ජෝ අබේවික්රම කලාකරුවාණනි, ඔබට නිවන් සුව!!!!!!
ප්රවීන නළු ජෝ අබේවික්රම අභාවප්රාප්ත වෙයි
ප්රවීන සිනමා නළු ජෝ අබේවික්රම මහතා අද පස්වරුවේ අභාවප්රාප්ත වී ඇත.මිය යන විට එතුමා 78 වන වියේ පසුවිය.
ඔහුගේ දේහය මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

Last edited: