මේ තුන්දෙනා බෙදුවේ කාගේ කුඩු ද කියලයි හොයන්න ඕන. මුන් තුන් දෙන ඇල්ලුවා කියල කුඩු විකුණන 1 නවතෙන්නේ නැනේ. මුන් තුන් දෙන වෙනුවට තව 3 දෙනෙක් රි ප්ලේස් වෙනවා. ලොකු එකා අල්ලලා ඉවරයක් කරනකන් ඕක නවතින්නේ නෑ. ඒත් ඉතින් ඊලග පාර චන්දෙටත් ඔකවමනේ ඉල්ලන්න දාන්නේ. මිනිස්සු චන්දෙ දෙන්නෙත් උට. චන්දෙ දෙද්දී මිනිස්සු බලන්නේ පක්ෂෙයි පාටයි. ඉල්ලන මිනිහ වැදගත් නෑ. ප්‍රදාන පක්ෂ 2 ම දාන්නේ සල්ලි තියෙන ඕන බලු වැඩක් කරන්න පුළුවන් උන්ව. ඉගෙනගත්ත සල්ලි නැති එකෙක් ට අපේක්ෂක කමක් දෙන්නේ නැනේ. එහෙම උන් එක්කෝ ස්වාදීනව ඉල්ලනවා , නැත්නං ජේ වී පි එකෙන් ඉල්ලනවා. ඒත් මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ. අන්තිමට කුඩු කාරයොන්ට චන්දෙ දීල කෙල උනාම කෑ ගහනවා.