ජෝන් තමයි දෝන් වෙන්නේ...

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ජෝන් තමයි දෝන් වෙන්නේ...

    _D1A1456%2B2.jpg


    _D1A1465%2B2.jpg



    :lol: :lol: :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මේ ඉන්ස්පෙක්ටර් ගෙන් බේරිලා යන එක කරන්න අමාරු වැඩක් නෙමෙය් කරන්න බැරි වැඩක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    76c0fae4e-1.jpg

    9305664.gif


    ෆෝම් වෙන්න හොඳම කාරනාවක්....
    කොහෙ හරි මංතීරුවකට කෙලියිද දන්නෙ නැහැ
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බලහංකෝ නාකි ඉලන්දාරියාගේ මුහුණෙ තියෙන පැනි හිනාව.... හැබැයි ඉතිං ‘‘මට මහලු වයසේ වෙණ ගායනා බැරිය පෙර සේ.....’’ තමයි... :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ ලැජ්ජාව.. කෙල්ලට ආරාධනාවක් ලැබෙයි වගේ ව්යාග්‍රා වල බලේ පෙන්නන්න :lol: