ජෝ අබේවික්‍රම

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    313.jpg


    මචන්ලා.. කාගෙ හරි ලඟ තියෙනවනම් ජෝ අබේවික්‍රම මහත්තය රඟපාපු ෆිල්ම්ස් තියෙනවනම් අප්ලෝඩ් කරපල්ලකො. ලින්ක්ස් හරි කමක් නැහැ.
    මගේ ලඟ කොළඹ සන්නියනම් තියෙනව...
    ඇමතිකම, ඹඹරු ඇවිත්, ගැටවරයෝ, තුන් මන් හන්දිය වගේ ෆිල්ම් තමයි හොයාගන්න අමාරු...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මියයන විට ඔහු චිත්‍රපට 172ක පමණ රඟපා ඇති අතර ඒවායින් 62කම ප්‍රධාන චරිතය රඟපා ඇත්තේද ඔහුය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    පට්ටම නළුවෙක්.මැරෙන්න ඉස්සෙල්ලා සකිසද එළියෙස් වගේ හැමෝටම මතක හිටින ටෙලිනාට්‍යක් කරලා තමා මැරුණේ..අද කාලේ කොහෙද මෙහෙම නළුවෝ..


     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේක "කොළඹ සන්නිය" චිත්‍රපටියෙ කෑල්ලක්.. මේ චිත්‍රපටියත් මරු...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ සුපිරි නළුවෝ තමයි ඉතින් මෙයාලා :)

    දැන් ඉන්න සොකඩ හැත්තට හැරෙන්නවත් පුලුවන්ද මේ අයගේ හැකියාව එක්ක :)
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    Ado sirawata ban supirima nayuwek... mata hithena widiyata nam Gamini fonsekatath wada supiri talent ekak thibba naluwek thamai Joe ...

    ඇත්තටම මම හිතන්නෙත් දැනට ලංකාවෙ බිහිවෙච්ච හොඳම නළුව තමයි මෙතුමා... රූපෙන් ලස්සනක් නොතිබ්බට, හැකියාවනම් උපරිමයි..