ජෝෂප් ස්ටාලිං ( ලෝකල් )

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    7.30 ඉදන් 1.30 වෙනකන් විතරලු වැඩ. කොහොමත් ඉදල හිටල ඇර හැමදාම ඒමනේ කලේ 😂

    පෝය රජයේ නිවාඩු වල වැඩ කරන් නෑලු . වෙනදත් ඒවගේ වැඩ කලේ නෑනේ 😂
    උඹ නොදන්න ගොඩක් දේවල් තියෙනවා. 7.30 ඉදන් 1.30 නෙවෙයි ඊට පස්සෙත් අතිරේක වැඩ තියෙනවා කරන්න. අර බෑන්ක් වල ඉන්න උන් තමයි බෑන්ක් එක 3ට වැහුවට ඇතුලේ 5 වෙනකම් වැඩ සිද්ද වෙනවනේ ඒ වගේ තමයි. හැම ගුරුවරයාම මෙහෙම වැඩ නැහැ. නමුත් සමහර ගුරුවරුන්ට වැඩ කරන කාල සීමාවට වඩා වැඩ කරන්න වෙනවා.

    පෝය රජයේ නිවාඩු වල ටත් සමහර ඉස්කෝලේ යන්න වෙනවා තමයි. ඉස්කෝලේ අලුත් ප්‍රොජෙට් යනවා. අලුත් බිල්ඩින් ගහනවා. ඒවා බලන්න ඕන ඒවට චෙක් ඉසූ කරන්න ඕන. කන්ට්‍රෑක් කරන එකාට ඔහේ ඕන විදියට කරපන් කියලා දාලා එන්න බෑ ඒවා හරියට බලන්න ඕන. ඔය ටිකයි. ඕවට අමතරව තව වැඩ ගොඩක් වෙනවා. උබ හිතනවා නම් 7.30 ඉදන් 1.30 උගන්න එන එක විතරයි කියලා ඊට වැඩි ඩෙයක් තියෙනව මෙතන. හෙම ගුරුවරයාම ඒවට අමතර දීමනා හම්බෙන් නෑ. අනික ඒවා එහෙම කරා කියලා ගුරුවරු වැඩි පඩි ඉල්ලුවෙත් නෑ. ගුරුවෙරු ඉල්ලන්න තමන්ට ලැබියයු යුතු පඩිය. උඹ ගුරු වෘත්තිය ගැන දන් නැත්නම් නොදන්න දේවල් කතා නොකර ඉන්න එක තමයි හොද.

    ජෝසප් කාරයා කියන්නේ මෙතන දැන් කරන්නේ උගන්න වැඩේ විතරයි ඊට අමතර කිසිදු වැඩක් කරන් නෑ කියලා. විශය භාහිර දේවල් ශ අනෙකුත් දේවල්.
     

    Sen-lu

    Well-known member
  • උඹලව රිකෲට් කරන කෙනා අඩු පඩියට ස්කීල් නැති අනාතයෝ රිකෲට් කරල ඉතුරු ගාන සාක්කුවේ දාගන්නවා වගේ. නැත්තං වැඩකට ඇතිඋං ඕන තරම් රිකෲට් කරන්න පුළුවන්කම තියෙද්දි ආව ගමන් අසහන ත්‍රෙඩ් අස්සෙ රිංගන උංව රිකෲට් කරයිද?
     
    • Haha
    Reactions: Oli_Vili