ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

    ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
    ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත.
    සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකුද වන ජෝන් සීනා 47 හැවිරිදි වියේ පසුවෙයි.
    ජෝන් සීනා පවසා පවසා ඇත්තේ, එළැඹෙන රෙස්ල්මේනියා තරගාවලියේදී තම අවසන් රෙස්ලිං තරගය වන බවත් එයට මුහුණ දීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Forum වල කාලෙ කන ජෙප්පෝ බයියෝ වගේ නෙමේ sjb,unp මිනිස්සු.වැදගත් රස්සා කරන් ඉන්නවා.කාලකන්නි ජෙප්පො දනපතියන්ට බදු ගහලා ගන්න සල්ලි වලින් කකා රිරී බෝක්කු උඩට වෙලා සෝශල් මීඩියා වල රගනවා.ප්‍රතිපල එද්දි තමා රෙවෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Forum වල කාලෙ කන ජෙප්පෝ බයියෝ වගේ නෙමේ sjb,unp මිනිස්සු.වැදගත් රස්සා කරන් ඉන්නවා.කාලකන්නි ජෙප්පො දනපතියන්ට බදු ගහලා ගන්න සල්ලි වලින් කකා රිරී බෝක්කු උඩට වෙලා සෝශල් මීඩියා වල රගනවා.ප්‍රතිපල එද්දි තමා රෙවෙන්නේ.
    සජබෙටත් පුප දෙනවද
     
    • Haha
    Reactions: NRTG