ඩබ්ලිව්.ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩබ්ලිව්.ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි

    සංගීත ක්ෂේත්‍රයට සුවිශාල දායකත්වයක් සැපයූ ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ප්‍රේමරත්න අද (08) අළුයම අභාවප්‍රාප්ත විය.

    ඒ කොළඹ ජාතික රෝහලේදීය. මියයන විට ප්‍රේමරත්න මහතා 75 වන වියේ පසුවිය.

    ඔහු විසින් ගායනා කරන ලද ගීතයන් අතරින් අමකර කරවි සරින්, මිහිලියගේ රූ සපුව පුරා, ඈත චන්දන හිමේ ආදී ප්‍රසිද්ධ ගීත රැසක් ඇතුළත් වේ.

    ප්‍රේමරත්න මහතා සිනමා නිර්මාණ 12 කට පමණ පසුබිම් ගායනයෙන්ද සහය වී ඇත.

    dinamina.lk






    ඔබට නිවන් සුව! :(