අපේ රටේ දත්ත විශ්ලේෂණ විශේෂක්ඥයන් වන ජෙපි සහෝදරයන්ට අනුව මේ වන විට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ෆේල් වි ඇත. මේ බව ඔවුන් ජෝ බයිදන්ට විශේෂ සන්දේශයක් මගින් දන්වා ඇති බවයි ජෙපි අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත පැවසුවේ. මේ වන විට ඇමෙරිකාවේ එක් විනාඩියකට කොරෝනා මරණ 3ක් සිදු වෙමින් පවතී. ජෙපි සහෝදරවරුන්ගේ සංදේශය මේ වන විට ජෝ බයිඩන් මහතා විසින් අධ්‍යනය කරමින් සිටින බව ඇමෙරිකානු ආරංචි මාර්ග පවසනවා.
