MAMA GODAK BUSY MACHAN.
ආහ්...කොහෙද ගිහින් හිටියේ..
ජිනිවාවත් ගියා ද?![]()
උබ නැති ටිකේ erozan තනියම කඩේ ගියේ..![]()

ube gewal laga padayak giyath ekata palathe inna amathi thumawa allayi
mini maruwo allan thiyenne. paththaka inna minissu allanna epa.

MAMA GODAK BUSY MACHAN.


ඕකගේ පස්ස පැත්ත පතුරු ගිහින් ඇති.උඹේ පස්ස පැත්තට ගොඩක් වැඩ තියෙන්න ඇති නේද?![]()


Vinil thamai kudu genne.. okkomala dannawa eth mukuth karanna behe..Eyage kadath minissu gini thiyanna gihin thiyanne eth policiya nawaththala..
කුඩු පැකට එකට නෙමෙයි බන් රුපියලට දෙකටත් දැන් එවුන් මරාගන්නවාමචන් අර පොඩි කෙල්ල දිහා කොහොම මැරුවද මන්ද බන්
මුන්ට මෙලෝ ආත්මෙකදි අම්මෙක් තාත්තෙක් වෙන්නෙ නම් ලැබෙන එකක් නෑ මේ කරපු කැරි වැඩේට
කුඩු පැකට් එකට මිනිස්සුන්ව මරන කාලයක් බන් මේක
මේව නම් සාහසික අපරාධ බන් එල්ලුම් ගහේ දාන්න ඕනේ මුන්ව රටටම පේන්න මුන්ට දෙන්න ඕනා සවුදියෙ දෙන දඩුවම් කාළකන්නියො


කුඩු පැකට එකට නෙමෙයි බන් රුපියලට දෙකටත් දැන් එවුන් මරාගන්නවා
කොහෙද මේ වගෙ කාලකන්නි තිරිසන් වැඩකරන එවුන්ට ඩඩුවමක් දෙන්න හරියටට එකෙක් නැ



