ජෝන් වික්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    පලවෙනි එකනම් හොදයි, ඒත් දෙවනි එක ප්රායෝගික නෑ වගේ නේද, ඌ පාර දිගට මිනී මර මර යනවා. ඒත් පොලිසියෙන් අල්ලන්නෙ නෑ. වෙන ෆිල්ම් වලනම් එක වෙඩිය පත්තු උන ගමන් පොලිසියෙ කාර් එක එනවා
     

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මට පළවෙනි එකෙන්ම එපා උනා. එතනින් එහාට බැලුවේ නෑ🥴
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    පිස්සුද බන් ඔය වගේ ගොබ්බ ෆිල්ම් බලන්න මෙච්චර හොද ෆිල්ම් තියෙද්දි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ජෝන් වික්‍රමපාල වගේ ෆිල්ම් බලද්දි යථාර්තවාදී වීමට වඩා ඇක්ශන් මූවි එකක්නෙ බලාපොරොත්තු වෙන්නෙ. සුපර්හීරෝ මුවි එකක් විදිහට මාකට් නොවුනට වික්‍රමපාල "සුපර්හීරෝ" කෙනෙක් තමා.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,013
    3,686
    113
    පලවෙනි එකනම් හොදයි, ඒත් දෙවනි එක ප්රායෝගික නෑ වගේ නේද, ඌ පාර දිගට මිනී මර මර යනවා. ඒත් පොලිසියෙන් අල්ලන්නෙ නෑ. වෙන ෆිල්ම් වලනම් එක වෙඩිය පත්තු උන ගමන් පොලිසියෙ කාර් එක එනවා
    ජෝන් වික්, උන්ගේ අනික් සෙට් එක කියන්නේ පොලිසියට නීතියට ඉහලින් ඉන්න සෙට් එකක්නේ බං high table කියන එක දන්නැද්ද

    The High Table is a council of twelve crime lords that govern the underworld's most powerful criminal organizations. It is considered the ultimate authority of the underworld and is feared and respected by all, including Winston and John Wick himself. The organization represented by the members of the High Table have many police forces, politicians, and bureaucrats around the world in their pockets, allowing them to conduct business with virtual impunity.
     
    • Like
    Reactions: akilayohanperera