියෝපියාවට හරි
     
    අයිත් අනාගෙන :rofl::rofl:

    දේශපාලකයෙක් හොරෙක් වෙන්නත් පුළුවන්... හොරෙක් නොවෙන්නත් පුළුවන්. අපිට දේශපාලකයෝ සුද්ද කරන්න උවමනා නැහැ. නමුත් දේශපාලකයෙකුට හොරා කියල චෝදනා කරන්න එකට පදනමක් තියෙන්න ඕන. එක්කෝ ඔප්පු වෙන්න ඕනේ. පිළිගත් හැකි විශ්වසනීය ප්‍රබල සාක්කි තියෙන්න ඕනේ. අරය කිව්වා. මෙය කිව්වා ඒ නිසා ඌ හොර කියන එක පොඩ්ඩක් හරි බුද්දියක් තියෙන එකෙන් ප්‍රතික්ෂේප කරන දෙයක්. අනුරගේ ලනු කන්න එපා. අර සම්න්ත්රබද්‍ර හාමුදුරුවෝ කියන්න වගේ මේවා දාර්ශනික නැහැ. තර්කානුකුල නැහැ. මෝඩයෝ විතරයි පිළිගන්නේ
     
    :yes::yes: ඔය ගූ ඇන් පී අනාතයන්ට වෙලා තියෙන්නෙ බන් අපේක්ශා භoගත්වය.. ඔකුන් ලොකූ හින මාලිගා මවාගෙන උන්න රනිල ඇවිල්ල උන්ට කොරයි කියල, හොරු අල්ලයි කියල,ඒ වගේම රට සිoගප්පුරුවක් කොරයි කියල..දැන් උන්ටම පේනව ප්‍රක්ත්‍රක්ශවම, රනිල කියපු කිසිම දෙයක් කොරෙත් නැ,කොරන්නෙත් නැ,ඊලග චන්දෙන් කුජීත වෙන්ඩ පරදින්ඩත් වෙනව,ආයෙ අනාගතයක් නැ ෆුල් අනාතයි කියල...ආන්න එතකොට තමයි ඔය සිරිලක එපා වීමේ ටෝක් ගූ ඇන් පී මීහරක්ගෙන් කටින් එලියට එන්නෙ..
     
    ලපයා ගේ පච වලට කව්ද බන් රැවටෙන්නේ ,, මම කිව්වේ සමස්ත දේශපලුවන්ටම ..
    ඇත්තටම මේ ආණ්ඩුවට හොරුන්ව අල්ලන්න ඕනේ නම්,, සිල් රෙද්දටයි ඔර්ලොසුවටයි කාලේ බෙදපු වලට ඇරුනාම වෙන හොද දෙයක් තිබ්බෙම නැද්ද ,,,

    සරල උදාහරණයක් චෝගම ගෙනාපු අමත්යන්ස වලට වෙනම ගෙනාපු වාහන මිස්සින් මුන් අපු කාලේ කියපු ප්රෙදානම දේ කෝ වාහන හම්බවුනාද මුන් හෙව්වාද ?? එකට හරියන්න අමාත්‍යංශ වලට වෙනම වහාන ගෙනල්ලා මුන් වෙනම පෙර්මිට් ටිකකුත් ගත්තා

    ඔච්චර කැහැගාන විමලේ ජෙවිපේ ඉන්නකොට බයිසිකලයක් පාදන් ගිය විමලේ අච්චර ලොකු තඩි මැදුරක් හැදුවේ ඉපව්වේ කොහොමද කියලා ටීවී එකේ බන කියන්නේ නැතිව ඇත්තටම තියනවානම් අල්ලන්න බැරිද ....

    හෑමඩෙයක්ම ඩිල් කාලයත් එක්ක ඩිල් දන කෙනා විතර්යි වෙනස් , දෑන් ඩිල් එක යන්නෙ මහින්ඩට දිය යට ගින්දර පෙන්නන්න මහින්ද-මය්ත්‍රි ඩිල් එක .
    පාට කන්නඩියෙන් බලන අයටනම් මෙවා පෙන්නෙ නෑතිවෙයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes::yes: ඔය ගූ ඇන් පී අනාතයන්ට වෙලා තියෙන්නෙ බන් අපේක්ශා භoගත්වය.. ඔකුන් ලොකූ හින මාලිගා මවාගෙන උන්න රනිල ඇවිල්ල උන්ට කොරයි කියල, හොරු අල්ලයි කියල,ඒ වගේම රට සිoගප්පුරුවක් කොරයි කියල..දැන් උන්ටම පේනව ප්‍රක්ත්‍රක්ශවම, රනිල කියපු කිසිම දෙයක් කොරෙත් නැ,කොරන්නෙත් නැ,ඊලග චන්දෙන් කුජීත වෙන්ඩ පරදින්ඩත් වෙනව,ආයෙ අනාගතයක් නැ ෆුල් අනාතයි කියල...ආන්න එතකොට තමයි ඔය සිරිලක එපා වීමේ ටෝක් ගූ ඇන් පී මීහරක්ගෙන් කටින් එලියට එන්නෙ..
    :(:(:(

    මහින්ද්ට රනිල් ලපයටා තියා කිසිම එකෙක්ට ට චන්දයක් දාලා ත් නෑහෑ , එක එකාගෙ බෙට්ට ලොවලත් නෑහෑ ලොවන්නෙත් නෑහෑ එක නිසා හමෑකාගෙම වෑරදි වෑරක්දක් විඩියට පෙනවා
     
    • Like
    Reactions: Identity

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකෙ තර්ක යන විදිහට රනිල් මහ බැංකුව හොරාකාලත් නැහැ කියල කියයි. දේසපාලුවොන්ගෙ හොර ඔප්පු කරන්න රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට බැහැ. ඒවට තමයි පොලිසි උසාවි තියෙන්නෙ. ඒ ආයතන ක්‍රියාත්මක වෙන විදිහ ගැන සාමාන්‍ය ජනතාව අත්දැකීමෙන් දන්නව. ඒ නිසා ඔය හොරු ඇල්ලිල්ල නාට්‍යයක් කියල කවුරුත් දන්නව.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මහින්ද මහත්තය විතරක් නෙමේ බන්, ඉට වඩා ලොකු ,රාජ රාජ මහා මාත්ය ආධීනුත් පැරදිලා තියෙනව ..ඒක නිසා මහින්ද මහත්තය පැරදුනාය කියල පුදුම වෙන්ඩ එපා..උබට විතරක් පෙනෙන මට නොපෙනන අරුම පුදුම සිදුවීම මොනාද කියල පැහැදිලි කරනම් තමයි මම හිතන්නෙ හොදම..

    මම නම් කවදාවත් ගොලු වෙලා ඉදල නැ එදා ඉදන් අද වෙනකන් හැමදේටම කතා කරල තියෙනව කාට හරි නැ කියන්ඩ පුලුවන්ද???? ඒත් මම නම් දැක්කෙ නැ බන් උබල රනිල මහ බැoකුව හොරා කාපු එවට එහෙම මීක් වත් කියල තියෙනව, ඇයි බන් එහෙම ???? රටේ මහ බැoකුවට විද්දට කමක් නැද්ද???

    මහබැංකුවට විද්ද එකට ප්‍රතිඵල 2020දි හම්බ වෙනවනේ. ඒ නිසා උඹ කලබල වෙන්න එපා. මහින්ද හරි ගෝඨා හරි එනව නම් මේ ජොනීල විමලෙල වගේ මැක්කො ටික හලල එන්න කියපං. කාළකන්නි හැත්ත එක්ක රටේම සාරය උරා බොනවා. පගාවයි, කොමිස් ගැහිල්ලයි හොරකමයි දූෂණයයි ඉහවහා ගිහින්. නිල් කොළ දෙපැත්තෙම හොරුන්ට පොදුයි මේක.

    මුන් ආයෙ ආවම වෙන්නෙ අර අහේනියෙන් හිටිය අවුරුදු 5 කවර් කරන්න ඩබල් එකේ හොරකම් කරන එක.

    උඩු බුරන කුක්කො ගනයටනෙ බන් උබලත් වැටෙන්නෙ ඇයි උබ කුක්කෙක් නෙමේද????

    කුක්කා කිව්වෙ උඹට නෙමෙයි ජොනීට.